මම නම් අහලා තියෙන විදිහට කාල සර්ප යෝග / අර්ධ කාල සර්ප යෝග තියෙන අයගේ මුළු ජිවිතම අවුල්, කාල සර්ප යෝග තියෙන්නේ පෙර ආත්ම වල බලවත් අකුසල කර්ම කරපු අයටකේන්දරේ කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ විවාහ ජීවිතේ අවුල් වෙනවා කියන්නෙ ඇත්තද බං? මමනං ඕවා ගැන ලොකුවට විශ්වාසයක් නෑ. හැබැයි කේන්දර කාරයෙක් අම්මව බය කරලා. උබලා දන්න කේන්දරේ කාලසර්ප සීන් එක තිබ්බ හැබැයි දැන් මැරිකරලා හොද විවාහා ජීවිත ගත කරන කෙල්ලො ඉන්නවද? නැත්තං උබලා දන්න ඔක්කොම කාලසර්ප සීන් තිබ්බ කෙල්ලොන්ගෙ විවාහා ජීවිත අසාර්ථකයිද? කාලසර්ප තිබිලාත් හොද විවාහා ජීවිත ගතකරන උන් ඒකට මොනවහරි ජෝතිශ්‍ය පැත්තෙන් ගේමක් දීලා (මොනවා හරි පූජාවක් කරලා/ සුරයක් දාලා..etc) ද එහෙම ඉන්නෙ?
අනික කාලසර්ප තියන කෙල්ලොන්ට ග්‍රහ පිහිටීමෙන්ම කලු කුමාර කියන සීන් එක එහෙමත් සෙට් වෙන්න ලොකු චාන්ස් එකක් තියන නිසා රණ්ඩු වලි වැඩිවෙලා දෙන්නට දෙන්නා එපා වෙලා ඩිවෝස් වෙන ලෙවල් එකට යනවා කියන්නෙ ඇත්තද? මේවා බලපාන්නෙ කේන්දර ඔලුව උඩ තියාගෙන ඒක මතම එල්ලිලා දගලන උන්ට විතරද? නැත්තං ඒවා විශ්වාස කරත් නොකරත් ඕන එකෙක්ට බලපානවද? ජෝතිශ්‍ය කාපර්ලා සහ මේවා ගැන උබලගෙ හෝ උබලා දන්න අයගෙ අත්දැකීම් තියන උන් කියපල්ලා. කාලසර්ප තියන වයිෆ් කෙනෙක් ඉන්න හස්බන් කෙනෙක්නම් වඩා හොදයි![]()
කාල සර්පයෙක් නම් ඉන්නේ ඉතින් විවාහය අවුල් වෙන්න පුලුවන් තමයි, කොල්ලා lgbtqzyz1234 පොරක් නෙවෙයි නම්.කාල සර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ
ඒක තමා මේ ත්‍රෙඩ් එකක් දාලා උබලගෙන් අහලා තියෙන්නෙඋබ අහල තියෙනවා නේද "උපාය දන්නෝ අපායේ නොවැටේ කියලා" ලෞකික උපාය හොයා ගන්න.good luck![]()
මම නම් අහලා තියෙන විදිහට කාල සර්ප යෝග / අර්ධ කාල සර්ප යෝග තියෙන අයගේ මුළු ජිවිතම අවුල්, කාල සර්ප යෝග තියෙන්නේ පෙර ආත්ම වල බලවත් අකුසල කර්ම කරපු අයට
කාල සර්පයෙක් නම් ඉන්නේ ඉතින් විවාහය අවුල් වෙන්න පුලුවන් තමයි, කොල්ලා lgbtqzyz1234 පොරක් නෙවෙයි නම්.
මේ කේස් එන්නැතිවෙන්න ගොඩ දාගන්න කරන්න දෙයක් නැද්ද බොසාලා?කාල සර්ප යෝගය.. හාදහනේ ග්‍රහයන් සියල්ලම එක පැත්තක ( රාහු සහ කේතුට මැදිව) පිහිටීම..
පෙර කල පව් , කර්ම ශක්තිය තමා හසහනේ සදහන් වෙන්නේ.
මේ යෝගෙන් කියන්නේ ජීවිතෙන් බාගයක් අවුල් කියන එක.
ඒ කියන්නේ ඉගෙනගත් ත්ත් බැදලා නෑ.
බැන්දත් ළමයි නෑ.
එක්කෝ දික්කසාද.
ඔය වගේ සි න් තමා.
මම අහලා තියෙන දේවල් කිව්වේ.![]()
Mannarasala Sree Nagaraja Temple
මේ කේස් එන්නැතිවෙන්න ගොඩ දාගන්න කරන්න දෙයක් නැද්ද බොසාලා?
------ Post added on May 3, 2024 at 7:31 PM
මරන්න අරින හරකෙක් ඕන්නම් කියන්න ඉනවා. අර තේ පැකට් එහෙම රිවිව් කර කර ඉන්නෙ ඌ දැන්.Up. ඉතින් ඔයාල දෙන්න එකතු වෙලා මරන්න ගෙනියන හරකෙක් නිදහස් කරලා ඒක බලාගන්න පවුලකට බාර දෙන්නකෝ. ඕක තමයි කරන්න පුලුවන් ලොකුම පින
මමනම් අහල තියෙන්නෙ කෙල්ලන්ට කලුකුමාරය වැහෙනව කියන්නෙ මෝල් අමාරුව වැඩිවෙනව කියන එකටලු.
බහුතරයක් ගණිකාවන්ට කාලසර්ප යෝගය තියෙන්නේ.අනිත් එකේ ඒ අක්කා මිනිහට හොරෙන් ඩීල් ගිහින්.පරිස්සමින්.
මේ මොකද්ද බං? මේකෙන් වැඩේ ගොඩ යන්නෙ කොහොමද?