අනේ බන්, මට රිදෙයි දැන්...මම කිව්වද උබට මාව ගනන් කියල...හරියට තර්කයකට කෙලින් ප්‍රති තර්කය ඉදිරිපත් කරගන්න බැරුව..සිගිත් ආතල් දිදි හත් පොලේ ගාගන්න උන්ගෙන් මට ඇටෙන්ශන් මොකටද බන්...නැති එකමයි හොද...
ඕක නිරාගමික වෙසිනුයි සමහරක් අන් ආගමික ලේබල් ගහගෙන දගෙන බුදු දගමට කෙලින්න බලාගෙන උන්ගේ ලෙඩක් මචන්...ලොරි ටෝක් දාගෙන එන්නෙ අරකයි මේකයි ගාගෙන...එ ටෝල්ක් වලට හරි හමන් රෙප්ල්යි එකක් දැම්මාම එකට ලොජිකල් අන්වර් එකක් දෙන්නෙ නැතිව. අනේ උන්බව කොට් කරේ නැනෙ, අනේ උබව ගනන් ගන්නෙ නැ නෙ...රෙප්ලයි එකට උත්තර කැලෙ...බිත්තියට තදවෙලා, ගලේ පහරපු බලල වගේ, වහගන්න බැරුව අඩනව..පව් ඉතින්..
ඕක උබට විතරක් තියෙන ලෙඩක් නෙවේ...ඔය සෙට් එකටම තියෙන අවුලක්...