කාර් Full paint කරන්න හොද තැනක් කියපන්

ruchchaxD

Well-known member
  • Dec 17, 2013
    745
    351
    63
    Gampaha
    Godak ewa gahaph gaman aulak penna ne paint eke.

    Hebai uba hodata angle eken beluwot light ekak gahala Sand paper eken kapapu parawal penawanan paint eka hodata gahala ne.

    Also bubbles enna patan ganne masa 3n wage.

    Ohoma case nethi hoda thenak recommend krapu kattiyama.
     
    • Like
    Reactions: Cenon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර නම් විල්ස් එකේ හොදයි නුවර හොස්පිටල් එක ගාව තියන Cars ඊට වඩා හොදයි


    අඩේ කාර්ස් එකෙන් මගේ එක කෑවා බං. බම්පර් එක
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩේ කාර්ස් එකෙන් මගේ එක කෑවා බං. බම්පර් එක
    එහෙමද බන්? :baffled:
    සාමාන්යෙන් උන්ගේ වැඩ හොදයි උබ උන්ට කිව්වේ නැද්ද?

    Platinum Auto Spa, ganang habai wada quality
    හෆ්ෆා බන් ඕකට ගොඩාක් යන්නේ පට්ට වාහන නේ, වැඩ නම් ඉතින් සුපිරියි ගණනුත් එහෙම තමා ඉතින්.
    ජපන් නම් ඉතින් ලජ්ජා නැතුව අරන් යන්ඩ පුළුවන් V8 එකක් වගේ තමා.
    :rolleyes2:
     

    WayToR

    Junior member
  • Oct 22, 2016
    129
    16
    18
    6.818826793374032, 79.96762238129445 me location eka. gihin balannako. sierra eke hitiya prius ekak thiyena engek kiwwa kiyanna ehuwoth. pora wede karala dei.
     

    isuru003

    Well-known member
  • Jan 20, 2011
    2,686
    555
    113
    Aturugiriya
    මාලඹ අතුරුගිරිය පාරේ මිහිදු මාවතට හැරෙන තැනම එකක් තියෙනවා . සුපිරියටම වැඩේ කරනවා

    ඔකුන්ගේ page එකේ දැම්ම එල review එකක්. දවස් දෙකයි උන් review section එක disable කළා.
    Oya kiyala tiyenne. Matath K#ri wadak kala. Wahane right side eka poddak happila hadanna damma othnata. Hadala iwara unama left side ekai right side ekai wenas. Kiwwama un kiyanawa dan lu right patta hariyata awe. 😂 Paint ekath awul tika kalekin iri yanna gatta. Waradila wath yanna epa.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    බ්‍රෝ මෙතන නම් සිරා
    https://www.facebook.com/vtecmotorssl/
    ගණන් ටිකක් වැඩී වගේ හැබැයි
    මගෙ 141 එක පෙන්නුවම කිව්වා 1.60/- සම්පූර්ණ පේන්ට් එකටම රිම් එහෙමත් මැදලා සතියෙන් වගේ දෙන්නම් කියලා

    එච්චර දෙන්න හිතුන් නෑ බන් මට ඔරිජිනල් පේන්ට් එක නිසා මම ගියේ නෑ ආයි.හැමවෙලේම එතන වාහන 10ක් 12ක් තියෙනවමයි
    තියෙන්නේ තලාහේන කනත්ත ලඟ.උඹ හයිවේ දාලා ආවනම් කොතලාවලින් එලියට දාලා විනාඩි 10 වගෙ දුර