කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

chinthi123

Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Update!! :(

    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.

    menna me thread eke tiyana spa ekakata gihin sapak ganin

    http://www.elakiri.com/forum/showthread.php?t=1835215&page=82

    Ubata oya kellawa amataka wela yai. Eka kellek hinda wada widinna epa. Sahalluwen jeewat weyan :rolleyes::rolleyes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Update!! :(

    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.

    යකෝ ඔය වෙසිව අතරපන්
     
    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    අනාගතය ගෑන හිතපන්..

    :yes::yes:
    සිරාවට බන්. ඒ උනත් අවුරුදු 8 ගැන හිතන කොට අපරාදේ කියලා හිතෙනවා.

    උඹ තව අවුරුදු 8 ද ජිවත් වෙන්නෙ...? 20 ක්, 30ක්, 40ක් ... ඒ මුලු කාලය ..උඹෙ ගෙවිච්ච කාලයත් එක්ක compare කරපන්...SIZE]
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    Update!! :(

    උඹල හරි බං. ඔක්කොම කියපු කතා හරි. කෙල්ල අරුත් එක්ක කතා කරන්නෙ නෑ කියල දිවුරල පොරොන්දු උනාට මට තව දෙපාරක්ම ඌත් එක්ක කතා කරපු බව දැනගන්න ලැබුන. අහනකොට කෙල්ලම පිලිගත්ත‍. මට අරූව මරන්න තරම් තරහයි. ඕකගෙ ගෙදරට ගිහින් ගිනි තියල එන්න තරහයි ඔක්කොමත් එක්කම. ඒත් කෙල්ලටම උවමනාව නම් කතා කරන්න ඌත් එක්ක. මම මොකෙක් වෙනුවෙන් ද පවු කරගන්නෙ කියල ඉන්නව දැන්. හිතට පුදුම දුකයි. මැරන්න තරම් දුකයි බං හිතේ කිසිම හොරයක් නැතිව ආදරේ කරපු නිසා. ඒත් මැරෙන්න තරම් දුර්වල නෑ මං. මොන දේ උනත් දාල යන්නෙ නැති අම්මයි අප්පච්චියි හොද යාලුවො දෙතුන් දෙනෙකුයි ඉන්න නිසා.

    ඔය කෙහෙල්මල අතෑරලා දාපන්. මේ රටේ වෙන කෙල්ලෝ නැතූවෑ. වඳින්න වඳින්න ගහන එකත් මෝඩයා ගහන්න ගහන්න වදින එකත් මෝඩයා
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උත්තෝ කෙල්ලත් එක්කලා හොඳ ලින්ගික සැපක් අරන් මාරු වෙයන් උඹ...
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    මේව ගැනනම් කතා කරල වැඩක් නෑ බං. කෙල්ලෙක් කොල්ලෙක්ට මෙහෙම කරන්නෙ කොහොමද කියල හිතාගන්නවත් බෑ. :(
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    මම මේ දැන් හොයන ගමන් කොහොමද කරන්නේ කියලා
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    ube kellage chemical balance wala prashnayak machan eka. e nisai kellata e wage deyak sidda wenne. aththama kiyanawa nam machan me wage thathawayakadi eyatawath oya kiyana dwithwa charithaya palanaya karaganna baha. hethuwa mind and body eka control wenne chemical walin nisa. ekta e kellata karanna puluwan deyak naha. chemical hormones unbalance ekak aththatama. ubata digatama e kellath ekka kisima prashnayak nathuwa jewath wenna ona nam PM ekak dapan. kala yuthu de kiyala dennam. e de kaloth aye ubala denna athare e prashne athi wenne naha kiyana eka kiyanna ona. :nerd:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ ඛුද්‌දකනිකායේ ජාතකපාළියේ ද්‌වාදසකනිපාතයේ චූළකුණාල ජාතකය [ http://thripitaka.org/view/bjts/sp24/442 ]:

    1650. (බඳනා ලද සොරු කෙරෙහි පවා ඇලෙන ස්වභාවය ඇති හෙයින්) ක්ෂුද්‍ර වු, වහා පෙරළෙන සිත් ඇත්තා වූ, අකෘතඥ වූ, ද්‍රෝහී වූ ස්ත්‍රීන්ගේ (සිල්වත්බව) භූතාවේශයෙන් තොර කවර නම් පුරුෂයෙක් අදහන්නට සුදුස්සේ ද?

    1651. ඔවුහු තමහට කළ උපකාරය හෝ තමා විසින් කළ යුතු කාර්ය්‍යය හෝ නො දනිත්. මා පිය සොහොවුරන් (සියලු නෑයන්) හෝ නො දනිති. නිර්ලජ්ජි වූ, ඉක්ම වූ සච්චරිත්‍ර ධර්ම ඇති, ඔවුහු ස්වකීය චිත්තයාගේ ම වසඟයට යෙත්.

    1652. ඔවුහු බොහෝ කලක් එක්ව වාසය කළා වූ, ප්‍රිය වූ, මනාප වූ අනුකම්පක වූ, ප්‍රාණ සම වූ තැනැත්තහු පවා විපත්තීන්හි ද සෙසු කෘත්‍යයන්හි ද හැරදමත්. එහෙයින් මම ස්ත්‍රීන් විශ්වාස නො කරමි.

    1653. ස්ත්‍රීන්ගේ සිත වානරයකුගේ (සිත) වැන්න. උස් පහත් තැන්වලට වැටෙන රුක්සෙවණක් වැන්න. ස්ත්‍රීන්ගේ සිත (හෘදය) එක් තැනෙකැ නො පිහිටියේ යැ. රිය සකෙහි නිම්වළල්ල මෙන් පෙරළෙයි.

    1654. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය ඇති පුරුෂයකු දකිත් ද, (එකල්හි) කාම්බොජ දේශවාසීන් දියෙහි හටගත් සෙවෙලින් අශ්වයන් (පොළඹවනු) මෙන් මිහිරි වදනින් ඔහු වසඟ කෙරෙත්.

    1655. (පුරුෂයන්) විමසා බලන්නා වූ ඔවුහු යම් විටෙක ගතයුතු ස්වභාවය නැති පුරුෂයකු දකිත් ද (එකල්හි) නදිය තරණය කොට පරතෙරට ගියහු පසුර (මෙහි - තරණය සඳහා ගත් යම් කිසිවක්) මෙන් හාත්පසින් ඔවුහු හැරදමත්.

    1656. (ස්ත්‍රීහු පුරුෂයන්ගේ සිත් බඳනා හෙයින්) ලහටු බඳු උපමා ඇතියහ. සියල්ල භක්‍ෂණය කරන ගින්නක් වැන්න. වහා ගලන දියපහර ඇති කඳුරැළි මෙන් ශීඝ්‍රමායා ඇතියහ. මෙතෙර හා එතෙර සෙවුනා නැවක් මෙන් ඔවුහු ප්‍රිය වූවහු ද අප්‍රිය වූවාහු ද සෙවනය කෙරෙත්.

    1657. ඔවුහු විවෘත අවන්හලක් මෙන් එකකුගේ හෝ දෙදෙනකුගේ නො වෙත්, යමෙක් ‘ඔවුහු මගේ යැ’යි සිතා ද හේ දැලින් සුළඟ බඳනේ ය.

    1658. නදිය, මාර්ගය, පානාගාරය, සභාව හා පැන්හල යම් සේ ද, ලෝකයෙහි ස්ත්‍රීහු නම් එබඳු වෙති. ඔවුනට වෙලාවක් හෝ සීමාවක් විද්‍යමාන නො වේ.

    1659. මොවුහු ගින්න හා සමානයහ. කෘෂ්ණ සර්පයකුගේ හිස බඳු උපමා ඇතියහ. බැහැර ඇති තෘණ සොයන ගවයන් මෙන් වඩ වඩා උසස් පුරුෂයන් (සධන පුරුෂයන්) සොයන්නාහ.

    1660. ගින්න ද ඇතා ද කෘෂ්ණ සර්පයා ද අභිෂේක කළ රජ ද සියලු ස්ත්‍රීහු ද යන මොවුන් එළඹ සිටි සිහි ඇති මනුෂ්‍ය තෙම සේවනය කරන්නේ ය. ඔවුන් මැනැවින් නො දන්නේ සියලු අනර්ථයනට කරුණු වූයේ වන්නේ ය.

    1661. අභිරූපවත් ස්ත්‍රීය, බොහෝ දෙනාට ප්‍රිය මනාප ස්ත්‍රිය, නෘත්‍යගීතයෙහි දක්‍ෂ තැනැත්තිය, අනුන්ගේ භාර්ය්‍යාව, ධනය නිසා සෙවුනීය යන මේ ස්ත්‍රීහු පස්දෙන නො සෙවිය යුත්තාහ.

    චූළකුණාල ජාතකය: http://thripitaka.org/view/bjts/sp24/442

    Skylark
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ube kellage chemical balance wala prashnayak machan eka. e nisai kellata e wage deyak sidda wenne. aththama kiyanawa nam machan me wage thathawayakadi eyatawath oya kiyana dwithwa charithaya palanaya karaganna baha. hethuwa mind and body eka control wenne chemical walin nisa. ekta e kellata karanna puluwan deyak naha. chemical hormones unbalance ekak aththatama. ubata digatama e kellath ekka kisima prashnayak nathuwa jewath wenna ona nam PM ekak dapan. kala yuthu de kiyala dennam. e de kaloth aye ubala denna athare e prashne athi wenne naha kiyana eka kiyanna ona. :nerd:

    Oya physiatrist kenek da
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,260
    5,120
    113
    Loading...
    ඔන්න බලපන්. ඔය කෙල්ලව බොහෝ දුරට අනිත් එකා අතඅරිනවා. ඒක වෙන්න පුලුවන් ගොඩක් දුරට. දෙන්නම වටේ යන ජාතිය නිසා, වටේ යන්න දීලා අයින් වෙයන්. අවුරුදු 8 තව මොන මොන ජාතියෙ සෙල්ලම් දාන්න ඇතිද. ඔය අහු වුණ එකක්නෙ. ඔය වගේ චපල, කපටි, ඩබල් ගේම් ගහන ගෑණු අන්තිමට රට වටේ ගිහින් තමයි නවතින්නෙ. කරුම කරගහන්න යන්න එපා බන් මෙච්චර තව ගෑණු ඉන්දැද්දි රටේ. ඔය කෙල්ල උඹට බබා වුණාට, පට්ට කපටි අම්මන්ඩියෙක්. තමන්ගෙ අම්මව ඇරෙන්න වෙන කිසිම ගෑනියෙක් විශ්වාස කරන්න එපා කවදාවත්. ඔය වගේ එකම වැරැද්දට එක පාරකට වැඩිය සමාව දීලා තේරුමක් නැහැ. උඹව නෝන්ජලයෙක් ගානට වැටෙනවා එතකොට. ඔය කෙල්ල කරන්නෙ කෙල්ලට ඕනිදේ. ආයි ආයි ඒකම කරනවා කියන්නෙ උඹට හොරෙන්... සර්පයෙක් ඕකි. අවුරුදු 8 උඹට වැඩිය, අනිත් එකාව ⁣ලොකුයි නම් මොනයම් හේතුවකට හරි, යන උන්ට යන්න දියන්. හොඳම දේ ඕක අතඇරලා, කාලයට ඉඩදීපන්. හිතේ අමාරුවත් නිකන්ම සනීප වෙයි. අද හෙටම වෙන එකක් ට්‍රයි කරපන්. මොන ජාතියෙන්හරි ඕකට වැඩිය හොඳ කෙල්ලෙක් බැඳලා, හොඳට ඉඳපන්. රිදෙනවා හොඳටම. ඊට වැඩිය දෙයක් නැහැ තවත්. ඕක දිහා නම් ආපහු බලන්නවත් එපා බන්. කිසිම හේතුවකට ආපහු කතා කරන්න යන්නවත් එපා අම්මා තාත්තා එක්කවත්. තේරුමක් නැහැ. නැති ප්‍රශ්න. මේ තීරණේ උඹ අමාරුවෙන්හරි අද ගත්තොත්, කවදාහරි උඹට සතුටු වෙන්න පුලුවන්. උඹට කරපු දේ ඕකිට කවදාහරි දරුවෙක්ගෙන් හරි රිටන් එක නම් වදිනවා. ඒ නිසා රිටන් දෙන්න යන්න මහන්සි වෙන්න එපා. උඹ ඹ්ක පාඩමකට අරගෙන, ඉස්සරහ ගැන, උඹ ගැන හිතපන්. වාසනාවට බඳින්න කලින් බේරුනේ. බැන්ද නම් විනාසයි... Good luck.
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    Update 2!!!!

    හිත ගොඩක් හයිය කරගෙන break up උනා මචන් මම කෙල්ලත් එක්ක. ඒත් හැම වෙලේම මතක් වෙනව, මාර විදිහට දුක හිතෙනව අපි දෙන්න මේ අවුරුදු 8 සතුටින් හිටපු වෙලාවල් මතක් වෙනකොට. කොල්ලෙක් උනත් බන් කාමරේ තනියෙම ඉන්න වෙලාවට මාර විදිහට ඇඩෙනව. උඹල මට බනියි දැන් කොන්ද කෙලින් තියන් ඉදපන් අඩන්නෙ නැතුව කියල. මමත් මේ ප්‍රශ්න මට එන්න කලින් ඔහොම තමයි හිතන් හිටියෙ. කෙල්ලෙක් නිසා පොන්නයෙක් වගේ අඩන්න මුන්ට පිස්සුද කියල. ඒත් මේක personally මටත් උන නිසා දැන් මම දන්නව මේකෙන් ගොඩ එන්න තියෙන අමාරුව.

    දැනට මාස 7 කට කලින් මේ ප්‍රශ්ණ මොකුත් තිබ්බෙ නෑනෙ. අර මිනිහ අපි දෙන්න මැදට ඇවිල්ල කරපු දේ නිසා කෙල්ලට හිත හදාගන්නම බැරි උනා කොච්චර try කරත්. මම දැක්ක කෙල්ල කොච්චර try කරාද කියල ඒත් වැඩක් උනේ නෑ. කෙල්ල කියන්නෙ මාත් එක්ක ජීවත් වෙන්න තමයි ඕනෙ ඒත මොකක් හරි හිත ඇතුලෙ තියෙන දෙයක් නිසා ආපස්සට අදිනව කියල. කලින් මම ගැන තිබ්බ feelings නැති වෙලා ගිහින් කියල. මට තේරෙන්නෙ නෑ මේ දේවල් දැන දැනත් මට හිත හදාගන්න අමාරු ඇයි කියල.

    අපි break up උනේ ගිය සතියෙ මැද. මම කොහොම හරි ආයෙත් message එකක් වත් දාන්නෙ නැතුව හිටිය. ඒත් break up වෙලා ටික වෙලාවකට පස්සෙ ඉදන් මේ කෙල්ල මට message කරනව calls ගන්නව පිස්සුවෙන් වගේ. මුලු දවසම අඩලත් තිබ්බ කියල මගේ personal contact එකකින් දැනගත්ත. පහුවදා උදේ මම ඇහැරෙනකොටම ආයෙත් messages ගොඩක් එවල තිබ්බ. අන්තිමට මට ආපු call එකක් මම answer කරා. මම නැතුව එයාට ඉන්න බෑ, එයා කොහොම හරි ආයෙත් හිත හදාගෙන මට ආදරෙන් ඉන්න පුලුවන් හැම දෙයක්ම කරනව කියල කියනව. හැබැයි මම දන්නව මෙච්චර කල් උන දේවලුත් එක්ක ඔය දේ වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි කියල.

    මම break up වෙන්න හිත හදාගත්ත වෙලාවෙ එක්කො මේ කෙල්ල මට මගෙ පාඩුවෙ ඉන්න දුන්නනම් ඉවරයි. එහෙම කරන්නෙත් නෑ මට call කර කර ආයෙත් hopes දෙනව. මම මාර විදිහට depress වෙලා ඉන්නෙ බන් මේ ප්‍රශ්නෙ නිසා. උඹල දන්න therapist කෙනෙක් වත් නැද්ද මට ගිහින් මේක අමතක කරල දාල සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් විදිහට මගෙ හිත හදාගන්න?
     
    උබට තේරෙන භාෂාවෙන් ටයිප් කරන්නේ

    උබ දැන් 6 පාරක් සමාව දුන්නා කිවුවනේ ඒ කියන්නේ මේ සින් එකත් එක්කම 7 පාරක් එකී උබව රවට්ටලා වෙන උන් එක්ක සෙට් වෙලා සමහරවිට උබට හොරෙන් වෙන උන් එක්ක අවිදිනන මල් නෙලන්න එහෙම යන්නත් ඇති. උබ ඔය කෙල්ල බැන්දත් 7 වෙනි පාරටත් සමාව දෙනවා කියලා උබට හොද ලයිෆ් එකක් ගෙවන්න වෙන්නේ නෑ. මචං අපිට දැන් තියෙන ආර්ථික තත්වය එක්ක ජිවිත් වෙන්න මුදල් හොයන්නයි පැය 24 ම ගෑනි ගැන ඇහැ ගහගෙන ඉන්නයි බෑ. ළමයෙක් හම්බුන දවසට උබට තවත් ඉවසන්න වෙනවා ළමයා ගැන හිතලා. අනික ඔය 7 දෙනාගෙන් 4ක් 5ක් වත් උබ බැන්දට පස්සෙත් උබේ ගෑනිට follow එකක් දෙනවා , මොකද උබත් එක්ක සෙට් වෙලා ඉද්දිම නේ කොහොමත් ඒකි සෙට් උනේ.

    උබ ඩොක්ටර්ස් ලා හම්බෙන්න යන්න ඕනේ නෑ . උබ number එක මාරු කරපන් ඕන දෙයක් කරගන්න කියපන් ටිකක් ඈත ගිහින් ටික කාලයක් පොඩි ජොබ් එකක් කරපන්. ආයේ හොයන්න යන්නත් එපා වැඩක් නෑ අත ඇරලා දාපන් . උබට ඔය අවුල හරියනවා මාස කිහිපයක් යද්දී. උබේ ඉතුරු කාලේ ජිවිතේ විනාශ කරගන්න එපා. හැදෙන එකට උපරිම අවස්ථා 1ක් දෙකක් ඇති උබ හොදට උබ 6 පාරක් ඉවසුවානේ ඒ ඇති.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Update 2!!!!

    හිත ගොඩක් හයිය කරගෙන break up උනා මචන් මම කෙල්ලත් එක්ක. ඒත් හැම වෙලේම මතක් වෙනව, මාර විදිහට දුක හිතෙනව අපි දෙන්න මේ අවුරුදු 8 සතුටින් හිටපු වෙලාවල් මතක් වෙනකොට. කොල්ලෙක් උනත් බන් කාමරේ තනියෙම ඉන්න වෙලාවට මාර විදිහට ඇඩෙනව. උඹල මට බනියි දැන් කොන්ද කෙලින් තියන් ඉදපන් අඩන්නෙ නැතුව කියල. මමත් මේ ප්‍රශ්න මට එන්න කලින් ඔහොම තමයි හිතන් හිටියෙ. කෙල්ලෙක් නිසා පොන්නයෙක් වගේ අඩන්න මුන්ට පිස්සුද කියල. ඒත් මේක personally මටත් උන නිසා දැන් මම දන්නව මේකෙන් ගොඩ එන්න තියෙන අමාරුව.

    දැනට මාස 7 කට කලින් මේ ප්‍රශ්ණ මොකුත් තිබ්බෙ නෑනෙ. අර මිනිහ අපි දෙන්න මැදට ඇවිල්ල කරපු දේ නිසා කෙල්ලට හිත හදාගන්නම බැරි උනා කොච්චර try කරත්. මම දැක්ක කෙල්ල කොච්චර try කරාද කියල ඒත් වැඩක් උනේ නෑ. කෙල්ල කියන්නෙ මාත් එක්ක ජීවත් වෙන්න තමයි ඕනෙ ඒත මොකක් හරි හිත ඇතුලෙ තියෙන දෙයක් නිසා ආපස්සට අදිනව කියල. කලින් මම ගැන තිබ්බ feelings නැති වෙලා ගිහින් කියල. මට තේරෙන්නෙ නෑ මේ දේවල් දැන දැනත් මට හිත හදාගන්න අමාරු ඇයි කියල.

    අපි break up උනේ ගිය සතියෙ මැද. මම කොහොම හරි ආයෙත් message එකක් වත් දාන්නෙ නැතුව හිටිය. ඒත් break up වෙලා ටික වෙලාවකට පස්සෙ ඉදන් මේ කෙල්ල මට message කරනව calls ගන්නව පිස්සුවෙන් වගේ. මුලු දවසම අඩලත් තිබ්බ කියල මගේ personal contact එකකින් දැනගත්ත. පහුවදා උදේ මම ඇහැරෙනකොටම ආයෙත් messages ගොඩක් එවල තිබ්බ. අන්තිමට මට ආපු call එකක් මම answer කරා. මම නැතුව එයාට ඉන්න බෑ, එයා කොහොම හරි ආයෙත් හිත හදාගෙන මට ආදරෙන් ඉන්න පුලුවන් හැම දෙයක්ම කරනව කියල කියනව. හැබැයි මම දන්නව මෙච්චර කල් උන දේවලුත් එක්ක ඔය දේ වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි කියල.

    මම break up වෙන්න හිත හදාගත්ත වෙලාවෙ එක්කො මේ කෙල්ල මට මගෙ පාඩුවෙ ඉන්න දුන්නනම් ඉවරයි. එහෙම කරන්නෙත් නෑ මට call කර කර ආයෙත් hopes දෙනව. මම මාර විදිහට depress වෙලා ඉන්නෙ බන් මේ ප්‍රශ්නෙ නිසා. උඹල දන්න therapist කෙනෙක් වත් නැද්ද මට ගිහින් මේක අමතක කරල දාල සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් විදිහට මගෙ හිත හදාගන්න?

    ටිත දවසකට phone fb ඈත් වෙලා solo trip ekak යන්න කොහේට හරි,අදුනන්නෙ නැති අයත් එක්ක කතා තරන්න.තනියම පාරවල් හොයන් යන්න,සතියක් ඹහොම කරන්න පට්ට සැහැල්ලුයි එතකොට
     
    • Like
    Reactions: madushanka345