නුවර නම් විල්ස් එකේ හොදයි නුවර හොස්පිටල් එක ගාව තියන Cars ඊට වඩා හොදයි
එහෙමද බන්?අඩේ කාර්ස් එකෙන් මගේ එක කෑවා බං. බම්පර් එක
හෆ්ෆා බන් ඕකට ගොඩාක් යන්නේ පට්ට වාහන නේ, වැඩ නම් ඉතින් සුපිරියි ගණනුත් එහෙම තමා ඉතින්.Platinum Auto Spa, ganang habai wada quality
watinakama adu car aekuk num othanta yanna epa. (market value laksha 30 ta adu wahanayak num)Platinum Auto Spa, ganang habai wada quality
මාලඹ අතුරුගිරිය පාරේ මිහිදු මාවතට හැරෙන තැනම එකක් තියෙනවා . සුපිරියටම වැඩේ කරනවා
Oya kiyala tiyenne. Matath K#ri wadak kala. Wahane right side eka poddak happila hadanna damma othnata. Hadala iwara unama left side ekai right side ekai wenas. Kiwwama un kiyanawa dan lu right patta hariyata awe.ඔකුන්ගේ page එකේ දැම්ම එල review එකක්. දවස් දෙකයි උන් review section එක disable කළා.