රිටිගල රාවණා පැනිය ITN එකේ වැඩකරන අයට බෙදලා ITN එකේ ඒක රටටම පෙන්නලා දැන් මොන පැණියද වැඩ කරන්නේ දෙරනෙන් ධම්මික පැනිය ප්රමෝට් කරනවා ITN එකෙන් රිටිගල පැනිය ප්රමොට් කරනවා අපි කන්ෆියුස් වෙනවානේ


@2osama ...FYI this is why I always say..අනෙ මන්දා බන් .රටෙ හැම තැනම එක එක ජාතියෙ පිස්සො.
මන් එත් මෙ බැලුවෙ බන්
කාලයක් ප්රභාකරන් ප්රමුඛ කොටි අපිට අරිද්දි ඔය කාලිලා ,රාවණාලා කොහෙද හිටියෙ ?
ඔය කාලිලාට ,රාවණාලාට අනික් දෙවිවරුන්ට බැරි උනාද අපෙ කාටහරි වැහිලා ප්රභාකරන් ඉන්න තැන කියන්න ?
ඊලඟට බොම්බ ගහන තැන කියන්න ?
කොටි පරාද උනායින් පස්සෙ තමා මෙ සේරම ජොගි පටන් ගත්තෙ.
රිටිගල රාවණා පැනිය ITN එකේ වැඩකරන අයට බෙදලා ITN එකේ ඒක රටටම පෙන්නලා දැන් මොන පැණියද වැඩ කරන්නේ දෙරනෙන් ධම්මික පැනිය ප්රමෝට් කරනවා ITN එකෙන් රිටිගල පැනිය ප්රමොට් කරනවා අපි කන්ෆියුස් වෙනවානේ![]()
