කාර්-Netherlands

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,927
    2,035
    113
    මෙන්න මචන්ලා නෙදර්ලන්වල කාර්වල ගනන්... රුපියල් ලක්ෂයටත් හොද කාර් ගන්න පුළුවන්
    http://www.marktplaats.nl/z.html?lastPage=l1Cars&newAttributeFormat=true&categoryId=91&priceFrom=500&priceTo=3000


    Ferari http://www.marktplaats.nl/z/auto-s/ferrari.html?categoryId=110&priceFrom=30.000%2C00&priceTo=100.000%2C00&startDateFrom=always

    මෙහෙ කාර් ගනන් හරිම අඩුයි. Brand new වලට tax එක 40% ගන්න ලේසියි. ඒත් පාවිච්චි කරන්න වියදම් වැඩියි.
    1. Road Tax කියල එකක් තියෙනවා. ඒකෙ කාර් එකේ බරට ගහන්නෙ. සාමානය මරුටි එකකට 15000ක් විතර මාසෙකට ගෙවන්න වෙනවා

    2. Insurance එක මාසෙකට 10000 විතර වෙනවා.

    ඉතින් මාසයක් ගානෙ ගෙවන්න ගියහම ඇති වෙනවා. ලංකාවෙත් හරිනම් එහෙම කරන්න ඕනෙ. කාර් ගණන් අඩු කරල වියදම වැඩි කරන්න.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,195
    18,803
    113
    අදාල නෑනේ


    ඉතින් මාසයක් ගානෙ ගෙවන්න ගියහම ඇති වෙනවා. ලංකාවෙත් හරිනම් එහෙම කරන්න ඕනෙ. කාර් ගණන් අඩු කරල වියදම වැඩි කරන්න.

    ethakota ithin therumak nae ne ban. wahanayak gaththath wedak nae ne