උඹට සිංහල බෑ නේ? මම කිව්වේ reply දාපු හේතුව, රිලා කතාව ඉතින් උඹේ නේ?ඔව් ඔව්, මෙතන රිලව වගේ රෙප්ල්යි දාන්න හේතුව තමයි සින්හලෙන්ම කියල තියෙන්නෙ...
ඔන්න ලොකු කරලම දැම්ම...දැක්කෙ නැතිනම්...
![]()

උඹට සිංහල බෑ නේ? මම කිව්වේ reply දාපු හේතුව, රිලා කතාව ඉතින් උඹේ නේ?ඔව් ඔව්, මෙතන රිලව වගේ රෙප්ල්යි දාන්න හේතුව තමයි සින්හලෙන්ම කියල තියෙන්නෙ...
ඔන්න ලොකු කරලම දැම්ම...දැක්කෙ නැතිනම්...
![]()

උඹට සිංහල බෑ නේ? මම කිව්වේ reply දාපු හේතුව, රිලා කතාව ඉතින් උඹේ නේ?![]()


උබ රිලව වගේ රෙප්ලයි දාන්නෙ මොකො?
ප්‍රශ්නේ මගේ උනාට...ඒකට (උබ රිලව වගේ රෙප්ලයි දාන්නෙ මොකො? ) උත්තරය උබේ නෙ...
![]()


උඹව රිලවෙක් වගේ නටවන එක ආතල් නිසා![]()
මගේ උත්තරේ කියල තියෙන්නේ උඹව රිලවෙක් වගේ නටවන්න පුළුවන් නිසා කියලනේ![]()

ඔව් ඔව්, උබ උත්තරේ දීල තියෙන, මම අහපු ප්‍රශ්නෙත් දාපන්කො බලන්න?![]()
![]()

උඹව රිලවෙක් වගේ නටවන එක ආතල් නිසා![]()
උඹට මේක කියෙව්වම රිලවා කව්රු කියලද තේරුනේ?![]()


උබ රිලව වගේ රෙප්ලයි දාන්නෙ මොකො?
උඹව රිලවෙක් වගේ නටවන එක ආතල් නිසා![]()
සෑර්, අයින්ටයින් ගේ ට්වින් පැරඩොක්ස් එකේ කියන විදියට නම් "පර්සෙප්ශන් ඔෆ් ටයිම්" වෙනස් විදියටලු බලපාන්නේ ඉතිං. කොහොමත් පර්සෙප්ශන් කියපු ගමන් ඉතිං දෙන්නෙකුට එක විදියට සංවේදනය වෙන්නේ නෑ නෙව.big-bang singularity කියන්නේ පුද්ගලික දෙයක් නෙවෙයිනේ, නිවන කියන්නේ පුද්ගලික දෙයක්. උඹ නිවන් දැකල මම නිවන් නොදැක ඉන්න පුළුවන් හැබැයි උඹට කාලය තිබිල මට කාලය නැති වෙන්න බෑ එකම reality එකේ.
උබ රිලව කියල මට කියනව...එච්චරයි...උබ කිව්ව කියල මම රිලව වෙන්නෙ නැ නෙ...
මේකෙන් නම් පේන්නෙ..උබම රිලව කියල කියා ගන්නව...උබම කියනව නම් ඉතින් මම මොනා කියන්න ද?
දැන් ඉතින් නහයෙන් අඩන්න එපා සිනහල අරක මේක ගාල...උබම ලියපු දෙයක් තමයි මේ...වහගන්න බැරුව දැගලුවාට
![]()

සෑර්, අයින්ටයින් ගේ ට්වින් පැරඩොක්ස් එකේ කියන විදියට නම් "පර්සෙප්ශන් ඔෆ් ටයිම්" වෙනස් විදියටලු බලපාන්නේ ඉතිං. කොහොමත් පර්සෙප්ශන් කියපු ගමන් ඉතිං දෙන්නෙකුට එක විදියට සංවේදනය වෙන්නේ නෑ නෙව.
උඹට සිංහල තේරෙන්නේ නෑ කියල මම මොනවා කරන්නද?![]()
මට එල්ලෙන්න එපා කියල රිලා මහත්තය අයෙත් එල්ලිල ඇවිල්ල තියෙන්නෙ... මම හිතුවෙ ඉවරයි කියල
---------------------------
"What we perceive is not what's there."
@හෙළයෙක් @greenthunder
මේක ඉන්ටෙරෙස්ටින්ග්...මේකෙ කතාකරනව සයන්ටිෆික් වීව් එක කොහොමද වර්ල්ඩ් එක්ස්පිරියන්ස් එක සෙන්සර්ස් වලින් ක්‍රියේට් වෙන්නෙ කියල...වෙලා තියෙනවනම් බලන්න...
වීඩියෝ එක ලංකාවට බෑ කියලා වැටෙනවා. ලින්ක් එක කඩලා දාන්න පුළුවන්ද
හරි ඔහොම ඇති.කොහොමද කඩන්නෙ?
/watch?v=HU6LfXNeQM4
මට එල්ලෙන්න එපා කියල රිලා මහත්තය අයෙත් එල්ලිල ඇවිල්ල තියෙන්නෙ... මම හිතුවෙ ඉවරයි කියල
---------------------------
"What we perceive is not what's there."
@හෙළයෙක් @greenthunder
මේක ඉන්ටෙරෙස්ටින්ග්...මේකෙ කතාකරනව සයන්ටිෆික් වීව් එක කොහොමද වර්ල්ඩ් එක්ස්පිරියන්ස් එක සෙන්සර්ස් වලින් ක්‍රියේට් වෙන්නෙ කියල...වෙලා තියෙනවනම් බලන්න...
මට එල්ලෙන්න එපා කියල රිලා මහත්තය අයෙත් එල්ලිල ඇවිල්ල තියෙන්නෙ... මම හිතුවෙ ඉවරයි කියල![]()

හරි ඔහොම ඇති.
මේක අපි මීට කලින් පාට ගැන කතා කරපු එකේ කතා කරා නේ. මට තාම මේ country restrictions අයින් කරගන්න බැරි උනා. ඉක්මනට බලන්න ඕනිඔය සීර්ස් එකේ එක එපිසොඩ් එකක කතාකරනව ඔබතුමා අහපු ලෝකය ශෙයාර් වෙනවද කියන ප්‍රශ්නය වගේ ප්‍රශ්නයක්..
එතන කියන්නෙ, අපේ සෙන්සස් වලින් එන ඉන්ටෙප්‍රිටේශන් වෙනස්...එක එකාට ලෝකය කියල පේන්නෙ එක එක ලෝක...හැබයි ලැන්ග්වේජ් එක යුස් කරනව ඔය ලෝකවල් කොනෙක්ට් කරගන්න...
උදාහරනයකට, පොඩි එකෙකුට පොඩිකාලෙ ඉදන් පෙනෙන්නෙ රතුපාටයි, නිල් පාටය් මාරු වෙලානම්...පොඩි කාලේ ඉදන් අපි රතු පාට දෙයක් (ඌට නිල්පාටට පේන්නෙ ) පෙන්නල ඒක රතු කිව්වොත් ඒක ඌගේ රතුපාට...
රතුපාට පැනක් ගේන්න කිව්වොත්, උ ගෙනෙයි..හැබයි ඇත්තටම උට පේන පාට අපේ රතුපාට නෙවේ...ලෝක වෙනස්..ලැන්ග්වේජ් (කොන්වෙන්ශන් ) එකෙන් කොනෙක්ට් වෙන්නෙ...
මේක අපි මීට කලින් පාට ගැන කතා කරපු එකේ කතා කරා නේ. මට තාම මේ country restrictions අයින් කරගන්න බැරි උනා. ඉක්මනට බලන්න ඕනි
මේක අපි මීට කලින් පාට ගැන කතා කරපු එකේ කතා කරා නේ. මට තාම මේ country restrictions අයින් කරගන්න බැරි උනා. ඉක්මනට බලන්න ඕනි
"What we perceive is not what's there."
@හෙළයෙක් @greenthunder
මේක ඉන්ටෙරෙස්ටින්ග්...මේකෙ කතාකරනව සයන්ටිෆික් වීව් එක කොහොමද වර්ල්ඩ් එක්ස්පිරියන්ස් එක සෙන්සර්ස් වලින් ක්‍රියේට් වෙන්නෙ කියල...වෙලා තියෙනවනම් බලන්න...
YouTube ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් සයිට් එකකට ලිංක් එක දාල එතනින් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුලුවන්.
Edited - new reply
දැන් තමා බලල ඉවර වුණේ. මේකෙදි අහන්න ලැබුණ "Perception and consciousness are two different things" කියන එක බුදුදහමත් පෙන්වනවා කියලා හිතනව. බොහෝදෙනෙක් වැඩිය නොහිතන කාරණයක් වියයුතුයි මේක.
අවසානයට අහන්න ලැබුන " Even our sense of self is an illusion, where does that leave us? ප්‍රශ්නයට පිලිතුරක් වශයෙන් ලැබෙන "Trust the illusion, that's the only thing we can be sure of. That what we perceive is not what is there" එක තමා නේ @ek_roshට මතුකරන්න අවශ්‍ය.
ඔතනදි ඉතිං ඊලඟට ආයෙ ආයෙ එන ඉනෙවිටබල් ප්‍රශ්නෙ තමා එහෙනං "ඇත්තටම" මොකද්ද තියෙන්නෙ? ඒක අපිට පැහැදිලි කරගන්න පුලුවන්ද? කියන එක. ඕක ඉතිං හරි සංකීර්ණ ප්‍රශ්නයක්. කට කොනට හිනාවකුත් ආවා අපි ආයෙත් ඒ ප්‍රශ්නයටම එනව නේද කියල. ග්‍රීන්තන්ඩර් ඔය ප්‍රශ්නය අහන එක (තමන්ගෙන්ම සහ අන්‍යයන්ගෙන්) නතර කරලා ටිකක් කල් දැන්. නමුත් කුතුහලය ඇති මනසකට ඕක හිතෙන එක සාමාන්‍ය දෙයක්. @හෙළයෙක්ත් අවසානයට ඇහුවෙ ඒකනෙ. ඒක ගැන වටගොඩ මග්ගවිහාරී හාමුදුරුවො විසින් බෞද්ධ නිකායාන්තරික මත පැහැදිලි කරන පහල වීඩියෝවෙන් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

Nethi hinda tiyenawa.මම නම් "ඇත්තටම" තියෙන්නෙ මොකක්ද කියන එක අපිට පැහදිලි කර ගන්න බැ කියන තීරනයට ඇවිල්ල ඉන්නෙ...බුදු දහමට අනුවත් බැලෙන්නෙ ඇතුල් පැත්තෙන් ඉදන් එක්ස්පිරියන්ස් එකනෙ...
අයෙත් හිතෙනව, එලියෙ පැත්තෙන් ක්‍රියේටර් / ගවර්නර් කෙනෙකුට / දෙයකට තැනක් තියෙනවද කියල...මොලේ කොලොප්පම් වෙන ප්‍රශ්න මේවා..![]()