කාරුණික_හදවත්_වලට

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කාරුණික_හදවත්_වලට

    525102_339484516147169_1557853020_n.jpg


    පිංපඩියෙන් කුසගින්දර නිවා මධුභාෂිනී ශිෂ්‍යත්වයෙන් සමත් වුණා .............

    අඳ මවුපිය දෙදෙනට පාර කියන්නට සිටින්නේද මේ දිරිය දියණියයි
    මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 185ක් ලබාගත් දැරිය කුසගිනි නිවා ගන්නේ ආණ්ඩුවෙන් ලබා දෙන පිං පඩියෙනි. එය මාසයකට රුපියල් දහසකි. ඉතා අනුවේදනීය කතාන්තරයක් මේ දිරිය දැරිය සතුව තිබේ. අප ඒ කතාව සොයා ගන්නට අද (28) උදේ ඇය ඉගෙනුම ලබන පාසලටත්, ඇගේ නිවසටත් ගියෙමු....ඩබ්.එම්.රසානි දිලනිකා මධුභාෂිනීගේ වයස අවුරුදු 11කි. ඇයත්, ඇගේ මව සහ පියාත්, එකම අක්කණ්ඩියත් ජීවත් වන්නේකෑගල්ල,හිරුවානවත්ත,නියදුරුපොළ පිහිටි පැත්තක් කඩා වැටුණ ඉතා අබලන් ගේ කෑල්ලක ය.

    මෙහි ඉතා දුක්මුසු දර්ශනය වූයේ පුංචි රසානි දිලනිකාගේ සහ ඇගේ අක්කණ්ඩිය වන සචිනි සඳුනිකා ලක්මාලි දැරියන්ගේ දෙමව්පියන් දෙදෙනාම අන්ධ බවින් යුක්ත වීමයි. පියා වූ ඩබ්.එම්.හේරත් බණ්ඩා මහතා උපතින්ම රැගෙන ආවේ අන්ධ දෑසකි. දැරියන්ගේ මව වූ ද හේරත් බණ්ඩා මහතාගේ බිරිඳ වූ ද ආර්.එම්.ලතා පද්මිණී මහත්මියට වයස අවුරුදු පහේදී මාන්දම රෝගය වැළඳී ඇත. ඉන්පසු ඇයට ද උරුම වූයේ අන්ධ භාවයයි. ඔවුන් දෙපොළ අන්ධ වුවත් දරු දෙදෙනා ලෝකය හොඳහැටි දැක්කාහ. තම දෙමව්පියන් ජීවිතය ගැට ගසා ගන්නට දරන දුක් කන්දරාව දුටුවහ. දුප්පත්කම පිටුදකින්නට තිබෙන එකම මග හොඳට ඉගෙන ගැනීම පමණක් බව මේ දැරියන්ට තේරෙන්නට ඇත. අන්ධ මවට සහ පියාට තම දරු දෙදෙනාගේ බඩගින්න නිවීම ද මහා ප්‍රශ්ණයකි. එහෙත් අසල්වාසීන් මෙම දරුවන්ගේ කුසගිනි නිවන්නට පමණක් නොව,බොහෝ විට ඔවුන්ට අඳින්නට ඇඳුම් පවා පරිත්‍යාග කළහ. ආණ්ඩුවෙන් රුපියල් දහසක පිංපඩියක් මේ පවුලට ලැබිණ. රුපියල් දහසකින් මේ අසරණ පවුල් ජිවත් වූයේ කොහොමදැයි අප නොඇසුවෙමු. මේ අතරේ සමෟද්ධියෙන් ද රුපියල් 900 ක මුදලක් ඔවුනට ලැබීම ඉමහත් අස්වැසිල්ලක් විය. වේලක් හැර වේලක් මොනවා හෝ ආහාරයට ගෙන ජීවත් වීම හැර වෙනත් බලාපොරොත්තු කිසිවක් මේ පවුල තුළ නොවීය. රසානී දිලනිකාගේ අක්කණ්ඩිය වූ සචිනි සඳුනිකාට ශිෂ්‍යත්වයෙන් සමත් වන්නට අඩු වූයේ ළකුණු හතරකි. එහෙත් ඇය දුක් නොවූවාය. තමන්ගේ නංගි කෙසේ හෝ ශිෂ්‍යත්වයෙන් සමාර්ථ කරවන්නට පුංචි අක්කණ්ඩි සිතට ගත්තාය. උපකාරක පංතිවලට යවනවා තබා තුන් වේලක් කන්න ක්‍රමයක් නැති බව දන්නා අක්කා, නංගිට පාසල් වේලාවෙන් පසු ගේ කෑල්ලේ අමතර පාඩම් කියා දෙන්නට පටන් ගත්තාය. තාත්තා කඩේ,පිලේ,පාරේ වැටී තිබෙන පත්තර කෑලි අසුලා ගෙනැවිත් දියණියට කියවන්නට දුන්නාය. දෑස් නොපෙනෙන පියා ඊළඟට කළේ තමන්ගේ පවුලේ දුක කියා මුද්‍රණය කළ ටිකට් පොත් ගෙන කෑගල්ල නගරයේ බස් රථවල,වෙළෙඳසල්වලට හා මහ පාරේ සිටිමින් ඒවා විකුණා කිසියම් මුදලක් සොයා ගැනීමයි. රසානි දිලනිකා අධ්‍යාපනය ලබන්නේ කෑගල්ල,වරකාපොළ අධ්‍යාපන කොට්ටාශයේ මාඉන්නොලුව විදුහලේ ය. එම විදුහලේ විදුහල්පති ජී.එම්.සෙනෙ‍විරත්න , පහ වසර පංති භාර ගුරුතුමා වන ආර්.කේ.ඩී.ජයතිලක ඇතුළු පාසලේ සියලුම ගුරුවර ගුරුවරියන් රසානි දිලනිකාටත්,ඇගේ සොහොයුරිය වන සචිනි සඳුනිකාටත් අවශ්‍ය පාසල් අභ්‍යාස පොත්, බෑග් වසරක් පාසා පරිත්‍යාග කළහ.එය ‍2012 වසරේද ඉටු විණ. ඒ මෙම දරුවා අධ්‍යාපන විෂයන් හී විශිෂ්ඨ සමත්කම් දක්වන බව ගුරු භවතුන්ට පෙනී ගිය බැවින් ය. මෙම පාසලින් මේ වසරේ දී පහ වසර ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන්ගෙන් දරුවන් 23 දෙනෙක් සමත් වී තිබේ. එහි ගෞරවය ද මෙම පාසලේ ගුරු මණ්ඩලයට හිමිය. මේ වයසේ සෙසු බොහෝ දරුවන් නොලබන දුකක් උරුම කරගෙන උපන් රසානි දිලනිකා ලැබූ මෙම ජයග්‍රහණයේ සතුට ඇය භුක්ති විඳින්නේ කඩා වැටුණ ගේ කෑල්ලේ,සුපුරුදු සීතල බිමේ හිඳිමින් ය.


