කාරුණික දැන ගැනීම පිණිසයි ...

sagari

Member
Jan 4, 2008
1,338
2
0

sagari

Member
Jan 4, 2008
1,338
2
0
LassssssssssAnai

Sthuthiyi.:)

mama ahala thiyenawa minissunata karanna bari hugak dewal panen liyana wachana walin karanna puluwan kiyala.

a me wage wachana walata wenna athi
Niyamai akkiyo
mama oyage dakapu hodama nirmanayak :yes:

පෑනෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් , හිත් හදන්න , කඩන්න වගේ නැගී සිටින්නත් ... :yes:
ගොඩක් ස්තුතියි නංගා ..
:)
 
Last edited:

j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
godak ayata ma hangeema enna puluwan , mokda ma jara samajaye kelin inna , konda pana athiwa wadak karanna kamathi aya athalossak innawa .... eth godak welawata samajaye balapam nias a ayath nila masso godata watila asuchi kaka winasa wenawa... ithin ma wage adairya wenne nathuwa apiwath kelin imu neda ...????, lassanai sahodariya , a wage arthanwithai obage kawya nirmanaya
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
සමාජ කටෝර සත්‍යයක් සමාජයට නැවත ඉදිරිපත් කිරීමට ගත් උත්සහය ඉතාම වටිනවා.
සාර්ථක නිර්මාණයක්... තවත් මෙවන් නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

ජය !!!!!

වැරැද්ද දැක දැක කට , ඇස් පියාගෙන ඉන්න බැරි නිසා ලියවුනු එකක් මේක...
ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම හා ප්‍රාර්ථනයට ...
මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ නිර්මාණ අඩුවෙන් ලියන්න පුලුවන් වෙන අලුත් , වැරදි අඩු සමාජයක් බිහි වෙන්න කියලා..:)

ස්තුතියි...:)
 
sagari

Member
Jan 4, 2008
1,338
2
0
godak ayata ma hangeema enna puluwan , mokda ma jara samajaye kelin inna , konda pana athiwa wadak karanna kamathi aya athalossak innawa .... eth godak welawata samajaye balapam nias a ayath nila masso godata watila asuchi kaka winasa wenawa... ithin ma wage adairya wenne nathuwa apiwath kelin imu neda ...????, lassanai sahodariya , a wage arthanwithai obage kawya nirmanaya

කොන්ද කෙලින් තියාන ඉන්න අය ගොඩක් අඩුයි වගේම , ඉන්න අයත් කලකිරීමෙන් ඉන්නේ ...ඒ අය දිරි ගන්වන්න වත් අද කවුරුත් නැහැ...:(:(
අදහස් දැක්වීමට ස්තුතියි සහෝ...
:)
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    වැරැද්ද දැක දැක කට , ඇස් පියාගෙන ඉන්න බැරි නිසා ලියවුනු එකක් මේක...
    ගොඩක් ස්තුතියි අදහස් දැක්වීම හා ප්‍රාර්ථනයට ...
    මම නම් ප්‍රාර්ථනා කරන්නේ මේ වගේ නිර්මාණ අඩුවෙන් ලියන්න පුලුවන් වෙන අලුත් , වැරදි අඩු සමාජයක් බිහි වෙන්න කියලා..:)

    ස්තුතියි...:)

    ඇත්තටම මගෙත් ප්‍රාර්ථනාව එවන් සමාජයක් බිහි වේවා කියන එකයි. ඒත් මට හිතෙනවා ඒකට මේ වගේ කවි වගේම මේ වගේ නිර්මාපකයොත් තව ගොඩක් අවශ්‍ය වෙයි කියලා.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    kawuruthma katha karanne nathi samajayee patthak gana oya hari apuuruwata minissunta katha karawanawa.

    Lassanai sis...
    keep it up