කාලකන්නි බල්ලෙක් නිසා මගේ life එක විනාශ වෙන්න

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    උබට හොද කෙල්ලෙක් හම්බෙයි :love:

    Thanks so much machn ubalatai me thread ekata replies daapu hamootamai. Ubalage experiences walin kiyapu dewal therum ganna matama meka experience karanna una antimata. Habai dan mata patta relaxed feeling ekak tiyenawa. Maraalayak ellaganna kalin berune ubala mage hitha kalin idala wenna tiyena deeta hadala deepu nisai! :love::love::love:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,000
    28,907
    113

    <3 <3
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,984
    113
    පනිශ්මන්ට් එකක් නැතුව , චාන්ස් දෙන්න එපා. සතියක් විතර ඇදුම්කන්න ගහන්න ඕනේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන් Jingo, මොනවද අප්ඩේට්, උඹේ සහ උඹේ පරණ පෙම. උපදෙස් දුන්නු උන් වශයෙන් කැමතියි දැනගන්න.
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    දිය හැකි සහ දිය යුතු හොදම දඩුවම අත්හැරීමයි
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    මචන් Jingo, මොනවද අප්ඩේට්, උඹේ සහ උඹේ පරණ පෙම. උපදෙස් දුන්නු උන් වශයෙන් කැමතියි දැනගන්න.

    update එක මචන්, අරකි එක්ක කතා කරන එක නවත්තල අදට දවස් 80ක් විතර ඇති. කිසිම contact එකක් නෑ. ඒකි office එකේ උන්ට කියනවලු මම ගැන එක එක විදිහෙ වැරදි. මම කෝ කියල ඇහුවම ඇත්ත කියන්න බෑනෙ. :lol: උන්ගෙ office එකේ එවුන්ම කීප දෙනෙක් මට personally කතා කරල කිව්ව මේකි මෙහෙම වැඩක් කරගෙන යනව ඒත් අපි දන්නවනෙ උඔ ගැන
    ඒක නිසා අවුලක් ගන්න එපා කියල. කවුරු මොනව කිව්වත් මම දන්නවනෙ මචන් මම කරපු sacrifices ඔය ගෑනි වෙනුවෙන්. ඒක නිසා මට විරුද්ධව මොනදේ කරත් රිදෙන්නෙ නෑ දැන්. Karma කියන දේ ඇත්තක් නම් කරපු කැරි වැඩ වලට return එකක් ලැබෙයි. එහෙම උනෙ නැතත් ගානක් නෑ ඉතිං :lol:

    කොහොම හරි මාස 3ක් ඇතුලත හිත ගොඩක් හැදුන මචන්. උඹල හැමෝම දීපු support එකයි මගෙ personal යාළුවො ලගින්ම ඉදල දීපු support එකයි නිසා. දැන් ඉතින් කෙල්ලො නම් ගොඩක් ආශ්‍රය කරනව. ඒ අතර මට serious love කරන කෙල්ලො 2ක් ඉන්නව. ඒත් මට එහෙම දෙයක් පටන් ගන්න හිත දෙන්නෙ නෑ බන්. වෙලාවකට බයත් හිතෙනව දිගටම මට මෙහෙම හිතෙයිද කියල. කොහොම හරි love කියල හිතට දැනෙන feeling එකක් එන්නෙ නෑ උන් එකෙක් ගැනවත්. හැබැයි මම ඒක උන්ටත් කියල තියෙන්නෙ. ඒ කියල ඉතින් ලැබෙන benefits වලින් නම් අඩුවක් නෑ ;)

    ඉදල හිටල අරකිව තාමත් මතක් වෙනව අපි dinner outs ගිය place එහෙම දකිනකොට. ඒ එක්කම අමු තිත්ත කුණුහරුපත් මතක් වෙනව හිතින්. එහෙම උනා කියල කතා කරල බනින්නවත්, පලිගන්නවත් හිතෙන්නෙ නෑ. ඉතින් මට හිතෙනව මගෙ mind එක එක තැනකට ඇවිල්ල තියෙනව caring කියනදේ ලේසියෙන් තව එකෙක්ට දෙන්න හිතෙන්නෙ නැති.

    දැන් Life එක ගැන දුකක්වත් කලකිරීමක් වත් නෑ. ඒ දේ උන එක හොදයි කියන තැන තමයි දැන් මම ඉන්නෙ. මොකද බොහොම පොඩි කාලෙකින් මේ විදිහට වෙනස් වෙලා කිසිම ගානක් නැතුව මෙච්චර බලු වැඩක් කරන්න පුලුවන් කියන්නෙ කවද හරි අම්මට තාත්තට වත් හරියට සලකයි කියල විශ්වාසයක් නෑනෙ. කොහොම හරි මේ scene එකෙන් පස්සෙ මම අම්මලට මාර විදිහට close උනා බන්. තාත්ත උනත් මාර openly මගෙත් එක්ක දේවල් කතා කරනව. හැබැයි ඉතින් තද වෙන්නෙ shape එකේ මාව කතාවට අල්ලගෙන proposal‍s ගැන කියද්දි තමයි :angry:
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    පනිශ්මන්ට් එකක් නැතුව , චාන්ස් දෙන්න එපා. සතියක් විතර ඇදුම්කන්න ගහන්න ඕනේ.

    පලිගන්න අදහසක් නෑ මචන්. කාලෙ අපරාදෙ. හැබැයි කවුරු උනත් මගෙන් scene එක ගැන අහද්දි මම කිසි දෙයක් හංගන්නෙ නැතුව ඇත්ත සිද්දිය කියනව.

    muta inna deepan ban.

    දැන් අවුලක් නෑ මචන් :)

    දිය හැකි සහ දිය යුතු හොදම දඩුවම අත්හැරීමයි

    ඇත්ත. තේරෙන්න ගොඩක් කල් ගියා මචන්! Attachments නැති තරමට live එක බර අඩුයි

    trust karanna ba machan

    අඩාගෙන කිව්වත්, වැදගෙන ආවත් ගෑනු කියන ජාතිය විශ්වාස කරන්න හොද නෑ කිසිම වෙලාවක
     
    • Like
    Reactions: C_A_S_P_E_R

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මැක්සා. ගොඩ ආපු එක ලොකු දෙයක්.. කාලය තමයි බන් හොඳම බෙහෙත හිතේ ලෙඩ වලට.

    ඔව් උඹ හරි, පලි ගන්න යන්න එපා මොකද උඹත් ඒකිගේ ගානට වැටෙනවා.

    මමත් කියන්නේ ඔය ඉන්න කෙල්ලෝ දෙතුන් දෙනා එක්ක පොඩියට ජිගි බිරිස් එකක් දාගෙන ෆන් එකේ හිටපන්. උඹටත් නොදැනී උඹ කැමති එකාට හිත යයි වෙලාවට. කොහොමත් කාටවත් වැඩිය ඇලෙන්නේ නැති එක දීර්ගකාලීනව හිතට සනීපයි. මොකද අපි දැඩිව අල්ලගන්න කිසි දෙයක් කවදා හෝ (අවසානයේ මරණය නිසා හෝ) අපිට දුකක්ම තමා දෙන්නේ. ඒක එකිනෙකට අනුලෝම සමානුපාතිකයි.

    බලෙන් අත් හරින්න යන්නත් එපා, ඒකත් දුකක්. අත් හැරෙන්න ඉඩ හැරපන්.

    පටිච්ච සමුප්පාදය.... කැමැත්තෙන් අල්ලා ගත් ප්‍රමාණයට සමානව උත්පාදනය වෙනවා, දුක....සසර... ! :yes::yes:

    update එක මචන්, අරකි එක්ක කතා කරන එක නවත්තල අදට දවස් 80ක් විතර ඇති. කිසිම contact එකක් නෑ. ඒකි office එකේ උන්ට කියනවලු මම ගැන එක එක විදිහෙ වැරදි. මම කෝ කියල ඇහුවම ඇත්ත කියන්න බෑනෙ. :lol: උන්ගෙ office එකේ එවුන්ම කීප දෙනෙක් මට personally කතා කරල කිව්ව මේකි මෙහෙම වැඩක් කරගෙන යනව ඒත් අපි දන්නවනෙ උඔ ගැන
    ඒක නිසා අවුලක් ගන්න එපා කියල. කවුරු මොනව කිව්වත් මම දන්නවනෙ මචන් මම කරපු sacrifices ඔය ගෑනි වෙනුවෙන්. ඒක නිසා මට විරුද්ධව මොනදේ කරත් රිදෙන්නෙ නෑ දැන්. Karma කියන දේ ඇත්තක් නම් කරපු කැරි වැඩ වලට return එකක් ලැබෙයි. එහෙම උනෙ නැතත් ගානක් නෑ ඉතිං :lol:

    කොහොම හරි මාස 3ක් ඇතුලත හිත ගොඩක් හැදුන මචන්. උඹල හැමෝම දීපු support එකයි මගෙ personal යාළුවො ලගින්ම ඉදල දීපු support එකයි නිසා. දැන් ඉතින් කෙල්ලො නම් ගොඩක් ආශ්‍රය කරනව. ඒ අතර මට serious love කරන කෙල්ලො 2ක් ඉන්නව. ඒත් මට එහෙම දෙයක් පටන් ගන්න හිත දෙන්නෙ නෑ බන්. වෙලාවකට බයත් හිතෙනව දිගටම මට මෙහෙම හිතෙයිද කියල. කොහොම හරි love කියල හිතට දැනෙන feeling එකක් එන්නෙ නෑ උන් එකෙක් ගැනවත්. හැබැයි මම ඒක උන්ටත් කියල තියෙන්නෙ. ඒ කියල ඉතින් ලැබෙන benefits වලින් නම් අඩුවක් නෑ ;)

    ඉදල හිටල අරකිව තාමත් මතක් වෙනව අපි dinner outs ගිය place එහෙම දකිනකොට. ඒ එක්කම අමු තිත්ත කුණුහරුපත් මතක් වෙනව හිතින්. එහෙම උනා කියල කතා කරල බනින්නවත්, පලිගන්නවත් හිතෙන්නෙ නෑ. ඉතින් මට හිතෙනව මගෙ mind එක එක තැනකට ඇවිල්ල තියෙනව caring කියනදේ ලේසියෙන් තව එකෙක්ට දෙන්න හිතෙන්නෙ නැති.

    දැන් Life එක ගැන දුකක්වත් කලකිරීමක් වත් නෑ. ඒ දේ උන එක හොදයි කියන තැන තමයි දැන් මම ඉන්නෙ. මොකද බොහොම පොඩි කාලෙකින් මේ විදිහට වෙනස් වෙලා කිසිම ගානක් නැතුව මෙච්චර බලු වැඩක් කරන්න පුලුවන් කියන්නෙ කවද හරි අම්මට තාත්තට වත් හරියට සලකයි කියල විශ්වාසයක් නෑනෙ. කොහොම හරි මේ scene එකෙන් පස්සෙ මම අම්මලට මාර විදිහට close උනා බන්. තාත්ත උනත් මාර openly මගෙත් එක්ක දේවල් කතා කරනව. හැබැයි ඉතින් තද වෙන්නෙ shape එකේ මාව කතාවට අල්ලගෙන proposal‍s ගැන කියද්දි තමයි :angry:
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොඳම කෙනා කවද හරි ලැබෙයි බං
    එ් කෙල්ලගේ චරිතෙ එහෙමයි කියලා බඳින්න කලින් දැනගත්ත එකත් හොඳයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ohoma deyak unama
    podda attan oka awissenawa bn kochchara unath
    anika oka digatama wenwa saharama wita
    ohoma sakkili ona taram innawa

    ekak kellekta ohoma idea daddi e kellagen burulak nattam
    brain wash tiya kittu karannawath ba bn
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    mama danna couple ekake hitiya sira ma love hitiye 10 years wage thibaa , even parents la danagena hitiye , mun denna engage pawa una dennama engineers la , ade menna yako lagakadi dakka kella wena kollake ekka yanawa , ade weeding gathe wath na denna divorced lu dan , bandinath bayaiyi oi ada kale :(:(
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    umba welawata berila tiyenne. hadissiyewath bendata passe ohoma deyak unanam jeewitema widawanna wenawane. den kaale kohomath kalin yalu wela hitapu nethi kello hoyanna be. hitha hoda guna garuka kellek hoyaganna puluwan wei umbe jeewitheta haiyak wena. baya wenna epa machan.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    update එක මචන්, අරකි එක්ක කතා කරන එක නවත්තල අදට දවස් 80ක් විතර ඇති. කිසිම contact එකක් නෑ. ඒකි office එකේ උන්ට කියනවලු මම ගැන එක එක විදිහෙ වැරදි. මම කෝ කියල ඇහුවම ඇත්ත කියන්න බෑනෙ. :lol: උන්ගෙ office එකේ එවුන්ම කීප දෙනෙක් මට personally කතා කරල කිව්ව මේකි මෙහෙම වැඩක් කරගෙන යනව ඒත් අපි දන්නවනෙ උඔ ගැන
    ඒක නිසා අවුලක් ගන්න එපා කියල. කවුරු මොනව කිව්වත් මම දන්නවනෙ මචන් මම කරපු sacrifices ඔය ගෑනි වෙනුවෙන්. ඒක නිසා මට විරුද්ධව මොනදේ කරත් රිදෙන්නෙ නෑ දැන්. Karma කියන දේ ඇත්තක් නම් කරපු කැරි වැඩ වලට return එකක් ලැබෙයි. එහෙම උනෙ නැතත් ගානක් නෑ ඉතිං :lol:

    කොහොම හරි මාස 3ක් ඇතුලත හිත ගොඩක් හැදුන මචන්. උඹල හැමෝම දීපු support එකයි මගෙ personal යාළුවො ලගින්ම ඉදල දීපු support එකයි නිසා. දැන් ඉතින් කෙල්ලො නම් ගොඩක් ආශ්‍රය කරනව. ඒ අතර මට serious love කරන කෙල්ලො 2ක් ඉන්නව. ඒත් මට එහෙම දෙයක් පටන් ගන්න හිත දෙන්නෙ නෑ බන්. වෙලාවකට බයත් හිතෙනව දිගටම මට මෙහෙම හිතෙයිද කියල. කොහොම හරි love කියල හිතට දැනෙන feeling එකක් එන්නෙ නෑ උන් එකෙක් ගැනවත්. හැබැයි මම ඒක උන්ටත් කියල තියෙන්නෙ. ඒ කියල ඉතින් ලැබෙන benefits වලින් නම් අඩුවක් නෑ ;)

    ඉදල හිටල අරකිව තාමත් මතක් වෙනව අපි dinner outs ගිය place එහෙම දකිනකොට. ඒ එක්කම අමු තිත්ත කුණුහරුපත් මතක් වෙනව හිතින්. එහෙම උනා කියල කතා කරල බනින්නවත්, පලිගන්නවත් හිතෙන්නෙ නෑ. ඉතින් මට හිතෙනව මගෙ mind එක එක තැනකට ඇවිල්ල තියෙනව caring කියනදේ ලේසියෙන් තව එකෙක්ට දෙන්න හිතෙන්නෙ නැති.

    දැන් Life එක ගැන දුකක්වත් කලකිරීමක් වත් නෑ. ඒ දේ උන එක හොදයි කියන තැන තමයි දැන් මම ඉන්නෙ. මොකද බොහොම පොඩි කාලෙකින් මේ විදිහට වෙනස් වෙලා කිසිම ගානක් නැතුව මෙච්චර බලු වැඩක් කරන්න පුලුවන් කියන්නෙ කවද හරි අම්මට තාත්තට වත් හරියට සලකයි කියල විශ්වාසයක් නෑනෙ. කොහොම හරි මේ scene එකෙන් පස්සෙ මම අම්මලට මාර විදිහට close උනා බන්. තාත්ත උනත් මාර openly මගෙත් එක්ක දේවල් කතා කරනව. හැබැයි ඉතින් තද වෙන්නෙ shape එකේ මාව කතාවට අල්ලගෙන proposal‍s ගැන කියද්දි තමයි :angry:

    Ela kollek
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....

    අඩෝ උබ එකේනම එල කොල්ලෙක්, ආතල් එකේ ඉදල, කෙල්ලෙක් දෙන්නෙක් කරලා ටිකක් පහුවෙලා අම්මල තාත්තලාත් කැමති විදියේ කෑල්ලක් කසාද බදගනින්, අම්මල තාත්තලාට ඔය දේවල් අපිට වඩා හොදට තේරෙනවා මචන්.
    ජයවේවා....
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Thanks so much machn ubalatai me thread ekata replies daapu hamootamai. Ubalage experiences walin kiyapu dewal therum ganna matama meka experience karanna una antimata. Habai dan mata patta relaxed feeling ekak tiyenawa. Maraalayak ellaganna kalin berune ubala mage hitha kalin idala wenna tiyena deeta hadala deepu nisai! :love::love::love:

    Thread ekak dapan ban ube experience eka dala. Thawa eketa wadagath wei ne :cool: