කාලය මැවූ වෙනස

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාලය මැවූ වෙනස

    පඹ වේසාවා ඌව බලයට ගේන්න පච කියපු සමාජ ජාලාවලටම ගහනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඒ පකය වැඩක් කරන්නෙත් නෑ..මිනිස්සු වැඩක් කරද්දී කරන්න දෙන්නෙත් නෑ..මිනිස්සු පාරට බස්සන්න හදන්නේ
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඔන්න බලපල්ල මෑන් වයසට ගිය කාලෙක මේ ගැන ලස්සනට / පැහැදිලිව වෙච්ච සිද්ධි කියයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන් වේසිට අනුව ජාතික ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය සමාජ ජාල වෙබ් අඩවි
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බොරු කියන්න ඕනා නැහැ.. 2014දී මේ පොන්නයව ගෙන්න මම නොසහෙන කැම්පේන් එකක් කළා.. අද උබලා මේ පකයට බනින බැනුම් මටත් බැනපල්ලා.. මොකද ඌ එතනට ආවේ මම වගේ තව උන් සෑහෙන දෙනෙක් සෝෂල් මිඩියා වලින් ස්කයිප් කෝල් වලින් රටේ ජනතාව වෙනස් කරපු නිසා.. මහින්ද හරියි කියනවා නෙමෙයි. නමුත් මහින්දව යවලා අපි ගෙනාපු එකා පට්ටම චාටර්.. අද අපේම මිනිස්සු මැරිලා වැටුන එකේ ලේ අපේ අත්වලත් ගැවිලා තියනවා කියලා දැනෙනකොට වාවන්නේ නැහැ බන්..
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිටන් වේසිට අනුව ජාතික ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය සමාජ ජාල වෙබ් අඩවි

    අනික් ප්‍රශ්නේ ..කෝ බන් ජෙප්පෝ...හිටපු ගමන් උඩ එනවා...ආයේ හැන්ගේන්ව...මේ දවස් වල හැන්හිමුත්තු දේශපාලනේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනික් ප්‍රශ්නේ ..කෝ බන් ජෙප්පෝ...හිටපු ගමන් උඩ එනවා...ආයේ හැන්ගේන්ව...මේ දවස් වල හැන්හිමුත්තු දේශපාලනේ

    ඊබ්‍රහීම් බේරගන්න හොට දාලා අනාගත්තා..දැන් හිටු ගාලා බනිනවා උන්ට... :rofl: