කාලෙකට ඉස්සර මම කරපු වැඩක්

Kiri chuwa

Banned
Nov 18, 2018
655
43
0
මල්ලිම වලව්ව
කාලෙකට ඉස්සර මම කරපු වැඩක්

අපේ සීය අපේ තාත්තට වයස 15ක් විතර කාලේ ඒ කාලේ අවුරුදු 22ක 23ක වගේ අලුත බැදපු කොල්ලෙකුට ජීවත් වෙන්න විදිහක් නෑයි කිව්වම අපේ කුඹුරක් අදේට දීල ගොවිතැන් කරගෙන ඉදපන්‍ය කියල.
ඒ කියන්නේ මීට අවුරුදු 30කට විතර උඩදි.
මම අපේ ඉඩකඩම් භාරගන්නකන්ම ඒ මිනිහා මේ අවුරුදු ගානම අපේ තාත්තට ගොවිතැන් කරාම හාල් දීල අදේ විදිහට.
හැබැයි මීට අවුරුදු 5කට විතර උඩදි මම මේ ඉඩකඩම් වල පාලනය ගත්තට පස්සේ මට අදේ දෙන එක නවත්තලා උගේ වගේ ගොවිතැන කරගෙන යන්න පටන් ගත්ත.
මේකට මූලිකම හේතුව උනේ මම අදේ වැඩි කිරීම. ඉස්සර තාත්තල ඌ දෙන තරමක් ගන්නවා මිසක මෙච්චරක් ඕනේ කියක ඉල්ලල නෑ.. මූ මේ හාල් මුට්ට 4 5ක් ගෙනහ් දාල නිකා ඉන්නවා.
පස්සේ මේක මහ අසාදාරනයි නේ මම අස්වැන්නෙන් 1/3 මුගෙන් ඉල්ලල හිටිය.
පස්සේ මූ දිදී හිටපු එකත් දෙන එක නැවැත්තුව..
අවුරුදු 4ක්ම මූ එක හාල.මුට්ටයක් දුන්නේ නෑ. පස්සේ මම මොකද කලේ මීට අවුරුදු 2කට උඩදි කුඹුර හොදට පීදීල අස්වැන්න කපන්න ඔන්න මෙන්න තියෙද්දි ගිහිල්ල මුලු කුඹුරටම ගිනි තියල දැම්ම.
සේරම පිච්චිලා ගියා. කුඹුර කරන්න මූ දස අතේ ණය වෙලා. ඔක්කොම ලක්ශ 6ක් ණය විතරක්. මූ ඒත් අත ඇරියේ නෑ ඊලග කන්නෙත් ආයේ වගා කලා කියහන්කෝ. මම ඒ පාරත් ගිනි තියල දැම්ම කුබුරටම. ඒ වෙනකොට මූ ලක්ශ 14ක් ණය වෙලා. පස්සේ මම ණය කරයො කුලප්පු කර කර අරූගේ ගෙදෙට්ට ඇරිය. මේක ඉවසගන්න බැරුව අරූ වල්නාශක බීල මලා.
පස්සේ මම කුඹුර අරගෙන 1/3 අදේට වෙන එකෙක්ට දුන්න. අසාධාරණ කම් කලාම ඔහොම තමයි වෙන්නේ කියන එක උබලත් හොදට මතක තියාගනිල්ල.
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,892
    113
    හෙන ගහන්න ඕනේ. තොට කන්න බොන්න නැති එකෙක් ද?
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Aru umben horakan kala nan e pawa u gewai.


    Kuburak gini thiyala aru ge job eka nethi karapu pawa umba athma ganak gewai.


    Umba karapu pawa tikak hari adu kara ganna ona nan aru ge pawle ewunta salli diyan jeewath wenna.
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    Aru umben horakan kala nan e pawa u gewai.


    Kuburak gini thiyala aru ge job eka nethi karapu pawa umba athma ganak gewai.


    Umba karapu pawa tikak hari adu kara ganna ona nan aru ge pawle ewunta salli diyan jeewath wenna.

    කුඹුර ලියල දෙන්න.
    යකෝ ඒ කුඹුරෙන් එන හාල් ටික අපිට අවුරුද්දම කාලත් ඉවර කරන්න බෑ එහෙව් කුඹුර නිකං ලියල දෙන්න.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අන්න හරි ඔහොම තමයි කරන්න ඔනේ මචං :Pඅපේ ලෝකෙට අපි උබට විසා ඉෂු කලා


    මීට
    යමයා:love:
    කින් ඔෆ් හෙල්