කාලකණ්ණි ආණ්ඩූව​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කාලකණ්ණි ආණ්ඩූව​

    මේ හුත්#ගේ පුතාලට පරිසරය විනාස කරන එක තරම් ආතල් එකක් නෑ. මේ බලපන් කරලා තියන විනාසේ. ඒක තමයි මුන් කැම්පස් එක මස ගනකට වැහුවෙ. කැම්පස් එක වහන්න හේතු උනෙත් ලමයින්ගේ උද්ගෝෂණයක්. හැබැයි මීට කලින් ළමයි උද්ගෝෂණය කරා කියලා මාස ගණන් කැම්පස් වහලා තිබ්බද​? ???? මේකෙන් එක දෙයක් හොදට පැහැදිලියි. අන්තරේ කියන්නෙ කොහොමත් කැම්පස් ඇතුලේ උද්ගෝෂන මෙහෙයවන කොටසක්. උන් ජේවීපී , පෙරටුගාමී කියන පක්‍ෂවලින් මෙහෙයවෙන්නෙ. දැන් ඉතින් රතු අයියලත් රනිල් හාමුගේ පදේට නටන එකේ අන්තරේ නැටුවට මොකද වෙන්නෙ. ළමයි කැම්පස් එකේ හිටියොත් ගස් කපන්න වෙන්නෙ නෑ, කපන්න දෙන්නෙත් නෑ. ඉතින් කැම්ප්ස් එක මාස ගාණකට වැහුවා. කොහොමද ටිකිරි මොලේ

    38200056_2301817483191925_883022529910800384_n.jpg

    37915793_1731068423681063_8744610391692148736_n.jpg

    37826826_2112840118758627_7275003678287724544_n.jpg

    37916885_2112840268758612_7096262725864521728_n.jpg

    37994138_2301817573191916_5889023220836728832_n.jpg

    38022303_2301817639858576_3460619054929149952_n.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පින්තූර පේන්නෑ. ඇයි බං ඔහොම කපන්න හේතුව ? :confused: ගහක් නිකං තිබ්බ කියල කහනවද ? :sorry:
     
    Akilaperera87

    Member
    Jul 22, 2018
    44
    6
    0
    මේ හුත්#ගේ පුතාලට පරිසරය විනාස කරන එක තරම් ආතල් එකක් නෑ. මේ බලපන් කරලා තියන විනාසේ. ඒක තමයි මුන් කැම්පස් එක මස ගනකට වැහුවෙ. කැම්පස් එක වහන්න හේතු උනෙත් ලමයින්ගේ උද්ගෝෂණයක්. හැබැයි මීට කලින් ළමයි උද්ගෝෂණය කරා කියලා මාස ගණන් කැම්පස් වහලා තිබ්බද​? ???? මේකෙන් එක දෙයක් හොදට පැහැදිලියි. අන්තරේ කියන්නෙ කොහොමත් කැම්පස් ඇතුලේ උද්ගෝෂන මෙහෙයවන කොටසක්. උන් ජේවීපී , පෙරටුගාමී කියන පක්‍ෂවලින් මෙහෙයවෙන්නෙ. දැන් ඉතින් රතු අයියලත් රනිල් හාමුගේ පදේට නටන එකේ අන්තරේ නැටුවට මොකද වෙන්නෙ. ළමයි කැම්පස් එකේ හිටියොත් ගස් කපන්න වෙන්නෙ නෑ, කපන්න දෙන්නෙත් නෑ. ඉතින් කැම්ප්ස් එක මාස ගාණකට වැහුවා. කොහොමද ටිකිරි මොලේ

    38200056_2301817483191925_883022529910800384_n.jpg

    37994138_2301817573191916_5889023220836728832_n.jpg
    :sorry::sorry::sorry::sorry::sorry:
    ගස් 147-160 අතර ප්‍රමාණයක් කපන්න contract එක දීලා තියෙන්නෙ. මේව හෙන ගහන අපරාද​. කපන්නෙත් වටිනාකමින් වැඩි ගස්. කපන කෙනාගේ ගාස්තුව ලක්‍ෂ 2.5විතර​. ඒ මනුස්සයා ලී ටික විකුණලා හොද ගණක් හොයා ගනීවී.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Campus eka wehuwe ara paripalana godanegillata lamai ewilla karapu awula hinda nemeida? Kauda meke eththa kiyanne kiyala hitha ganna be.
     
    :angry: