කාලය මැවූ වෙනස පඹ වේසාවා ඌව බලයට ගේන්න පච කියපු සමාජ ජාලාවලටම ගහනවා.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 12, 2019 #1 කාලය මැවූ වෙනස පඹ වේසාවා ඌව බලයට ගේන්න පච කියපු සමාජ ජාලාවලටම ගහනවා.
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 May 12, 2019 #3 ඒ පකය වැඩක් කරන්නෙත් නෑ..මිනිස්සු වැඩක් කරද්දී කරන්න දෙන්නෙත් නෑ..මිනිස්සු පාරට බස්සන්න හදන්නේ
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP May 12, 2019 #4 ඔන්න බලපල්ල මෑන් වයසට ගිය කාලෙක මේ ගැන ලස්සනට / පැහැදිලිව වෙච්ච සිද්ධි කියයි.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 13, 2019 #5 හිටන් වේසිට අනුව ජාතික ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය සමාජ ජාල වෙබ් අඩවි
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 13, 2019 #6 බොරු කියන්න ඕනා නැහැ.. 2014දී මේ පොන්නයව ගෙන්න මම නොසහෙන කැම්පේන් එකක් කළා.. අද උබලා මේ පකයට බනින බැනුම් මටත් බැනපල්ලා.. මොකද ඌ එතනට ආවේ මම වගේ තව උන් සෑහෙන දෙනෙක් සෝෂල් මිඩියා වලින් ස්කයිප් කෝල් වලින් රටේ ජනතාව වෙනස් කරපු නිසා.. මහින්ද හරියි කියනවා නෙමෙයි. නමුත් මහින්දව යවලා අපි ගෙනාපු එකා පට්ටම චාටර්.. අද අපේම මිනිස්සු මැරිලා වැටුන එකේ ලේ අපේ අත්වලත් ගැවිලා තියනවා කියලා දැනෙනකොට වාවන්නේ නැහැ බන්..
බොරු කියන්න ඕනා නැහැ.. 2014දී මේ පොන්නයව ගෙන්න මම නොසහෙන කැම්පේන් එකක් කළා.. අද උබලා මේ පකයට බනින බැනුම් මටත් බැනපල්ලා.. මොකද ඌ එතනට ආවේ මම වගේ තව උන් සෑහෙන දෙනෙක් සෝෂල් මිඩියා වලින් ස්කයිප් කෝල් වලින් රටේ ජනතාව වෙනස් කරපු නිසා.. මහින්ද හරියි කියනවා නෙමෙයි. නමුත් මහින්දව යවලා අපි ගෙනාපු එකා පට්ටම චාටර්.. අද අපේම මිනිස්සු මැරිලා වැටුන එකේ ලේ අපේ අත්වලත් ගැවිලා තියනවා කියලා දැනෙනකොට වාවන්නේ නැහැ බන්..
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 May 13, 2019 #7 Dr.Amdan said: හිටන් වේසිට අනුව ජාතික ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය සමාජ ජාල වෙබ් අඩවි Click to expand... අනික් ප්රශ්නේ ..කෝ බන් ජෙප්පෝ...හිටපු ගමන් උඩ එනවා...ආයේ හැන්ගේන්ව...මේ දවස් වල හැන්හිමුත්තු දේශපාලනේ
Dr.Amdan said: හිටන් වේසිට අනුව ජාතික ආරක්ෂාවට ඇති ලොකුම තර්ජනය සමාජ ජාල වෙබ් අඩවි Click to expand... අනික් ප්රශ්නේ ..කෝ බන් ජෙප්පෝ...හිටපු ගමන් උඩ එනවා...ආයේ හැන්ගේන්ව...මේ දවස් වල හැන්හිමුත්තු දේශපාලනේ
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 13, 2019 #8 nicjosh83 said: අනික් ප්රශ්නේ ..කෝ බන් ජෙප්පෝ...හිටපු ගමන් උඩ එනවා...ආයේ හැන්ගේන්ව...මේ දවස් වල හැන්හිමුත්තු දේශපාලනේ Click to expand... ඊබ්රහීම් බේරගන්න හොට දාලා අනාගත්තා..දැන් හිටු ගාලා බනිනවා උන්ට...
nicjosh83 said: අනික් ප්රශ්නේ ..කෝ බන් ජෙප්පෝ...හිටපු ගමන් උඩ එනවා...ආයේ හැන්ගේන්ව...මේ දවස් වල හැන්හිමුත්තු දේශපාලනේ Click to expand... ඊබ්රහීම් බේරගන්න හොට දාලා අනාගත්තා..දැන් හිටු ගාලා බනිනවා උන්ට...
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 May 13, 2019 #9 Dr.Amdan said: ඊබ්රහීම් බේරගන්න හොට දාලා අනාගත්තා..දැන් හිටු ගාලා බනිනවා උන්ට... Click to expand...
S SangaWedaGurGoviKamkaru Banned Apr 10, 2019 95 6 0 May 13, 2019 #10 මගේ හූටියුබ් වැඩ කරන්නෙ නෑ. ඒ ඇයි බන්. උබලගෙත් එහෙමද ?