කාලි VS රාවනා

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    රිටිගල රාවණා පැනිය ITN එකේ වැඩකරන අයට බෙදලා ITN එකේ ඒක රටටම පෙන්නලා දැන් මොන පැණියද වැඩ කරන්නේ දෙරනෙන් ධම්මික පැනිය ප්‍රමෝට් කරනවා ITN එකෙන් රිටිගල පැනිය ප්‍රමොට් කරනවා අපි කන්ෆියුස් වෙනවානේ :confused:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,165
    113
    Gotham City
    අනෙ මන්දා බන් .රටෙ හැම තැනම එක එක ජාතියෙ පිස්සො.

    මන් එත් මෙ බැලුවෙ බන්
    කාලයක් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි අපිට අරිද්දි ඔය කාලිලා ,රාවණාලා කොහෙද හිටියෙ ?
    ඔය කාලිලාට ,රාවණාලාට අනික් දෙවිවරුන්ට බැරි උනාද අපෙ කාටහරි වැහිලා ප්‍රභාකරන් ඉන්න තැන කියන්න ?
    ඊලඟට බොම්බ ගහන තැන කියන්න ?

    කොටි පරාද උනායින් පස්සෙ තමා මෙ සේරම ජොගි පටන් ගත්තෙ.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක්කෝ උණ් ගංජා ගහලා කියොනවා
    නැත්නම් අපි මදන මෝදක ගහලා අහගෙන ඉන්නවා. එහෙමත් නැත්නම් දෙජාතිය දොගොල්ලොම බීලා කියවනවා සහ අහගෙන ඉන්නවා

    අනේ මන්දා බන්
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අනෙ මන්දා බන් .රටෙ හැම තැනම එක එක ජාතියෙ පිස්සො.

    මන් එත් මෙ බැලුවෙ බන්
    කාලයක් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි අපිට අරිද්දි ඔය කාලිලා ,රාවණාලා කොහෙද හිටියෙ ?
    ඔය කාලිලාට ,රාවණාලාට අනික් දෙවිවරුන්ට බැරි උනාද අපෙ කාටහරි වැහිලා ප්‍රභාකරන් ඉන්න තැන කියන්න ?
    ඊලඟට බොම්බ ගහන තැන කියන්න ?

    කොටි පරාද උනායින් පස්සෙ තමා මෙ සේරම ජොගි පටන් ගත්තෙ.
    @2osama ...FYI this is why I always say..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෙදකින් යකෝ මේ වගේ ගොන් හරක් .. අර අන්තිම කතා කරන එකාට බෙහෙත ප්‍රංශ රටට යවන්න කොච්චර කල් ගියාද දන්නේ නෑ ? මොකොද කොහොමත් සති දෙකෙන් එක්කෝ මැරෙනවා එක්කෝ හොඳ වෙනවා 😂
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    meke thread ekak tibba Ravana kianne Kali's son kiala. e nisa dekama ekama wennathi ammage receipe ekama wenna athi neda?
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113

    රිටිගල රාවණා පැනිය ITN එකේ වැඩකරන අයට බෙදලා ITN එකේ ඒක රටටම පෙන්නලා දැන් මොන පැණියද වැඩ කරන්නේ දෙරනෙන් ධම්මික පැනිය ප්‍රමෝට් කරනවා ITN එකෙන් රිටිගල පැනිය ප්‍රමොට් කරනවා අපි කන්ෆියුස් වෙනවානේ :confused:

    දෙකම හොදයි.ඇයි අවුල්ද ?:yes:

    Similar threads