යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...![]()
අපිටත් ඔය සෙතේම තමයි....





යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...![]()





තේ මිල කියන එක ලෝක වෙළඳපලේ මිල එක්ක උච්චවචය වෙන දෙයක්. මේ දවස් වල ලෝක වෙළඳපලේ බොර තෙල් බැරලයක මිල ගොඩක් පහල අගයක් තියෙන්නේ. එක එක හේතු නිසා commodities වල මිල ඉහල පහල යනවා.... පූර්ණ තරගකාරී වෙළඳපල කියල කියන්නේ මට මතක හැටියට.... කලකට ඉතා හොඳ මිලක් එනවා... කලකට පාඩු වෙනවා. එක එක ව්‍යාපාර වල ස්වභාවය එහෙම තමයි. ඉල්ලුම සැපයුම අනුව මිල වෙනස් වෙනවා.... තේ වලට හොඳ මිලක් ලැබෙන කාල තියනවා.... පහල යන කාල තියනවා... ලාභ ලැබෙන කාලේදී මුදල් අරපිරිමැස්මෙන් ඉතුරු කරන්න ඕන. අමාරු කාල වලදී ඒවා පාවිච්චි කරන්න ඕන.
ලෝකේ හැම රටකටම මේ ආර්ථික විද්‍යා මුලධර්ම එකයි. යහපාලනයට කරන්න පුළුවන් මිනිසුන්ගේ එකතුවෙන බදු මුදල් වලින් මේ අයට සහන ලබාදෙන්න. නමුත් රටේ තියන ණය බර එක්ක බැලුවහම ඒක කරන එක අමාරු වැඩක්.... පහුගිය කාල වල වී ගොවිතැන වලට රජය අනිසි ලෙස මුදල් නාස්ති කරලා තියනවා. වී ගොවීන්ට 3000/= පෝර 300/= ට දෙනවා. 2700/=ක් දුප්පත් අයගේ බදු මුදලින්. ඊට පස්සේ වෙළඳපලේ 30/= වී කිලෝව 45/= ගන්නවා. ඒවා එකෝ නරක් වෙලා විසි කරනවා. එක්කෝ වෙන රටකට නිකන් දෙනවා. සල්ලි තියන රටක් මෙහෙම නාස්ති කලාට කමක් නෑ... රටවල් වලින් නයට අරන් මෙහෙම කරන එක නම් හරි අපරාදයක්....
my3 රනිල් මහින්ද කාටවත් අමුතු magic බලයක් නැහැ. බාන්දාගාරේ සල්ලි නෑ. නයට අරන්... හින්ගාකාල... ගෑනු රටයවල යවල තමා රට දුවන්නේ.... අපි රටේ තත්ත්වේ තේරුම් ගන්න ඕන... කාටවත් බැන බැන ඉඳල වැඩක් නැහැ ඉතින් .... අපි දියුනු උනොත් රට දියුණු වෙයි.....ඔන්න ඕකයි ඇත්ත මම දන්නා ආර්ථික විද්‍යාවේ හැටියට නම්.....



ok මහත්තයෝ..ලබ්බ තමයි..උඹ කියන විදිහට ආණ්ඩුවක් වැඩක් නැ මේ රටකට.අයි ඉතින් my3 පොනිලයට්යි මුකුත් කරන්න බැලුනේ.අපි දන්නවා එකෙක් පඹයෙක් ,අනික පොන්නයෙක් කියල.මම දන්න අයිය කෙනෙක් ඉන්නවා my3 ගාව ඉන්න.my3 පොනිලයට කතාකරන්නේ phone එකෙන් එහෙම "සර්" කියලලු..![]()
නිවටකමේ සීමාවක් නැති කාලකන්නියෙක් බං... ලක්ෂ 62ක් ඉල්ලුවේ ඔය නිවටයව නේ..
යහපාලනයෙන් බලපොරොත්තු වුන දේවල් ඇත්තටම ලැබිලද ?අපේ පවුල් මචංලා දුවන්නේ තේ නිසා...ගන්න දෙයක් නැ ..factory වහලා.පෝර 3000යි.3000 ත් ගන්න පොර නැ..දළු මිල ලෝන්තෙටම බැහැල..කාලා අන්දලා ඉවරයි බන්..මුන්ට හෙනම ගහන්න ඕන...![]()



යකෝ ඉතින් තේදල්ලේ ගාණ නගින්නේ බහින්නේ ඉල්ලුම හා සැපයුම නිසාද නැතිනම් යහපාලනේ නිසාද?
දැන් උඹේ fකේ හරි අඹුවගේ fකේ හරි ලොකු ගෙඩියක් ආවොත් ඒකත් යහපාලන එකවුන්ට් එකටද?
එතකොට තව ටිකදවසකින් තේ දල්ලේ ගාණ වැඩිවුනොත් ඒ මහින්ද වෙනම පක්සෙකින් ඉල්ලන නිසාද?
උඹලට පිස්සුද බන්? මං කාලයක් මහින්දට විරුද්දව හිටියා. මේකේ පරණ උන් දන්නවා, ඒත් ඌ වැඩක් කරන නිසා මම 2015 චන්දේ දුන්නේ මෛත්‍රීට නෙමෙයි මහින්දට, වැඩක් කරපු එකාට චන්දෙ දෙන එක යුතුකම නිසයි එහෙම කලේ. ඒත් යහපාලනේට හැම රෙද්දකටම බනින්න එපා, ඒක හරියට හැම රෙද්දටම ඒකාලේ මහින්දට බැන්නා වගේම තමයි.....
එක්නැලිගොඩ, ලසන්ත කොහෙවත් යන හාල් පාරුවොන්ට සාධාරනේ ඉෂ්ඨ කරන්න ගිහින් ඇරගත්තේ.. තමන්ගේ අම්මට තාත්තටවත් යුතුකම් ඉෂ්ඨ කන්නැති උන්නේ උන්ට ඉෂ්ඨ කරන්න ගියෙ.. මහින්දයා නරකයි තමා ඌ යකෙක් පිසාචයෙක් නෙමෙයි. උඹලට ඉවසීම කියන එකේ ප්‍රතිඵල තමා මේ..

අරුගේ තව කයිය තමයි ඉවසන්නම බැරි පෙරේත රවියා..අයවැයෙන් දුන්නා ලබ්බ..කාබනික පොහොර හුරු කරන්නලු හදන්නේ ..මු වගේ අමු හරකෙක්.තේ ඉඩමකට ,කුඹුරකට බැහැපු *ක්යෙක්ද මූ.![]()








නිදහස් දවසේ උත්සවේ හිටිය ආමි එකේ අයිය කෙනෙක් කිව්වා.."මල්ලි අපි මාස ගානක් පුහුණුවීම් කරා එත් අපි එදා galle face එකට ගිහින් බස් වලට නගිනකම්ම ජාතික ගීය දෙමෙලෙන් කියන එකක් දැනගෙන හිටියේ නැ කියල.අඩුම ගානේ අපි පෙරඩ් එකේ යනකොට මේ යකා නැගිට්ටේවත් නෑ කියල.කවදාවත් මොන ජනාධිපති කෙනෙක්වත් එහෙම කරලා නැ කියල.රටේ ජනාධිපති මොකෙක් උනත් ,පඹයෙක් වුනත් අපි ආචාර කරනවා.එත් මේ වගේ එකෙක් නම් දැකල නැ කියල."මේ ඒ අයියගේම වචන ටික ........![]()
මෙච්චර රටට කෙලවලත් තවම මේවා නොතේරෙන නොදැනෙන නොපෙනෙන අසමජ්ජාතියෝ යොත් මේ ලංකාවේ ඉන්නවනේ බං.