උබට හොද කෙල්ලෙක් හම්බෙයි![]()
එළකිරියේ හොද ත්රෙඩ් තියෙනවා මචන් උබට හිත හදාගන්න පුලුවන්.
වෙලා තියෙන වෙලාවක ඕවා බලපන්
GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි
තවත් ලිපියක්...
Boot කා ඇති අය සදහා විෂේශයි
ආදරය වෙනුවෙන් දිවි පිදීම - හැමෝම කියවත්වා
සමහරවිට වැදගත් වෙයි !!!
මහනුවර සිට ආදරයෙන්... (The End)
Thanks so much machn ubalatai me thread ekata replies daapu hamootamai. Ubalage experiences walin kiyapu dewal therum ganna matama meka experience karanna una antimata. Habai dan mata patta relaxed feeling ekak tiyenawa. Maraalayak ellaganna kalin berune ubala mage hitha kalin idala wenna tiyena deeta hadala deepu nisai!



උන්ගෙ office එකේ එවුන්ම කීප දෙනෙක් මට personally කතා කරල කිව්ව මේකි මෙහෙම වැඩක් කරගෙන යනව ඒත් අපි දන්නවනෙ උඔ ගැන 




