කාලකන්නි යහපාලනය..

bandara77

Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:

    අපිටත් ඔය සෙතේම තමයි.... :no::no::no::no::no:
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන.

    ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්....

    my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි..... :yes: ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්.....

    ok මහත්තයෝ..ලබ්බ තමයි..උඹ කියන විදිහට ආණ්ඩුවක් වැඩක් නැ මේ රටකට.අයි ඉතින් my3 පොනිලයට්යි මුකුත් කරන්න බැලුනේ.අපි දන්නවා එකෙක් පඹයෙක් ,අනික පොන්නයෙක් කියල.මම දන්න අයිය කෙනෙක් ඉන්නවා my3 ගාව ඉන්න.my3 පොනිලයට කතාකරන්නේ phone එකෙන් එහෙම "සර්" කියලලු..:no::no::no:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    නිවටකමේ සීමාවක් නැති කාලකන්නියෙක් බං... ලක්ෂ 62ක් ඉල්ලුවේ ඔය නිවටයව නේ..
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...:frown::frown::frown::frown:

    යකෝ ඉතින් තේදල්ලේ ගාණ නගින්නේ බහින්නේ ඉල්ලුම හා සැපයුම නිසාද නැතිනම් යහපාලනේ නිසාද?

    දැන් උඹේ fකේ හරි අඹුවගේ fකේ හරි ලොකු ගෙඩියක් ආවොත් ඒකත් යහපාලන එකවුන්ට් එකටද?

    එතකොට තව ටිකදවසකින් තේ දල්ලේ ගාණ වැඩිවුනොත් ඒ මහින්ද වෙනම පක්සෙකින් ඉල්ලන නිසාද?

    උඹලට පිස්සුද බන්? මං කාලයක් මහින්දට විරුද්දව හිටියා. මේකේ පරණ උන් දන්නවා, ඒත් ඌ වැඩක් කරන නිසා මම 2015 චන්දේ දුන්නේ මෛත්‍රීට නෙමෙයි මහින්දට, වැඩක් කරපු එකාට චන්දෙ දෙන එක යුතුකම නිසයි එහෙම කලේ. ඒත් යහපාලනේට හැම රෙද්දකටම බනින්න එපා, ඒක හරියට හැම රෙද්දටම ඒකාලේ මහින්දට බැන්නා වගේම තමයි.....
     
    jkasunsee

    Active member
  • Dec 15, 2010
    593
    77
    28
    යකෝ තෝ කියන විදිහට ආර්ථිකේ මොනවහරි ප්‍රශ්නයක් උනොත් පාලකයෝන්ට බනින්න බැරිද?මොකටද යකෝ උන් ඉන්නේ එහෙනම්.උන්ට ඒ ප්‍රශ්නේ පාලනය කරගන්න බැරි නම් අඩුම ගානේ මොනවහරි සහනයක් දෙන්න ඕන මිනිස්සුන්ට.මේ ප්‍රශ්නේ බලපානේ ලොකු එවුන්ට නෙවෙයි බන් පොඩි එකාට ..එක තේරුම් ගණනින් *කො..:angry::angry::angry:
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    7Ytnfn9.gif

    :love:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තේ රබර් සුලු අපනයන කියන්නෙ රටේ ආර්ථිකේ රටාව තීරණය කරන අපනයන. පාලකයන්ගේ යුතුකම මේව වර්ධනය කරන්න හොද මිලක් දෙන්න පොහොර සහනය වගේ ඒව දීල ආදායම වැඩි කරගන්න එකයි.. ඒත් මුන්ට ඒව ඕන් නැහැ...
    දැන් ඒව ඔක්කොම පාලනය වෙන්නෙ ඉන්දියාවට ඕන විදියට... සමහරක් මේව නොදන්නව උනාට මේව දන්න පිරිසකුත් ඉන්නව රටේ...
    මුන් හිතන් ඉන්නෙ සුද්දට අමුඩ මහල රටක් කරන්න....
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මේ කියන කතාවෙත් ඇත්තක් තියනවා. ඔක්කොම උන් එක පැත්තකට උනාම හරි දේට හරි කියන්න උන් ඔනතරන් ඉදියි, හැබැයි වැරැද්දට වැරදියි කියන්න එකෙක් ඉතුරුවෙන් නැ. මෙහෙම ගියොත් ඉතින් කෙලින්ම වලපල්ලටම තමා :no:

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    :angry:
    යකෝ ඉතින් තේදල්ලේ ගාණ නගින්නේ බහින්නේ ඉල්ලුම හා සැපයුම නිසාද නැතිනම් යහපාලනේ නිසාද?

    දැන් උඹේ fකේ හරි අඹුවගේ fකේ හරි ලොකු ගෙඩියක් ආවොත් ඒකත් යහපාලන එකවුන්ට් එකටද?

    එතකොට තව ටිකදවසකින් තේ දල්ලේ ගාණ වැඩිවුනොත් ඒ මහින්ද වෙනම පක්සෙකින් ඉල්ලන නිසාද?

    උඹලට පිස්සුද බන්? මං කාලයක් මහින්දට විරුද්දව හිටියා. මේකේ පරණ උන් දන්නවා, ඒත් ඌ වැඩක් කරන නිසා මම 2015 චන්දේ දුන්නේ මෛත්‍රීට නෙමෙයි මහින්දට, වැඩක් කරපු එකාට චන්දෙ දෙන එක යුතුකම නිසයි එහෙම කලේ. ඒත් යහපාලනේට හැම රෙද්දකටම බනින්න එපා, ඒක හරියට හැම රෙද්දටම ඒකාලේ මහින්දට බැන්නා වගේම තමයි.....

    Mila nagina bahina eka niyamanaya karanna thamy motta lollo maha benkuwak,ministriyak,rajayak thiyenne,

    tea export walata heki tharam tax gahala rajayata Aran tea industry ekata aye eken 2% wath den ne kiyala tho dannawada.

    thota melo idea ekak thiyenawada tea walata gahanaCES badda kiyada kiyala

    eken 30 when. Karoth meke beta ganna puluwan.

    Danna magulakata kata dapan Motta ponnaya
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    එක්නැලිගොඩ, ලසන්ත කොහෙවත් යන හාල් පාරුවොන්ට සාධාරනේ ඉෂ්ඨ කරන්න ගිහින් ඇරගත්තේ.. තමන්ගේ අම්මට තාත්තටවත් යුතුකම් ඉෂ්ඨ කන්නැති උන්නේ උන්ට ඉෂ්ඨ කරන්න ගියෙ.. මහින්දයා නරකයි තමා ඌ යකෙක් පිසාචයෙක් නෙමෙයි. උඹලට ඉවසීම කියන එකේ ප්‍රතිඵල තමා මේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එක්නැලිගොඩ, ලසන්ත කොහෙවත් යන හාල් පාරුවොන්ට සාධාරනේ ඉෂ්ඨ කරන්න ගිහින් ඇරගත්තේ.. තමන්ගේ අම්මට තාත්තටවත් යුතුකම් ඉෂ්ඨ කන්නැති උන්නේ උන්ට ඉෂ්ඨ කරන්න ගියෙ.. මහින්දයා නරකයි තමා ඌ යකෙක් පිසාචයෙක් නෙමෙයි. උඹලට ඉවසීම කියන එකේ ප්‍රතිඵල තමා මේ..
    :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ
    අරුගේ තව කයිය තමයි ඉවසන්නම බැරි පෙරේත රවියා..අයවැයෙන් දුන්නා ලබ්බ..කාබනික පොහොර හුරු කරන්නලු හදන්නේ ..මු වගේ අමු හරකෙක්.තේ ඉඩමකට ,කුඹුරකට බැහැපු *ක්යෙක්ද මූ.:no:

    එහෙම කියන්න එපා මචන්.

    රවී එහෙම උනාට සිරා එහෙම නෑ. ගොයියාගේ පුතා නේ...

    මුළු රටම, ජාතියම කොටියට පාවලා දුන්න කැනහිලා... අගමැතිකම නුදුන්න තරහට සිංහල ජාතියම පාවලා දුන්න හිවල් සිරිසේන, උබට හොදක් නම් වෙන්නේ නෑ...

    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    අගමැතිකම නුදුන්න තරහට සිංහල ජාතියම පාවලා දුන්න හිවල් සිරිසේන, උබට හොදක් නම් වෙන්නේ නෑ...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,523
    113
    රූකඩ රාජ්ජේ
    නිදහස් දවසේ උත්සවේ හිටිය ආමි එකේ අයිය කෙනෙක් කිව්වා.."මල්ලි අපි මාස ගානක් පුහුණුවීම් කරා එත් අපි එදා galle face එකට ගිහින් බස් වලට නගිනකම්ම ජාතික ගීය දෙමෙලෙන් කියන එකක් දැනගෙන හිටියේ නැ කියල.අඩුම ගානේ අපි පෙරඩ් එකේ යනකොට මේ යකා නැගිට්ටේවත් නෑ කියල.කවදාවත් මොන ජනාධිපති කෙනෙක්වත් එහෙම කරලා නැ කියල.රටේ ජනාධිපති මොකෙක් උනත් ,පඹයෙක් වුනත් අපි ආචාර කරනවා.එත් මේ වගේ එකෙක් නම් දැකල නැ කියල."මේ ඒ අයියගේම වචන ටික ........:(:(:(:(

    ජාතික ගිය සින්හලෙන් කියපු ඉස්කෝලේ ළමයි සෙට් එක දන්නෙත් නෑ දෙමලෙන් කියනවා කියලා. මුන් හොරෙන් ම වැඩේ කරලා තියෙන්නේ පරයෝ..
    ඔය අනිත් කතාවත් ඇත්ත.ආමි එක යනකොට ජනාධිපති නැගිටලා ආචාර කරනවා. ඒ වගේම තමා මන් දැක්කා ආමි එකේ බල්ලෝ වත් කකුල් දෙකෙන් හිටගෙන හිටන් ට ආචාර කරේ නෑ උන්ගේ පාඩුවේ ගියා ඇරෙන්න.
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    අසමජ්ජාතියෝ

    මෙච්චර රටට කෙලවලත් තවම මේවා නොතේරෙන නොදැනෙන නොපෙනෙන අසමජ්ජාතියෝ යොත් මේ ලංකාවේ ඉන්නවනේ බං.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මෙච්චර රටට කෙලවලත් තවම මේවා නොතේරෙන නොදැනෙන නොපෙනෙන අසමජ්ජාතියෝ යොත් මේ ලංකාවේ ඉන්නවනේ බං.

    ඔන්න ඔතන තමයි මූලිකම ප්‍රශ්නේ.. තවම හිතා ගන්න බැරි මේ දේවල් මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි ඇයි කියලා.