කාලකණ්ණි ආණ්ඩූව
මේ හුත්#ගේ පුතාලට පරිසරය විනාස කරන එක තරම් ආතල් එකක් නෑ. මේ බලපන් කරලා තියන විනාසේ. ඒක තමයි මුන් කැම්පස් එක මස ගනකට වැහුවෙ. කැම්පස් එක වහන්න හේතු උනෙත් ලමයින්ගේ උද්ගෝෂණයක්. හැබැයි මීට කලින් ළමයි උද්ගෝෂණය කරා කියලා මාස ගණන් කැම්පස් වහලා තිබ්බද? ???? මේකෙන් එක දෙයක් හොදට පැහැදිලියි. අන්තරේ කියන්නෙ කොහොමත් කැම්පස් ඇතුලේ උද්ගෝෂන මෙහෙයවන කොටසක්. උන් ජේවීපී , පෙරටුගාමී කියන පක්ෂවලින් මෙහෙයවෙන්නෙ. දැන් ඉතින් රතු අයියලත් රනිල් හාමුගේ පදේට නටන එකේ අන්තරේ නැටුවට මොකද වෙන්නෙ. ළමයි කැම්පස් එකේ හිටියොත් ගස් කපන්න වෙන්නෙ නෑ, කපන්න දෙන්නෙත් නෑ. ඉතින් කැම්ප්ස් එක මාස ගාණකට වැහුවා. කොහොමද ටිකිරි මොලේ

Last edited:

ගහක් නිකං තිබ්බ කියල කහනවද ? 