කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අපේ පුංචිගෙ මහත්තයා(බාප්පා) එක පාරටම නැති උනා කරන්ට් වැදිලා.දරුවො දෙන්නෙක් ඉන්නවා.සතුටුදායක විවාහ ජීවිතයකුත් නෙවෙයි කොහොමත් ගත කරේ.බාප්පා නැති උනාට පස්සේ කේන්දරේ බලද්දි තමයි ඔය යෝගෙ තියෙනව කියල දන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,323
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක තියෙනවද කියලා අපිටම තනියම බලාගන්න බැරිද? 🤔

    උදේට යෝගෙ නැතිවෙනව නේද 🫢
    ------ Post added on May 3, 2024 at 5:57 PM
    ඕකෙදී වෙන්නේ ග්‍රහයෝ ඔක්කොම යට අතට, එකෙක්ද කොහෙද උඩ පැත්තට ඉන්නේ. ඉතින් කඹ අදිනවා වගේ තමයි. ගුරුත්වය වැඩිවෙලා කොයිවෙලෙත් සිස්නය පහලට බරවෙලා තියෙන්නේ. ඕක තමයි කෙලවීමට මුල.
    උඹල බඳිනකොට දෙන්නගේ ග්‍රහයෝ ගනංකරලා වැඩි කොටහා උඩට හිටින කසාදයක් කරගනිල්ලා.
     
    • Wow
    Reactions: shenat

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    කේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?

    අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි 😐
    Ow krnna epa
    Ganu wenas wenwa uber kochchara hndayi kyla hithuwath wenas wenawa
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    Indiawe tiyena hodama temple eka tama oka.naga dosha walata check reviews
    කාල සර්ප එකයි නාග දෝශ කියන්නෙයි දෙකක් බං

    Kala Sarpa Dosha is believed to occur when all planets are hemmed between Rahu and Ketu in a person's birth chart. This is thought to bring about various challenges and obstacles in the individual's life. Naga Dosha, on the other hand, is related to the presence of Rahu and Ketu in certain houses of the birth chart, which is believed to bring about specific challenges and difficulties.
     
    • Like
    Reactions: NRTG

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.

    lankalk දමල තියෙන උත්තරේ බලන්න. අසා ඇති තරමට ඒක තමයි පැහැදිලිම උත්තරේ.​

    කේන්ද්‍රයක කාලසර්ප යෝගය යෙදෙන ආකාර මූලික වශ යෙන් 12 ක් තියෙනව. විවාහයට සෘජුවම නරක ඉන් දෙක තුනක් විතරයි. අනෙක් ඒවා වෙනත් දේ වලට. රැකියාව,ලෙඩදුක්, දරුවන් වගේ කාරණා. කාලසර්පයක බලපෑම ති යෙන්නෙ මුල් අවුුරුුදු 38 දක්වා පමණක් කියලයි කියන්නෙ. 38 වනකොට සියල්ලම වුුණාම තව මොනවද වෙන්න ඔන.

    නමුත් යහපත් දශා ඒ වෙනකන් හොඳ ග්‍රහචාරයක් සමග ලබපු අවස්ථාවල නරක ප්‍රතිවිපාක මගහැරිල හොඳට ගතකරපු අයත් ඉන්නව..
     
    • Like
    • Love
    Reactions: NRTG and BLJboss

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    කාල සර්ප එකයි නාග දෝශ කියන්නෙයි දෙකක් බං

    Kala Sarpa Dosha is believed to occur when all planets are hemmed between Rahu and Ketu in a person's birth chart. This is thought to bring about various challenges and obstacles in the individual's life. Naga Dosha, on the other hand, is related to the presence of Rahu and Ketu in certain houses of the birth chart, which is believed to bring about specific challenges and difficulties.
    Ewa okotama atana treat karanwa
     
    • Like
    Reactions: NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    එහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං හැමදේටම ඔය කිසිම දෙයක් බලන්නේ නැතුව බැදපු උන් හොදට පවුල් කද්දී සේරම තිතට බලලා බැදපු උන් අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා.
    meka prasidda yogayak manussayo rahu kethu atule ekama side eke anith okkoma grahayo inne
     
    • Like
    Reactions: NRTG

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.

    එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,285
    4,086
    113
    මට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.

    එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
    උන්ගෙ අවසානයයි ,ආයූ කාලයයි ,ගෙවපු පවුල් ජිවිත ගැනයි පොඩ්ඩක් හොයලා බලපන්කෝ
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    එහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං හැමදේටම ඔය කිසිම දෙයක් බලන්නේ නැතුව බැදපු උන් හොදට පවුල් කද්දී සේරම තිතට බලලා බැදපු උන් අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා.
    උඹ පානදුරේද?
    කමෙන්ට් එක දැක්කම නාහා බැරි උනා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.

    එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
    එකෙක්වත් ස්වභාවික විදියට මැරුණ අය නෙමෙයි 🙄
     
    • Like
    Reactions: NRTG and shenat

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    මට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.

    එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.
    Swrd බණ්ඩාරනායක ta okata අමතරව නීච භංග රාජ යෝග ය th tibuna ekayi akale wedi kala marune
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    මට කිව්වා එක තැනකින් මම බදින කේනාට මේ යොගය තියෙනවා කියලා.

    එත් බලහන්. ලොකේ විජය කුමාරතුංග, මහත්මා ගාන්ධි, SWRD බණ්ඩාරනායක, එබ්‍රම් ලින්කන් වගේ අයටත් ඔය යොගය තිබිලා තියෙනවා ලු.

    Okkoma shot dead? 😱😱
     
    • Like
    Reactions: NRTG

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මෙතන සීන් එක මේකයි කේන්දරේ මොනවා තිබ්බත් බදින්නෙ මේ කෙල්ලවම තමයි. අර උඩ එකෙක් කිව්වා වගේ අපි මේවා බලන්නෙම නැතුව හිටියෙ පස්සෙ අම්මා තමා ගිහිං බලලා බයවෙලා දගලලා අපේ ඔලුවටත් ඕවා දැම්මෙ. දැන් ඔවගෙ ඇත්ත නැත්ත කෙසේවෙතත් මානසිකව ඕව බලපාන්න පුලුවන්නෙහ් අපේ ඔලුවෙම තිබිලා? Specially කෙල්ලගෙ හිත හැදෙන්න හරි මේකට ජෝතිශ්‍ය පැත්තෙන් සිරා ප්‍රතිකර්ම මොනවා හරි තියනවනං කියපන්. එහෙම මුකුත්ම නැත්තං අම්මලගෙ හිත හැදෙන්න මේ මේ දේවල් කරාම ඕක ශේප් කියලා තෙල බෙදලා ශේප් කරන්න පුලුවන් ටිකක් ප්‍රසිද්ධ කේන්දර බුවෙක් ගැන දන්නවනං කියපන්
    කතාව ඇත්ත මචං. උබ හිතහං පාරෙ යනකොට උබව බල්ලෙක් කෑව කියල. ඕකට මූලික හේතුව වීදියට අහුවෙන්නෙ ඒ කෙල්ලව. විශේෂෙන් ඔයාගෙ පවුල් අයට පේන්න පුලුවන් විදිය.

    Up. ඉතින් ඔයාල දෙන්න එකතු වෙලා මරන්න ගෙනියන හරකෙක් නිදහස් කරලා ඒක බලාගන්න පවුලකට බාර දෙන්නකෝ. ඕක තමයි කරන්න පුලුවන් ලොකුම පින
    මොකද්ද මචං හරකෙක්ගෙ ජීවිතෙයි, කුකුලෙක්ගෙ ජීවිතෙයි තියන වෙනස. වියදම අඩු නිසා කුකුලෙක් නිදහස් කලාට මදිද
    ------ Post added on May 4, 2024 at 7:05 AM
     
    • Like
    Reactions: NRTG