කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,450
    113
    Gampaha
    යෝග කියන්නේ ස්වභාවයක් විතරයි. එකෙන් හොයන්න බෑ බඳින්න සුදුසුද නැද්ද කියලා.. ඔය යෝග තියන අය ඉන්නවා සාර්ථක පවුල් ජීවිත ගතකරන.. යෝග වලට වඩා ගැඹුරු සංකීර්ණ විශයක් තමයි ජොතිෂය.. :yes:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඕක ඇත්ත සීන් එකක්. ඔහොම ගෑනියෙක් බැන්දම පිරිමියගේ චූව පොඩිවෙනවා.
    හිතපංකෝ ඉතින් කලු කොට බි#ජ තව කොට වුනාම😐
    ganiwa rawattuwe oka kiyalada neda uba
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    මෙතන සීන් එක මේකයි කේන්දරේ මොනවා තිබ්බත් බදින්නෙ මේ කෙල්ලවම තමයි. අර උඩ එකෙක් කිව්වා වගේ අපි මේවා බලන්නෙම නැතුව හිටියෙ පස්සෙ අම්මා තමා ගිහිං බලලා බයවෙලා දගලලා අපේ ඔලුවටත් ඕවා දැම්මෙ. දැන් ඔවගෙ ඇත්ත නැත්ත කෙසේවෙතත් මානසිකව ඕව බලපාන්න පුලුවන්නෙහ් අපේ ඔලුවෙම තිබිලා? Specially කෙල්ලගෙ හිත හැදෙන්න හරි මේකට ජෝතිශ්‍ය පැත්තෙන් සිරා ප්‍රතිකර්ම මොනවා හරි තියනවනං කියපන්. එහෙම මුකුත්ම නැත්තං අම්මලගෙ හිත හැදෙන්න මේ මේ දේවල් කරාම ඕක ශේප් කියලා තෙල බෙදලා ශේප් කරන්න පුලුවන් ටිකක් ප්‍රසිද්ධ කේන්දර බුවෙක් ගැන දන්නවනං කියපන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,344
    113
    Mother Earth
    රැඩිකල් ටෝක් දුන්නට ගෙවල් වල මිනිස්සු රැඩිකල් නෑනෙ යකෝ. ඒ මිනිස්සුන්ගෙ හිත හැදෙන්න ගේමක් ගහගන්න මොකක් හරි ක්‍රමයක් අහගන්නයි මේකෙ උන්ගෙ සිරා ලයිෆ් එක්ස්පීරියන්ස් වලින් දාන කමෙන්ට් බලලා ඒහෙම සීන් තිබ්බට බැදලා ඉන්න අවුලක් නෑ කියලා කන්ෆර්ම් කරන්නයි තමා ත්‍රෙඩ් එක දැම්මෙ.
    මම නම් බැඳලා නෑ. ඕවා විස්වාස කරන්න එපා බන්. සේරම තියෙන්නෙ තමුන්ගේ හිතේ. බලපන් පිටරට මිනිස්සු ඕවා මොනාත් බලන්නේ නෑ. බැඳලා සතුටින් ඉන්නවා. එහෙම නැති වුණොත් divorce වෙනවා. අපි බැඳපු ගමන් හුකල හුකල ළමයි හදලා පස්සේ දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැත්තම් ඊට පස්සේ වලි. ඒකයි කියන්නේ බැඳලා ආවුරුද්දක් ගිහින් තමයි ළමයි හදන්න ඕනෙ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    යෝග කියන්නේ ස්වභාවයක් විතරයි. එකෙන් හොයන්න බෑ බඳින්න සුදුසුද නැද්ද කියලා.. ඔය යෝග තියන අය ඉන්නවා සාර්ථක පවුල් ජීවිත ගතකරන.. යෝග වලට වඩා ගැඹුරු සංකීර්ණ විශයක් තමයි ජොතිෂය.. :yes:
    බලහල්ලකෝ මේ බලු පකයා දැන් දෙන ටෝක්ස් කොහොමද! 😅
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,857
    31,097
    113
    එහෙම යෝගයක් ගැන ඇහුවෙත් අදයි බං. කේන්දර විස්වාස කරනවා නම් එක්කෙනෙක් මතම ඉන්නේ නැතුව තව දෙතුන්දෙනෙක්ට පෙන්නපන්.කන්ටැක් කරගන්න පුළුවන් නම් ජනක මල්ලිමාරච්චිට පෙන්නපන් ( හිටපු ඇමති වීරසිංහ මල්ලිමාරච්චිගේ පුතා ) මිනිහා හොදයි කියලා කියනවා. එහෙම නැතත් වැඩිය ප්‍රසිද්ද නැති හොද අය ඉන්නවා. හිත තමයි බං හැමදේටම ඔය කිසිම දෙයක් බලන්නේ නැතුව බැදපු උන් හොදට පවුල් කද්දී සේරම තිතට බලලා බැදපු උන් අවුරුද්දෙන් දෙකෙන් වෙන්වෙනවා.
    වීරසිංහ මල්ලිමාරච්චි කියන්නෙ අර ගිණි අවි සහ ගිණි කෙලි එකේ සොයිසා කියන කැරැක්ටර් එකෙන් පෙන්නන මැර දේශපාලුවා නේද? ලංකාවෙ පාතාලෙට කිරි පොවපු කලබලකාලෙ සුපිරියට මිනීමරපු මිනී කාක්කෙක් කියලා තමා අහලා තියෙන්නෙ

    බලහල්ලකෝ මේ බලු පකයා දැන් දෙන ටෝක්ස් කොහොමද! 😅
    මේ සීන් එක ගැන දන්න දෙයක් තියනවනං කියහන්කො බොසා
    ------ Post added on May 3, 2024 at 4:28 PM
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,743
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    Up. ඉතින් ඔයාල දෙන්න එකතු වෙලා මරන්න ගෙනියන හරකෙක් නිදහස් කරලා ඒක බලාගන්න පවුලකට බාර දෙන්නකෝ. ඕක තමයි කරන්න පුලුවන් ලොකුම පින
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    මෙතන සීන් එක මේකයි කේන්දරේ මොනවා තිබ්බත් බදින්නෙ මේ කෙල්ලවම තමයි. අර උඩ එකෙක් කිව්වා වගේ අපි මේවා බලන්නෙම නැතුව හිටියෙ පස්සෙ අම්මා තමා ගිහිං බලලා බයවෙලා දගලලා අපේ ඔලුවටත් ඕවා දැම්මෙ. දැන් ඔවගෙ ඇත්ත නැත්ත කෙසේවෙතත් මානසිකව ඕව බලපාන්න පුලුවන්නෙහ් අපේ ඔලුවෙම තිබිලා? Specially කෙල්ලගෙ හිත හැදෙන්න හරි මේකට ජෝතිශ්‍ය පැත්තෙන් සිරා ප්‍රතිකර්ම මොනවා හරි තියනවනං කියපන්. එහෙම මුකුත්ම නැත්තං අම්මලගෙ හිත හැදෙන්න මේ මේ දේවල් කරාම ඕක ශේප් කියලා තෙල බෙදලා ශේප් කරන්න පුලුවන් ටිකක් ප්‍රසිද්ධ කේන්දර බුවෙක් ගැන දන්නවනං කියපන්
    දැන් උබ හිතනවද කලසර්ප යෝගය නැති හැමෝම පට්ට සතුටින් සර්ර්ථකව ජීවත් වෙනවා කියලා?

    මුලින්ම උබ අදුරන කේන්දර බලන කෙනෙක් ලවා අම්මලට උබල දෙන්නගේ කේන්ද්‍රය කිසිම අව්ලක් නෑ කියල කියවපන්..

    ඊට පස්සේ ඔය සීන් එක හිතින් මුලුමමින්ම අයින් කරලා දාපන්.. මොකද උබල දෙන්න බැන්දට පස්සේ කොහොමත් ප්‍රශ්න කියන ඒවා එනවා.. අන්න එවෙලාවට උබ හිතන්න පුළුවන් කලසර්ප යෝගේ හින්ද තමයි ඒවා වෙන්නේ කියලා..