කාරෙක හැප්පුනා බං...

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු.
    බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම් කිව්වා, ලියුමක් ලියල සමාදාන උනා.

    කාරෙක ටොයොටා ඇලියොන් එකක්, ෆෙයාර් ෆස්ට් එකේ ෆුල් දාල තියෙන්නේ. උන්ට වීඩියෝ කෝල් අරන් පෙන්නුවා. ගරාජ් එකකට දාල එස්ටිමේට් එකක් ගන්න කිව්වා.

    මේක ගරාජ් දාන්නෙ නැතුව කෙලින්ම කම්පැනි දාන්න බැරිද?
    මොකද්ද යන්න ඕන ක්‍රමය (Procedure එක)
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බීපු එකා අලාබෙ කොටසක් ගෙවන්න එකඟ උනේ නැද්ද ?? අනිත් එකා බීල හිටියනම් පොලිසියට කියන්න තිබ්බනේ. කම්පැනි දාල හැදුවම ඔයාට දරන්න වෙන ප්‍රමාණය වැඩියි. ඉන්ෂුරන්ස් එකෙන් දෙන්නේ හැප්පුන මොහොතේ තිබ්බ විදියට වාහනය මිසක් අලුතින් ගද්දි තිබුණු වාහනයට අදාළ මුදල නෙමෙයි.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Godak insurance company repair ekata agent gawata dapuwama full amount gewan ne wahane age limit ekata percentage ekak gewanne eka poddak balala oyata athin daganna puluwan ganak nam company danna
     
    • Like
    Reactions: nrjayasinghe

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    සමාදාන වෙච්ච එකනං මෝඩ වැඩක්, සල්ලි නොගත්තත් පොලිස් රිපෝට් එකක් නෑ කියල ක්ලේම් එක නොදී ඉන්න පුළුවන් ඉන්ශුවරන්ස් එක.

    කාරෙකේ manufactured year එක මොකක්ද? බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වලට 100% ගෙවන්නෙ නෑ අවුරුදු 5 පැන්නම. සමහර ඉන්ශුවරන්ස් වල රීකන්ඩිශන් වාහනවලට ඒජන්ට් ගෙන් රිපෙයා කරන්න ක්ලේම් ගෙවන්නෙම නෑ. මං හිතන්නෙ SLIC, Ceylinco දෙක විතරයි ඒජන්ට් ගෙන් රිපෙයා කරන්න ගෙවන්නේ.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Godak insurance company repair ekata agent gawata dapuwama full amount gewan ne wahane age limit ekata percentage ekak gewanne eka poddak balala oyata athin daganna puluwan ganak nam company danna
    එහෙමත් කේස් එකක් තියෙනවද බං. එහෙනම් ගරාජ් දාල හදාගන්න එක හොඳයි කියලද හිතෙන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,283
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    Company damoth oyata atinuth ganak gewanna wai da dan nehe.
    Fair-First karana garge aekaking kara ganna.

    V-Tec Malabe num Fair first seen aekuk tiyanawa. FB aeke dala tibba.
    Podduk hoyala bala la insurance aekath aekka okkoma karana hoda thenakta danna.
    Booth painting tiyana , weda hoda thenakta danna.

    owa num den loku case nemai.
    dawasen deken hadanawa. Insurance claim aeka ganna aeka thama game aeka
     
    • Like
    Reactions: nrjayasinghe

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    සමාදාන වෙච්ච එකනං මෝඩ වැඩක්, සල්ලි නොගත්තත් පොලිස් රිපෝට් එකක් නෑ කියල ක්ලේම් එක නොදී ඉන්න පුළුවන් ඉන්ශුවරන්ස් එක.

    කාරෙකේ manufactured year එක මොකක්ද? බ්‍රෑන්ඩ් නිව් පාට්ස් වලට 100% ගෙවන්නෙ නෑ අවුරුදු 5 පැන්නම. සමහර ඉන්ශුවරන්ස් වල රීකන්ඩිශන් වාහනවලට ඒජන්ට් ගෙන් රිපෙයා කරන්න ක්ලේම් ගෙවන්නෙම නෑ. මං හිතන්නෙ SLIC, Ceylinco දෙක විතරයි ඒජන්ට් ගෙන් රිපෙයා කරන්න ගෙවන්නේ.
    2015 බං
    උන්ගෙන් ඇහුවා. පොලිස් රිපෝට් ඕන නෑ කිව්වා. සිද්දිය කියල ලියමක් ලියාගෙන අත්සන් කලාම ඇති කිව්වා.
     
    • Like
    Reactions: lasankandy

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Company damoth oyata atinuth ganak gewanna wai da dan nehe.
    Fair-First karana garge aekaking kara ganna.

    V-Tec Malabe num Fair first seen aekuk tiyanawa. FB aeke dala tibba.
    Podduk hoyala bala la insurance aekath aekka okkoma karana hoda thenakta danna.
    Booth painting tiyana , weda hoda thenakta danna.

    owa num den loku case nemai.
    dawasen deken hadanawa. Insurance claim aeka ganna aeka thama game aeka
    එළ මචං තෑන්ක්ස්
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    2015 බං
    උන්ගෙන් ඇහුවා. පොලිස් රිපෝට් ඕන නෑ කිව්වා. සිද්දිය කියල ලියමක් ලියාගෙන අත්සන් කලාම ඇති කිව්වා.
    Company dana eka lesi ehenam. Garage dapuwama okun reject karanna try karanawa. Company dapuwama un okkoma karagannawa. Hebei 2015 nisa total cost eken 5% wage gewanna wei. Toyota eka athule inna Insurance agent ekka katha kraganna puluwan okkoma tika.
     
    • Like
    Reactions: nrjayasinghe

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    එහෙමත් කේස් එකක් තියෙනවද බං. එහෙනම් ගරාජ් දාල හදාගන්න එක හොඳයි කියලද හිතෙන්නේ

    Booth ekak ehema tyena quality garage ekak tyenwa nam dammata kamak ne.. Mn company danwata kamathi mokada un brandnew parts dana nisa hodata fit wenwa gaps ehema hodata allign wenwa...
     
    • Like
    Reactions: nrjayasinghe

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    2015 බං
    උන්ගෙන් ඇහුවා. පොලිස් රිපෝට් ඕන නෑ කිව්වා. සිද්දිය කියල ලියමක් ලියාගෙන අත්සන් කලාම ඇති කිව්වා.

    එහෙනං පාට්ස් වලට 100% ගෙවන්නේ නැතිවෙයි :no:
     
    • Like
    Reactions: nrjayasinghe

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    2015 බං
    උන්ගෙන් ඇහුවා. පොලිස් රිපෝට් ඕන නෑ කිව්වා. සිද්දිය කියල ලියමක් ලියාගෙන අත්සන් කලාම ඇති කිව්වා.
    Oya boru machan.owata ahu wenna epa.insurance unge tricks.aniwaryen oya wage damage ekakadi police report ganna one.unta naduwakadi ubata claim eka denne nethuwa win karanna puluwan
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ගෙවල් කොහෙද. කැන්ඩි නම් කටුගස්තොට Tomo auto වැඩ සුපිරි
     
    • Like
    Reactions: nrjayasinghe

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,774
    113
    Homagama
    ගේ ඉස්සරහා පාරේ නවත්තලා වත්තට දාන්න හදනකොට බයික් එකක් පිටි පස්සෙන් ඇවිල්ල වැද්දුව බං. වෙලාවට ඌට මොකුත් උනේ නෑ. බයික් එකේ මූන ගන්න දෙයක් නෑ. කාර් එකේ දකුණු පැත්තේ පිටි පස්සෙ දොර, දොරට යටින් තියෙන කොටස, ඉස්සරහ දොර ඇද උනා. සයිඩ් කණ්නාඩිය කුඩු.
    බයික් එකේ ආපු පොර හොඳටම බීල. ඌ බයික් එක හදාගන්නම් කිව්වා, ලියුමක් ලියල සමාදාන උනා.

    කාරෙක ටොයොටා ඇලියොන් එකක්, ෆෙයාර් ෆස්ට් එකේ ෆුල් දාල තියෙන්නේ. උන්ට වීඩියෝ කෝල් අරන් පෙන්නුවා. ගරාජ් එකකට දාල එස්ටිමේට් එකක් ගන්න කිව්වා.

    මේක ගරාජ් දාන්නෙ නැතුව කෙලින්ම කම්පැනි දාන්න බැරිද?
    මොකද්ද යන්න ඕන ක්‍රමය (Procedure එක)

    පුතේ ටොපියක් සෙට් වෙන්න පුලුවන් හොදේ. ලියුම් ගත්තාට සමාදාන වුනා කියලා හිතුවාට සමහර පකයෝ පස්සේ ගේම අදිනවා.