කාලෙකින් වැදගත් පස්නයක්

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka

    Ear Phone එක කියන්නේ පරනායකයක් එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් Transducer එකක්. ඒ කියන්නේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පත් කරන උපකරණයක්

    Ear Phone එකේදී නම් විද්‍යුත් ශක්තිය ----> යාන්ත්‍රික ශක්තිය

    මේ යාන්ත්‍රික ශක්ති පරිවර්තනය ඇතිවෙන්නේ Ear Phone එකේ Diaphragm එකේ.

    මේ Diaphragm එක කම්පනය වන සංඛ්‍යාත වලට අනුව අවට වාත ස්තරයත් සමකාලිකව කම්පනය වනවා... අන්න එතකොට තමයි අපට ශබ්ද ඇහෙන්නේ.

    ඇත්තටම Ear Phone එකේදී විද්‍යුත් ශක්තිය ක්‍රියා කරන්නේ විද්‍යුත් ධාරාවක් විදිහට.

    මම මීටපෙර කිව්වා ශක්ති පරිවර්තයට කරන්න Diaphragm එක Energize කරන්නේ Power Amplifier Stage එකේ ඉදලා AC විද්‍යුත් ධාරාවට Mix වෙලා එන DC විද්‍යුත් ධාරාවවෙන්.

    එනම් DC විද්‍යුත් ධාරාව + AC විද්‍යුත් ධාරව

    AC විද්‍යුත් ධරාරව තුළ තමයි information content එක තියෙන්නේ. ඒ කියන්නේ පහත දැක්වෙන රූපයේ Audio IN එක

    DC විද්‍යුත් ධාරාව තමයි Ear Phone Drive කරන්නේ ... ඒ කියන්නේ පහත රූපයේ 6 V බැටරියෙන් කරන්නේ


    මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ දෙයක්....අමාරුම දේ තමයි ඉතා සංකීර්ණ දෙයක් සරලව පැහැදිලි කිරීම.


    2-w-amplifier-circuit.JPG




    "If you can't explain it simply, you don't understand it well enough."

    Albert Einstein
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    AC වෙන්න ඕනෙ බන්. මොකද signal එකක් DC විදිහට යවන්න බැහැ. AC ම වෙන්න ඕන. හැබයි ඉතින් power වල වගේ plus minus පැති වලට යන්න ඕනේ නැහැ. එකම පැත්තේ එන්නේ. එහෙම නැතිව dc වලින් විතරක් යැව්වොත් drive එක operated වේලාම තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • AC වෙන්න ඕනෙ බන්. මොකද signal එකක් DC විදිහට යවන්න බැහැ. AC ම වෙන්න ඕන. හැබයි ඉතින් power වල වගේ plus minus පැති වලට යන්න ඕනේ නැහැ. එකම පැත්තේ එන්නේ. එහෙම නැතිව dc වලින් විතරක් යැව්වොත් drive එක operated වේලාම තියනවා.

    :baffled:
     

    AnuradhaRa

    Well-known member

  • Ear Phone එක කියන්නේ පරනායකයක් එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවා නම් Transducer එකක්. ඒ කියන්නේ එක් ශක්ති විශේෂයක් තවත් ශක්ති විශේෂයකට පත් කරන උපකරණයක්

    Ear Phone එකේදී නම් විද්‍යුත් ශක්තිය ----> යාන්ත්‍රික ශක්තිය

    මේ යාන්ත්‍රික ශක්ති පරිවර්තනය ඇතිවෙන්නේ Ear Phone එකේ Diaphragm එකේ.

    මේ Diaphragm එක කම්පනය වන සංඛ්‍යාත වලට අනුව අවට වාත ස්තරයත් සමකාලිකව කම්පනය වනවා... අන්න එතකොට තමයි අපට ශබ්ද ඇහෙන්නේ.

    ඇත්තටම Ear Phone එකේදී විද්‍යුත් ශක්තිය ක්‍රියා කරන්නේ විද්‍යුත් ධාරාවක් විදිහට.

    මම මීටපෙර කිව්වා ශක්ති පරිවර්තයට කරන්න Diaphragm එක Energize කරන්නේ Power Amplifier Stage එකේ ඉදලා AC විද්‍යුත් ධාරාවට Mix වෙලා එන DC විද්‍යුත් ධාරාවවෙන්.

    එනම් DC විද්‍යුත් ධාරාව + AC විද්‍යුත් ධාරව

    AC විද්‍යුත් ධරාරව තුළ තමයි information content එක තියෙන්නේ. ඒ කියන්නේ පහත දැක්වෙන රූපයේ Audio IN එක

    DC විද්‍යුත් ධාරාව තමයි Ear Phone Drive කරන්නේ ... ඒ කියන්නේ පහත රූපයේ 6 V බැටරියෙන් කරන්නේ


    මෙම ක්‍රියාවලිය ඉතා සංකීර්ණ දෙයක්....අමාරුම දේ තමයි ඉතා සංකීර්ණ දෙයක් සරලව පැහැදිලි කිරීම.


    "If you can't explain it simply, you don't understand it well enough."

    Albert Einstein

    උඹ ඔය කියන්නෙ AC සිග්නල් එකක් සරල ඈම්ප් එකකට (තනි ට්‍රාන්සිස්ටරයකට) වර්ධනය කරන්ඩ බැරි නිසා DC සප්ලයි එකක් දීල AC සිග්නල් එක උඩින් තියෙන එකට :rofl: එතකොට ධාරාව එක පැත්තකට විතරයි ගමන් කරන්නෙ.. නැත්තං සිග්නල් එක crop වෙනව

    ඒ කතාව මෙතනට අදාල නෑනෙ.. ස්පීකර් එකක් රන්කරන්ඩ බෑ ඔය සිග්නල් එකෙන්
     

    AnuradhaRa

    Well-known member
  • 20190924_110416.jpg

    හොඳට බලන්ඩ අමතරව දුන්න dc එක අයින් කරල තමා ස්පීකරේ රන් කරන්නෙ
    මේ තේ‍රඩ් එකේ දිගටම හිටියනං ඔයාලටත් පොඩි දැනුමක් ලැබෙන්ඩ ඇති කියල හිතනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,588
    113


    Capture.jpg


    wGZyfd1.png


    මේං...නපුංසක බවේ ප්‍රතිමූර්තිය....!
    හික්... හික්... දෙමව්පියන්ට හදන්න බැරිවුන එවුන් අපිට හදන්න පුළුවන්ද ආයිබෝං...

     

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    උඹ ඔය කියන්නෙ AC සිග්නල් එකක් සරල ඈම්ප් එකකට (තනි ට්‍රාන්සිස්ටරයකට) වර්ධනය කරන්ඩ බැරි නිසා DC සප්ලයි එකක් දීල AC සිග්නල් එක උඩින් තියෙන එකට :rofl: එතකොට ධාරාව එක පැත්තකට විතරයි ගමන් කරන්නෙ.. නැත්තං සිග්නල් එක crop වෙනව

    ඒ කතාව මෙතනට අදාල නෑනෙ.. ස්පීකර් එකක් රන්කරන්ඩ බෑ ඔය සිග්නල් එකෙන්


    මම ඒ පින්තුරේ දැම්මේ උබට සරලව කියන්න ඕනෑ නිසා ......

    උබට ඔච්චර ගැඹුරට ඔනෑම නම් Electronic circuit theory Books වල උබ බලාපොරොත්තු වන උත්තරේ නෑ....

    Electronic instrumentation වලට අදාළ පොතක් අරන් බලපන්....නිකම් මෝඩ කම් රඟ දක්නවන්නේ නැතුව
     

    foxmorio

    Active member
  • Jul 19, 2007
    315
    105
    43
    Voltage can be from 4.5v to 26 volts dc. That will affect the amount of power it puts out into the speaker. You may also have to heat sink the chip. Maximum power output to the speakers seems to be 2x 50 into 4 ohms or 2x25 into ohms with a 21v power supply
     

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    උඹ හිතුවද Op Amp කියන්නෙ ඈම්ප් ජාතියක් කියල :P

    DC සිග්නල් එකකින් ස්පීකර් එකක් කොහොමත් රන් කරන්ඩ බෑනෙ


    amp ජාතියක් තමයි මහත්තයො (https://en.wikipedia.org/wiki/Operational_amplifier). ඍජුවම audio amp එකක් නොවෙන බව ඇත්ත. නමුත් pre-amp stage එකේදී op amps ගොඩක් තැන් වල පාවිච්චි කරනවනේ. මම කිව්වේ concept එක මිසක් op amp එකක් ගැන නෙමෙයි.

    DC signal එකකින් ඇයි ස්පීකර් එකක් රන් කරන්ඩ බැරි?? signal එකක් තියනව නම් ස්පීකර් එකක් රන් කරන්ඩ පුළුවන් නේ. signal නැති DC power source එකකින් නම් ස්පීකර් එකක් රන් කරන්ඩ බෑ.

    කොහොම නමුත් ඔබතුමාගේ ප්‍රශ්නේ විසඳුනා නම් එච්චරයි :)
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    දෙකටම නැතුව ඇති බං.
    DC එව්වොත් මොකක්ද වෙනස් කරන්නෙ ? amplitude එකද ? එතකොට කොහොමත් dc නෙමේනෙ
    ac එව්වොත් ඒත් බොරුවට alternating කිව්වහැකි. amplitude එක වෙනස් කලත් frequency එක වෙනස් කලත් ලයිට් වයර් දිගේ එන ජාතියෙ ලස්සනට විචලනය වෙන ac කරන්ට් එකක් එන්නෑනෙ

    You are partly right in saying it's neither... The confusion arises from the common terminology used.

    DC is considered to be constant, and AC for most people is a constant sine wave.
    Audio signals really aren't either if you use the above context. Audio signals are varying sine waves in the frequency range of 20 Hz to 20kHz.
    A constant AC signal (meaning of constant frequency) within that range would be called an audio frequency AC signal though.
    To avoid confusion just refer to audio signals as "audio" instead of trying to call them AC or DC.

    The fundamental concept in signals is that any complex waveform can be broken down into a series of sine waves. (The Fourier Transform)
    What you hear is a combination of all these sine waves. Sine waves are by definition alternating, hence yes, sound is technically AC.

    Hope this explains or confuses more....:rolleyes:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අක්‍රමවත්ව වුණත් දිශාව මාරුවෙන හින්ද AC කියන වචනෙ පාවිච්චි කරන්ඩ පුලුවන් බං..

    උඹල A/L වලට කටපාඩං කරපු විදියටම හිතන්ඩ එපා බං :D පොඩ්ඩක් රාමුවෙන් පිටට අරං ප්‍රශ්නයක් ඇහුවොත් නිර්වචන කියං එනව නිකං ලෝයර්ල වගේ :lol:

    :(
     

    AnuradhaRa

    Well-known member

  • Alternating audio කියමු එහෙනං
    ප්‍රශ්නෙ ඉවරයිනෙ
    ධ්වනි තරංගයක් ඇන්දොත් විරුද්ධ දිශාවත් අපි අඳිනවනෙ. සයින් වේව් අඳිනව වගේ.
    මොකද ශබ්ද තරංග වාතය හරහා යන්නෙ සම්පීඩන සහ විස්තාර විදියට
    සම්පීඩන ධන නම් විස්තාර සලකන්ඩ වෙන්නෙ ඍණ විදියට
     

    AnuradhaRa

    Well-known member
  • audio signala වලට DC කරන්නෙ මෙහෙමයි

    `
    `
    `
    `
    `

    amp11a.gif


    `
    `
    `
    `
    `
    AC සිග්නල් එක සම්පූර්ණයෙන්ම ධන පැත්තට යන්ඩ, බයස් වෙලා තියෙන මට්ටම වැඩි කරනව.
    එතකොට AC audio signal එක DC සිග්නල් එකක් වෙනව..
    හැබැයි DC සිග්නල් එකකින් ස්පීකරේ වොයිස් කොයිල් එක ඉස්සරහට තල්ලු කලාට පස්සට තල්ලු කරන්ඩ බෑ.. වොයිස් කොයිල් එකේ ටෙන්ෂන් එකට ආපස්සට ආවොත් මිසක
     
    Last edited: