කාලෙක_ඉඳං_මට_නින්ද යන්නෙ නෑ

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
owa ohoma thamai owa ohoma thamai.. kello innawa nam nidi maragena mal kadanna puluwan kaalayak thiyenawa

maath ohoma issara nidi maraagena idala thiyenawa 2 - 3 wenakal.. samahara dawas wala ude eliya wetenakota thamai nida ganne :D

owa kaaleth ekkama apahu hariyanawa.. getaluwak karaganna epa

ම්ම්... එහෙම උනොත් හොඳා මචං:yes:
 

Dileepa.

Member
Jul 29, 2010
153
11
0
ගෙදරට වේලා කෙල්ලෙක් බලාපොරොත්තුවෙන් හිටියාට
පලක් වෙන්නේ නෑ..:no::rofl:
ඒ වෙනුවෙන් උත්සහ කරන්න..:yes:
ඔයා මතක් කර ගන්න.. කලින් කෙල්ලොන්ව අල්ලා ගත්ත
හෑටි.. :confused: ඉතින්.. ඒ කලින් කරපු ක්‍රියා, නෑවතත්..
පටන් ගමු..:D
යාලුවා බලපොරොත්තු වෙන කෙල්ලෙක් ලෑබෙන කම්..
;)
කලින් ඉඳලත් නෑ බං ....:oo:
මට හිතෙන්නෙ අර මොකක්ද මංද උන මට හැදිල ද කොහෙද....
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කලින් ඉඳලත් නෑ බං ....:oo:
    මට හිතෙන්නෙ අර මොකක්ද මංද උන මට හැදිල ද කොහෙද....

    ඉස්සර නම් මට 10.30 වෙද්දි නිදි මත එනවා..ඒත් පහු ගිය දවස් ටිකේ කෙල්ලොන්ට ලයින් දාන්න 12.00-1.00 විතර වෙනකම් ඇහැරල ඉඳලා දැන් මට නින්ද යන්නෙ නෑ..
    මොකොද දැන් කොරනවා??
    :confused:

    එහෙනම් කලින් කෙල්ලොන්ට
    ලයින් දෑම්මා කිව්වේ ? :rolleyes::confused:
    හ්ම්, එකට කමක් නෑ..

    දෑන් යාලුවාත් එක්ක කතා කරලා මටත් අන්තිමේදි..
    ඒ ලෙඩේ බෝ වෙයි වගේ.. :P:rofl:
    එහෙනම් මං දෑන් යන්නම් නිදා ගන්න..


    හ්ම්, මොනවා වුනත්..
    මේ ගෑන තව දුරටත් හිතන්න එපා..
    බෙහෙතක් ගන්න..

    මං කලින් කිව්ව වගේ..
    අනික ඒ වගේ දෙයක් කිව්වාම වෛද්‍යවරයෝ වුනත් දෙන්නේ නින්ද යන බෙහෙත් තමයි.. ඒත්..


    ඒ අය දෙන තුන්ඩු කෑල්ල ගෙනියන්න..
    ෆාමසියෙන් ගන්න..
    නෑතුව.. ෆාමසි වල නින්ද යන බෙහෙත් දෙන්නේ නෑ..
    වෛද්‍යවරයාගෙ තුන්ඩු කෑල්ල නෑතුව..
    :D
     

    Dileepa.

    Member
    Jul 29, 2010
    153
    11
    0
    එහෙනම් කලින් කෙල්ලොන්ට
    ලයින් දෑම්මා කිව්වේ ? :rolleyes::confused:
    හ්ම්, එකට කමක් නෑ..

    දෑන් යාලුවාත් එක්ක කතා කරලා මටත් අන්තිමේදි..
    ඒ ලෙඩේ බෝ වෙයි වගේ.. :P:rofl:
    එහෙනම් මං දෑන් යන්නම් නිදා ගන්න..


    හ්ම්, මොනවා වුනත්..
    මේ ගෑන තව දුරටත් හිතන්න එපා..
    බෙහෙතක් ගන්න..

    මං කලින් කිව්ව වගේ..
    අනික ඒ වගේ දෙයක් කිව්වාම වෛද්‍යවරයෝ වුනත් දෙන්නේ නින්ද යන බෙහෙත් තමයි.. ඒත්..


    ඒ අය දෙන තුන්ඩු කෑල්ල ගෙනියන්න..
    ෆාමසියෙන් ගන්න..
    නෑතුව.. ෆාමසි වල නින්ද යන බෙහෙත් දෙන්නේ නෑ..
    වෛද්‍යවරයාගෙ තුන්ඩු කෑල්ල නෑතුව..
    :D

    හෙ හෙ... ඕකේ මචං ..ස්තුතී අදහස් වලට ... බලමු.
    ඉවසන දනා රුපු කොඩියට.... (ඉතුරු ටික මතක නෑ)... එහෙමලුනේ:D