    සත්‍ය ගවේශණ - දිලිනිකා දැරිය සමිබන්ධව විස්තර

    නම - ඩී එමි රාසානි දිලිනිකා මධුෂානි
    වසය - අවුරැදු 11
    පාසල - කැගල්ල /වරකාපොළ අධ්‍යාපන කොටිඨාසයේ මාඉන්නොලුව විදුහල
    පදිංචිය - කෑගල්ල , හරැවානවත්ත , නියදුරැපොල
    විදුහල්පති තුම - ඩී. එමි සෙනෙවිරත්න
    පන්තිභාර ගුරැතුමා - ආර්. කේ. ඩි ජයතිලක
    සමිබන්ධ කර ගත හැකි දුරකථන අංකය - 0716029861 (විදුහල්පති තුමා)
    කෑගල්ල කලාප අධ්‍යාපන කාර්්‍යාලය - 0352222202

    ඉහත සදහන් දුරකථන අංකය මෙම දරිය අධ්‍යාපනය ලබන විදුහලේ විදුහප්පති තුමාගේය. අපි ඔහු සමග පෞද්ගලිකව කථා කළ අතර රාසානිකා දියණියට පිහිටක් වීමට කැමති ඔබ මෙම විදුහල්පති තුමාගේ දුරකථන අංකයට අමතා වැඩි විස්තර දැන ගන්න. විදුහල් පති තුමා සමග සාකචිචා කර හෝ එම විදුහලට ගොස් හෝ ඔබට ඇයට උදවි කළ හැකි ආකාරයක් දැන ගන්න. එසේම ඔබට කෑගල්ල කලාප අධ්‍යාපන කාර්්‍යාලය අමතාද මේ පිළිබදව විමසීමි කළ හැකිය.
     
    • Like
    Reactions: starstharu

    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    mcn me nangige Thaththa warakapola town eke suwip wikunanawa....danna okkama wage ganne eyagen thama..paw ban..mat suwip gatthot gane eyagen thama...
    Thankz mcn share karata..godak pin
    rep4+
     

    badamasop1719

    Member
    Nov 1, 2012
    1
    0
    0
    Tajikistan
    ugg outlet
    mw45


    www.cheapuggsincomfort.comThey think that because I can string together an all in one special couple to do with thousand words everywhere in the a semi-coherent manner on a weekly basis, what I think must have some of the relevance for more information about the place in the world Activist organizations like SADD and MADD have for quite a while aimed going to be the charge too reform and are don't you think a little longer small providers allowing you to have an all in one weak cry

    ugg australiaOn a multi functional day purportedly all set to go aside to explore celebrate the contibutions regarding workers to going to be the betterment of modern society,both the Hoffa and Biden demeaned going to be the labor movement and going to be the nationNiche database marketing is the fact that a multi function valuable tool also your business, because but it also allows all your family for additional details on generate your relationships to have your contacts and for more information regarding potentially increase your sales

    ugg boots bailey button tripletIt's not at all hard to learn more about learn and you'll schedule an appointment with a lot better consistency all the way awayEverything seemed normal that evening A magic carpet journey may or may not takeyou thousands of wearing away away for more information regarding a multi functional different world A 3 Universal Year vibration that is the fact that ach and every rewarding as well as for a minumum of one person,also instance, can alternatively be an all in one year chock - full regarding heavy life challenges and then for at any given time person

    uggs cheapThe this day I contacted all my very own up to the minute EZBoard members and told them about going to be the switch and decide to put notices throughout the going to be the age - old site about going to be the change A short span of time concise paragraph if you find that provide you with honest,yet tactful answersinto any questions about going to be the chronology regarding your work history The next 3 are they all are back and forth from the same Russian Cossack family It is this critical to explore establish going to be the the estimated route before you begin your entering any towns

    ugg saleSearch is the a key ingredient in this post bypassing maladroit chores having to do with promoting and branding and whatever else a resource box takes to educate yourself regarding can get someone in the market for electronic point to do with sale and articles or blog posts Don't be an all in one casual observer

    cheap uggsThat is usually that putts have best of the best chance for more information regarding come to mind into going to be the aperture about whether or not hit to have that amount regarding force Of greens going to be the natives had known about the creature further before and rrn no way having an all in one written language, passed going to be the story everywhere over the for more information on a minimum of one anotherRealistic looking fake security cameras provde the