කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    උබට තේරෙන භාෂාවෙන් ටයිප් කරන්නේ

    උබ දැන් 6 පාරක් සමාව දුන්නා කිවුවනේ ඒ කියන්නේ මේ සින් එකත් එක්කම 7 පාරක් එකී උබව රවට්ටලා වෙන උන් එක්ක සෙට් වෙලා සමහරවිට උබට හොරෙන් වෙන උන් එක්ක අවිදිනන මල් නෙලන්න එහෙම යන්නත් ඇති. උබ ඔය කෙල්ල බැන්දත් 7 වෙනි පාරටත් සමාව දෙනවා කියලා උබට හොද ලයිෆ් එකක් ගෙවන්න වෙන්නේ නෑ. මචං අපිට දැන් තියෙන ආර්ථික තත්වය එක්ක ජිවිත් වෙන්න මුදල් හොයන්නයි පැය 24 ම ගෑනි ගැන ඇහැ ගහගෙන ඉන්නයි බෑ. ළමයෙක් හම්බුන දවසට උබට තවත් ඉවසන්න වෙනවා ළමයා ගැන හිතලා. අනික ඔය 7 දෙනාගෙන් 4ක් 5ක් වත් උබ බැන්දට පස්සෙත් උබේ ගෑනිට follow එකක් දෙනවා , මොකද උබත් එක්ක සෙට් වෙලා ඉද්දිම නේ කොහොමත් ඒකි සෙට් උනේ.

    උබ ඩොක්ටර්ස් ලා හම්බෙන්න යන්න ඕනේ නෑ . උබ number එක මාරු කරපන් ඕන දෙයක් කරගන්න කියපන් ටිකක් ඈත ගිහින් ටික කාලයක් පොඩි ජොබ් එකක් කරපන්. ආයේ හොයන්න යන්නත් එපා වැඩක් නෑ අත ඇරලා දාපන් . උබට ඔය අවුල හරියනවා මාස කිහිපයක් යද්දී. උබේ ඉතුරු කාලේ ජිවිතේ විනාශ කරගන්න එපා. හැදෙන එකට උපරිම අවස්ථා 1ක් දෙකක් ඇති උබ හොදට උබ 6 පාරක් ඉවසුවානේ ඒ ඇති.


    :yes::yes::yes::yes::yes::yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Update 2 reply,
    love affair walidi reverse gear naa ban, number block karala delete karala mathak wenna thiyena hama dema wisi karala danna. Dukai thamai itin api minissu nee but karanna deyak naa.

    aluth target ekak career goal ekak, certification ekakata study... loweth nati wenna busy wenna thiyenne
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    Update 2!!!!

    හිත ගොඩක් හයිය කරගෙන break up උනා මචන් මම කෙල්ලත් එක්ක. ඒත් හැම වෙලේම මතක් වෙනව, මාර විදිහට දුක හිතෙනව අපි දෙන්න මේ අවුරුදු 8 සතුටින් හිටපු වෙලාවල් මතක් වෙනකොට. කොල්ලෙක් උනත් බන් කාමරේ තනියෙම ඉන්න වෙලාවට මාර විදිහට ඇඩෙනව. උඹල මට බනියි දැන් කොන්ද කෙලින් තියන් ඉදපන් අඩන්නෙ නැතුව කියල. මමත් මේ ප්‍රශ්න මට එන්න කලින් ඔහොම තමයි හිතන් හිටියෙ. කෙල්ලෙක් නිසා පොන්නයෙක් වගේ අඩන්න මුන්ට පිස්සුද කියල. ඒත් මේක personally මටත් උන නිසා දැන් මම දන්නව මේකෙන් ගොඩ එන්න තියෙන අමාරුව.

    දැනට මාස 7 කට කලින් මේ ප්‍රශ්ණ මොකුත් තිබ්බෙ නෑනෙ. අර මිනිහ අපි දෙන්න මැදට ඇවිල්ල කරපු දේ නිසා කෙල්ලට හිත හදාගන්නම බැරි උනා කොච්චර try කරත්. මම දැක්ක කෙල්ල කොච්චර try කරාද කියල ඒත් වැඩක් උනේ නෑ. කෙල්ල කියන්නෙ මාත් එක්ක ජීවත් වෙන්න තමයි ඕනෙ ඒත මොකක් හරි හිත ඇතුලෙ තියෙන දෙයක් නිසා ආපස්සට අදිනව කියල. කලින් මම ගැන තිබ්බ feelings නැති වෙලා ගිහින් කියල. මට තේරෙන්නෙ නෑ මේ දේවල් දැන දැනත් මට හිත හදාගන්න අමාරු ඇයි කියල.

    අපි break up උනේ ගිය සතියෙ මැද. මම කොහොම හරි ආයෙත් message එකක් වත් දාන්නෙ නැතුව හිටිය. ඒත් break up වෙලා ටික වෙලාවකට පස්සෙ ඉදන් මේ කෙල්ල මට message කරනව calls ගන්නව පිස්සුවෙන් වගේ. මුලු දවසම අඩලත් තිබ්බ කියල මගේ personal contact එකකින් දැනගත්ත. පහුවදා උදේ මම ඇහැරෙනකොටම ආයෙත් messages ගොඩක් එවල තිබ්බ. අන්තිමට මට ආපු call එකක් මම answer කරා. මම නැතුව එයාට ඉන්න බෑ, එයා කොහොම හරි ආයෙත් හිත හදාගෙන මට ආදරෙන් ඉන්න පුලුවන් හැම දෙයක්ම කරනව කියල කියනව. හැබැයි මම දන්නව මෙච්චර කල් උන දේවලුත් එක්ක ඔය දේ වෙන්න තියෙන chance එක ගොඩක් අඩුයි කියල.

    මම break up වෙන්න හිත හදාගත්ත වෙලාවෙ එක්කො මේ කෙල්ල මට මගෙ පාඩුවෙ ඉන්න දුන්නනම් ඉවරයි. එහෙම කරන්නෙත් නෑ මට call කර කර ආයෙත් hopes දෙනව. මම මාර විදිහට depress වෙලා ඉන්නෙ බන් මේ ප්‍රශ්නෙ නිසා. උඹල දන්න therapist කෙනෙක් වත් නැද්ද මට ගිහින් මේක අමතක කරල දාල සාමාන්‍ය මිනිහෙක් වගේ ජීවත් වෙන්න පුලුවන් විදිහට මගෙ හිත හදාගන්න?

    ubala dennata taraha karayo innawada? kauruhari irisiyawata monahari karalada danna
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ubala dennata taraha karayo innawada? kauruhari irisiyawata monahari karalada danna

    මගුල තමා උබ මූව අමාරුවේ දාන්නද හදන්නේ . තවත් කියක් හරි කෙලවන්න . ඊට පස්සේ 7 වෙනි පාර සමාව දීලා මුගේ ගෙදර යවන්නද ඒ 7 දෙනාගෙන් එකෙක්ද දන්නේ නෑ උබත්
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    මගුල තමා උබ මූව අමාරුවේ දාන්නද හදන්නේ . තවත් කියක් හරි කෙලවන්න . ඊට පස්සේ 7 වෙනි පාර සමාව දීලා මුගේ ගෙදර යවන්නද ඒ 7 දෙනාගෙන් එකෙක්ද දන්නේ නෑ උබත්

    මචන් මම 7 පාරක් සමාව දුන්න කියල කිව්වෙ වෙන වෙන කොල්ලො 7ත් දෙනෙක් එක්ක affair තිබ්බ කියල නෙමෙයි. මේ ප්‍රශ්නෙට මුල ඉදල හිටියෙ එක කොල්ලයි. ඌ ගැන තමයි මම ත්‍රෙඩ් එක පුරාම දාල තියෙන්නෙ. මම 7ත් පාරක් සමාව දුන්න කියල කිව්වෙ මම කෙල්ලට විටින් විට අරූට කතා කරන්න එපා කියල 7 පාරක් කියපු එක ගැන.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මචන් මම 7 පාරක් සමාව දුන්න කියල කිව්වෙ වෙන වෙන කොල්ලො 7ත් දෙනෙක් එක්ක affair තිබ්බ කියල නෙමෙයි. මේ ප්‍රශ්නෙට මුල ඉදල හිටියෙ එක කොල්ලයි. ඌ ගැන තමයි මම ත්‍රෙඩ් එක පුරාම දාල තියෙන්නෙ. මම 7ත් පාරක් සමාව දුන්න කියල කිව්වෙ මම කෙල්ලට විටින් විට අරූට කතා කරන්න එපා කියල 7 පාරක් කියපු එක ගැන.

    aparade yako mage wachana tika eka kollek nm awuk na owa samanya dewal

    ekita kiyapan uwa badinna kiyala naththam uba ekiwa badapan
     

    kulith6

    Active member
  • Oct 11, 2012
    434
    180
    43
    මොන couple එක උනත් අවරුදු 7-8 ක් එකට ඉන්නකොට මුලින් තිබ්බ feelings අඩු වෙනව එක normal. මොලයක් තියන couple එකක්නම් ඒ දේවල් තේරුම් අරන් ජිවත් වෙන්න ඕනෙ. ඕකී හැඟීම් වලට වහල් වෙලා ඉන්නෙ ඕකී හිතන්නෙ දැන් ඉන්නවට වඩා වෙන එකෙක් එක්ක happy එකේ ඉන්න පුළුවන් කියල. එත් අවරුදු ගානක් එකට ඉදල තියන බැඳීම හින්ද ඒකිට උබෙන් වෙන් වෙන්න අමාරුයි. දැන් ඕකි වෙන එකෙක් එක්ක ගියත් ටික කාලයක් යද්දී සැර ඉවරයි එතකොට ඕකිට තේරෙයි ලස්සනට. ඕකි පසුතැවෙනවා උබ වගේ එකෙක් එක්ක broke-up උන එකට. උබ break-up වෙනවනම් get rid of all belongings of her. කොන්දකට්ටක් වත් තියාගන්න එපා. sim මාරු කරපන් පුලුවන්නම් ගෙදර නැතුව වෙන කොහෙහරි පලයන්. friend කෙනෙක් විදහටවත් තියාගන්න එපා. මොකද ඕකි වෙන එකෙක් එක්ක ගියත් ටික කාලෙකින් කියයි "මට සමාවෙන්න මගේ අතින් ලොකු වරදක් උනේ මට ඔය නැතුව ජිවත් වෙන්න බෑ" කියල අන්න එදාට උබ කමක් නැ කියල අයෙත් බාරගන්න ජාතියේ එකෙක් හින්ද
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අහක යන කොල්ලන්ට බනින එපා. කොල්ලෝ කියන්නේ බල්ලො වගේ දකින දකින පඳුරට අන්ඩ උස්සනවා. උඹ උඹේ කෙල්ලව හදා ගනින් නැත්නම් ඒකීට පුකේ ඇරපං.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ohoma deyak unama badala ekata inna puluwanda bn,matath ohoma seen1k wela dan kellata sarui,salli karayek bande.bank eke wada kale,bandeth bank eke kollekwa,ithin bn mata wada miniha hodaine bn, premio 1k na,thattu deke geyak na,bank eke job1k na.
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    උඹල මේ Thread එක කියවල ඉන්න ඕනෙ ඉස්සෙල්ලම : http://www.elakiri.com/forum/showthread.php?t=1732087 මට මේ වගේ එකෙක් නිසා උන දේ තමයි පල්ලෙහා ලියල තියෙන්න. උඹලා හැමෝටම ගොඩක් වැදගත් දෙයක් මචන් අනිව කියවපන්.

    ----------------------------------------------------------------------------------

    මේ Thread එක දාපු එකා කරන්න හදනව වගේම වැඩක් නිසා මමයි මගෙ කෙල්ලගෙයි අවුරුදු 8 ක relationship එකක් break වෙන්නම ගියා දැන් මාසෙකට විතර කලින්. මේක කරේ කෙල්ලගෙම office එකේ එකෙක්. මම ගැන එක එක බොරු දේවල් කියල කෙල්ලට මාව ගැලපෙන්නෙ නෑ, මට වඩා හොද කෙනෙක් හොයාගන්න පුලුවන් අරව මේව කියල full brainwash එකක් දීල මාස ගානක්ම. අන්තිමට කෙල්ල හැරුන මුගෙ පැත්තට හිතාගන්න බැරි විදිහට. (අපි දෙන්න wedding hall එකත් book කරල තිබ්බෙ). එච්චර දුර ගිය relationship එකක් break කරන්න තමයි මේ සක්කිලි වේසිගෙ පුතා හැදුවෙ.

    කොහොම හරි මම කෙල්ලගෙන්ම දැනගත්ත මෙහෙම දෙයත් වෙලා තියෙනව කියල. මට මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ දැනුනෙ මචන් ඒ වෙලාවෙ. අවුරුදු 8ක් තිස්සෙ අපි හිටියෙ කිසිම problem එකක් නැතුව. කෙල්ල මටවත් වෙනසත් නොදැනෙන්න තමයි අර බල්ලවත් ආශ්‍රය කරල තියෙන්නෙ. කොහොම උනත් මම කෙල්ලව give up කරේ නෑ. කොහොම හරි හිතහදාගෙන හරි පැත්තට ගන්නයි හැදුවෙ. එහෙම කරලත් කෙල්ල මට බොරුකියල මූත් එක්ක කතා කරපුව මට අහුඋනා phone records වලින්. ඒකට පස්සෙ කොච්චර hurt උනත් මම කෙල්ලගෙන් අයින් වෙන්න තීරණය කරා. කෙල්ලගෙ parentsලටත් කතාව කිවුව මුල ඉදල. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බැරිඋනා මචන් දුව මෙහෙම කරයි කියල. එයාල කොහොමත් මගෙ පැත්ත තමයි ගත්තෙ මේ problem එකේදි. එයාලගෙ family එකත් මචන් හොද status තියනෙ වචනයෙන්ම වැදගත් හොද මිනිස්සු. මාව බදාගෙන ඇඩුව කෙල්ලගෙ අම්ම සමාව ඉල්ලල. කොල්ලෙක් උනත් මටත් සෑහෙන්ට ඇඩුන මචන් මේ ප්‍රශ්න උන දවස් වල. කොහොම හරි මේකෙන් පස්සෙ දැන් කෙල්ල මැරෙන්න හදනව මම නැතුව ඉන්න බෑ. කරපු වැරදි වලට සමාව ඉල්ලල. ආය ඒ වැරදි කරන්නෙ නෑ එහෙමයි කියල. මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. මොනව උනත් දැන් අපි දෙන්න ඉස්සර හිටිය වගේ ආදරනේ ඉන්න උත්සහ කරනව. හැබැයි මගේ හිතේ ලොකු බයකුත් තියෙනව මොනව වෙයිද කියල ඉස්සරහට. Trust එක නම් බොහොම දුරට අඩුයි මට.

    මට කියන්න අමතක උනා. අර බල්ල මේ හැමදේම කරේ ඌටත් කෙල්ලෙක් ඉන්නකොට. මගෙ කෙල්ලත් ඒව දැනගෙනමයි මූත් එක්ක messages, calles අරගත්තෙ. මම උගෙ කෙල්ලටත් විස්තරය කිව්ව. උන් දෙන්න breakup උනා කියල තමයි මට කිව්වෙ. දන්නෙ නෑ මොකක්ද ඇත්ත මොකක්ද බොරුව කියල.


    සක්කිලි බල්ලෙක් ට උගේ කෙල්ලක් එක්ක හරියට ඉන්න බැරුව ලස්සනට තිබ්බ affair එකක් මැදට ඇවිල්ල ඒ සේරම විනාශ කරල දැම්ම. කොල්ලෙක්ට කිසිම දවසක වෙන්න ඕනෙ නැති දේවල් මම මේක නිසා අත්වින්ද බං. මෙහෙම දේවල් කරන්න හිතනව කියන්නෙත් කාලකන්නි සක්කිලිම වැඩක්.

    කොහොම හරි කෙල්ලො කියන්නෙ මොනවගේ ජාතියක් ද කියල මම හොදට තේරුම් ගත්ත මේකෙන්. උඹල උනත් කෙල්ල පන දෙන්න වගේ හිටියත් ඕනෙම වෙලාවක මෙහෙම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියාගනිල්ල. කිසිම එකෙක්ව ඕනෙවට වඩා trust කරන්න එපා!

    Pissuda ban thota pissu kella ohoma matat kara./....ekige thatha nawetuwwe....dan umbata eka mohotak sanasille ina puluwanda kiyapan kella kat ekka hari nidagena awit mukut na wage hitiyottt...ane machan umbe hondata kiyanne ganu mama nam tawat trust karanne na un baduwa gahanawa minihat ekka wunat phone eke indan badu bera bera minihata kiyanne mama mage lamaya ganna yan gaman kiyala...umbama kiyapan kambayak kadila again gata gahuwata eke tiyenne kadenna kalin tibba haiyamada kiyala..nika life eka nasti karagnepa yako...hitapan okita 8 years love ekakat ehema karanna puluwan wunanam aye okita nidagena awat again umbata polla tiyana eka maha kajjak nemei dan ekige baya gihin...jaya wewa
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    කෙල්ලොන්ගේ හිත් මාර ඉක්මනට වෙනස් වෙනවා බන් :yes:
    මට තාම හිතාගන්න බෑ මුන් තීරණ ගන්නේ act කරන්නේ කොහොමද කියලා :sorry:

    :sorry:
     

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    අතෑරපන්


    අතෑරිය බං. වත්ත වටේ යන ගෑනු මහ වල් බැල්ලියො බං. සත පහකට විශ්වාස කරන්න හොද නෑ ඕකුන්ව. ඕනෙ කැරියෙක්ට හුකාගනිං කියල මාත් හිත හදාගෙන අයින් උනා.


     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් ඉතින් 6 වෙනි පාරටත් chance එකක් දෙන්න තීරණය කරා. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: බොහොම හොදයි...එල එල... :yes:

    :lol: කියන්න දෙයක් නෑ හොදම කමෙන්ට් එක දාල තියෙන්නේ :)
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka

    අතෑරිය බං. වත්ත වටේ යන ගෑනු මහ වල් බැල්ලියො බං. සත පහකට විශ්වාස කරන්න හොද නෑ ඕකුන්ව. ඕනෙ කැරියෙක්ට හුකාගනිං කියල මාත් හිත හදාගෙන අයින් උනා.



    උබට හොද කෙල්ලෙක් හම්බෙයි :love: