කාලය අවකාශය බුදු දහම සහ බිග් බෑන්ග් ගැන ප්‍රශ්නයක්

lankalk

Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    wenna puluwan..modaya kiyana word eka godakma bawitha wena minissu athre mata eka nikamma add wenawa..thamanta awashya de thama thaman dakinne..modayoth ehemai..
    සාමාන්යෙන් මෝඩයෙක් තමන්ගේ මෝඩ කමට අර්ථයක් සපයනකොට ඒකෙත් ගතයුත්තක් තියනවා කියල තවත් මෝඩයෙක් හිතනවා. එහෙම මෝඩ කම ස්ථාපිත කරගත්ත ලෝකෙක මෝඩයෙක්, මෝඩ කම මොකක්ද ? කියල විවරණය කරනකොට ගැලවීමක් නෑ කියල බුදුන්වහන්සේ කිවුවේ ඇයි කියල ගොඩක් කල් වැටහිලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    දාපු රෙප්ල්යි එකට කොර උනාම...quote කරේ නැලු..මෙහෙමත් උන්..

    quote කරන්න ඕනෙද බන්, පොස්ට් එකකට රෙස්පොන්ඩ් කරන්න පබ්ලික් ෆෝර්ම් එකක...උබෙ IQ එක චෙක් කරගනින් ඉස්සෙල්ල...:lol:
    උබව ගනන් ගන්නෙ නෑ කියල දෑන් කිව්වනෙ? විසාල කරදරයක් උනානෙ මෙ සියුමෑලි ඩයල් :rofl:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔය තරම් තර්ක කරන්න දෙයක් නෑ, අල්ලට පඩයක් ගියා ඩෝන් ගාලා ඒක තමයි මහා පිපිරුම් වාදය කියලා දැන් කතා වෙන්නේ. ඒ පඩේ තිබුන සංඝටක වලින් තමයි හැමදේම හැදුනේ :rolleyes2:🙃.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113

    බිග් බෑන්ග් Theory Eka Theory Ekak, Western Scientisla Origin Eka Athiune Mehemai Kiyanda Hadapu. Nathuwa Attha/True Newe. Theory Ekak Kawadawath Atta/True Wenawa Kiyala Ne.​

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    උබව ගනන් ගන්නෙ නෑ කියල දෑන් කිව්වනෙ? විසාල කරදරයක් උනානෙ මෙ සියුමෑලි ඩයල් :rofl:

    අනේ බන්, මට රිදෙයි දැන්...මම කිව්වද උබට මාව ගනන් කියල...හරියට තර්කයකට කෙලින් ප්‍රති තර්කය ඉදිරිපත් කරගන්න බැරුව..සිගිත් ආතල් දිදි හත් පොලේ ගාගන්න උන්ගෙන් මට ඇටෙන්ශන් මොකටද බන්...නැති එකමයි හොද...:yes:

    ඕක නිරාගමික වෙසිනුයි සමහරක් අන් ආගමික ලේබල් ගහගෙන දගෙන බුදු දගමට කෙලින්න බලාගෙන උන්ගේ ලෙඩක් මචන්...ලොරි ටෝක් දාගෙන එන්නෙ අරකයි මේකයි ගාගෙන...එ ටෝල්ක් වලට හරි හමන් රෙප්ල්යි එකක් දැම්මාම එකට ලොජිකල් අන්වර් එකක් දෙන්නෙ නැතිව. අනේ උන්බව කොට් කරේ නැනෙ, අනේ උබව ගනන් ගන්නෙ නැ නෙ...රෙප්ලයි එකට උත්තර කැලෙ...බිත්තියට තදවෙලා, ගලේ පහරපු බලල වගේ, වහගන්න බැරුව අඩනව..පව් ඉතින්.. :sorry:

    ඕක උබට විතරක් තියෙන ලෙඩක් නෙවේ...ඔය සෙට් එකටම තියෙන අවුලක්...:rofl:
     
    • Like
    Reactions: S_M_S and gamerlk

    උඹ වගේ ලෙඩ්ඩු කොහොමත් ගණන් ගන්නේ නෑ බං. මේ ත්‍රෙඩ් එක හාන්නේ නැතුව වෙන තැනක ගිහින් අඬපන් කෝ.

    මෙතන ආගමික එවුන් කී දෙනෙක් හිටියද? ඒ එකෙක්ටවත් මම කියපු දේවල් එක්ක ප්‍රශ්නයක් තිබ්බෙත් නෑ අපි වැඩිහිටියෝ වගේ කතා බහ කරා, හැබැයි උඹේ වගේ කිරෙන් බාල වෙච්ච ඩයල් වලට එහෙම බෑ.

    දන්න මගුලකුත් නෑ හැබැයි ආගමට බැන්න කියල හිතාගෙන එනවා අඬන්න :rofl:

    උඹව ගණන් ගන්නේ නෑ කියල කිව්වේ සිරාවටම, කැමති දෙයක් හිතාගෙන හිටපන් වදයක් වෙන්නේ නැතිව :lol:
     
    බලපන්කො පොඩ්ඩක් මම මුලින්ම දාපු රෙප්ලයි එකට උබ වැඩිහිට්යෙක් වගේ ද රෙස්පොන්ඩ් කලේ කියල...

    පැහදිලිවම තර්කනුකුලව, ලෝකයේ සන්සිද්දි දර්මයට ඉන්ටෙරෙස්ට් එකක් නැ කියද්දි..උබ නෙවේ ද, ත්‍රිපිටකයේ නැති නිසා අඩනව කියල කිසිම තර්කයක් නැති සිගිති ආතල් එකක් ගෙනල්ල ත්‍රෙඩ් එක හාන්න ගත්තේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    බලපන්කො පොඩ්ඩක් මම මුලින්ම දාපු රෙප්ලයි එකට උබ වැඩිහිට්යෙක් වගේ ද රෙස්පොන්ඩ් කලේ කියල...

    පැහදිලිවම තර්කනුකුලව, ලෝකයේ සන්සිද්දි දර්මයට ඉන්ටෙරෙස්ට් එකක් නැ කියද්දි..උබ නෙවේ ද, ත්‍රිපිටකයේ නැති නිසා අඩනව කියල කිසිම තර්කයක් නැති සිගිති ආතල් එකක් ගෙනල්ල ත්‍රෙඩ් එක හාන්න ගත්තේ?
    දැන් කිව්වනේ, උඹ කැමති දෙයක් හිතාගෙන මේ ත්‍රෙඩ් එක හාන්නේ නැතුව හිටපන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    කැමති එකක් හිතා ගන්න කියලත් හිතට හරි මදි නේද? :rofl:

    කැමති එකක් හිතාගන්න කියලත්, අයෙ ආයෙත් උබ එල්ලිල රෙප්ලයි දැම්මෙ නැ නෙ..? :lol: :lol: :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    කැමති එකක් හිතාගන්න කියලත්, අයෙ ආයෙත් උබ එල්ලිල රෙප්ලයි දැම්මෙ නැ නෙ..? :lol: :lol: :lol:
    එහෙම කිව්වට පස්සෙවත් උඹේ පුංචි හිත හදාගන්න බෑනේ, තව තව එල්ලී එල්ලී එනවනේ :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    එහෙම කිව්වට පස්සෙවත් උඹේ පුංචි හිත හදාගන්න බෑනේ, තව තව එල්ලී එල්ලී එනවනේ :rofl:

    තනියෙන් එල්ලෙන බැනෙ බන්, උබ රෙප්ල්යි දැම්මෙ නැතිනම් :rofl::rofl::rofl: සරලයි නෙ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    තනියෙන් එල්ලෙන බැනෙ බන්, උබ රෙප්ල්යි දැම්මෙ නැතිනම් :rofl::rofl::rofl: සරලයි නෙ?
    ඔව් ඉතින් උඹෙන් කැමති දෙයක් හිත ගන්න කිව්වත් මදි වෙලා නයට ගහල එලවල දාපු බඩුවක් වගේ පස්සෙන් එන්නේ :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    ඔව් ඉතින් උඹෙන් කැමති දෙයක් හිත ගන්න කිව්වත් මදි වෙලා නයට ගහල එලවල දාපු බඩුවක් වගේ පස්සෙන් එන්නේ :rofl:

    ඉතින් මම කැමති දෙයක් හිතාගෙන මට ඕනෙ දේ කිව්වනෙ.. ඉතින් උබ අයි බන් පස්සෙන් එන්න්? :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉතින් මම කැමති දෙයක් හිතාගෙන මට ඕනෙ දේ කිව්වනෙ.. ඉතින් උබ අයි බන් පස්සෙන් එන්න්? :lol:
    උඹට එහෙම කිව්වමවත් පුංචි හිත හදාගන්න බෑනේ, ආපහු එනවනේ අඬ අඬ :rofl:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,378
    2,247
    113
    උඹට එහෙම කිව්වමවත් පුංචි හිත හදාගන්න බෑනේ, ආපහු එනවනේ අඬ අඬ :rofl:

    ඔව් බන් හදා ගන්න බැ..වාවනෙ නැ...

    උබ අයි දැන් පස්සෙන් එන්නෙ....බඩුවට ගහන්න හිගිල්ල...කිශනික මොචනය උන එකක් වගේ? :shocked:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔව් බන් හදා ගන්න බැ..වාවනෙ නැ...

    උබ අයි දැන් පස්සෙන් එන්නෙ....බඩුවට ගහන්න හිගිල්ල...කිශනික මොචනය උන එකක් වගේ? :shocked:
    ඉතින් උඹනේ කැමති දෙයක් හිතා ගන්න කිව්වට පස්සෙත් තව තව quote කරන්නේ :rofl: