කාලෝචිත කියන වචනේ මලයාලම් වලත් තියෙනවා

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    spanish valath thynva api pavichchi karan vachana godak "kamisaya,saale,pisthoole,soldaduva oya vage!

    ඒවා අපිට ආවෙ පෘතුගීසීන්ගෙන්. පෘතුගාලය සහ ස්පාඤ්ඤය තියෙන්න‍ෙ
    එක ළඟ. ඒ නිසා ඒ භාෂා දෙක අතර සමානකම් ඇති.
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    spanish valath thynva api pavichchi karan vachana godak "kamisaya,saale,pisthoole,soldaduva oya vage!

    pruthugisi bashawa spanish walata godak samanai. pruthugisin yatath vijitha kaalaye lankawa allagena hitapu nisa samaharak pruthugisi wachana sinahala bashawata ekathu wela thiyenna puluwan
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අම්මා කියන වචනේ සිoහල නෙමේ ..හරි නම මව ..රාවණා යුගයේ ඉන්දියාව කියන්නේ රාවණාගේ යටත්විජිතයක්.එතකොට ලoකාවේ සබ්යත්වය එහෙත් බෝ වුනා .හරියට අද සුද්දෝ මේ රට පාලනය නොකලත් සුද්දෝ කරන හැම මගුලක්ම අපිත් කරන්න හදනවා වගේ ...ඔය මලයාලම් බස තියන පැති වල මෙහෙන් ගිය යක්ෂගොත්‍රිකයෝ ඒ කාලේ පදින්චි වුනා .ඒගොල්ලන්ගෙන් පැවතෙන අය වෙන ජාතින් සමග මිශ්‍ර වීම අවමයෙන් තබාගෙන අද දක්වාම සිටින නිසයි ඔය සමානකම් එන්නේ ...

    ravana kiyanne ramayana kathawe hitapu manakkalpitha raja warayek
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    අම්මා කියන වචනේ සිoහල නෙමේ ..හරි නම මව ..රාවණා යුගයේ ඉන්දියාව කියන්නේ රාවණාගේ යටත්විජිතයක්.එතකොට ලoකාවේ සබ්යත්වය එහෙත් බෝ වුනා .හරියට අද සුද්දෝ මේ රට පාලනය නොකලත් සුද්දෝ කරන හැම මගුලක්ම අපිත් කරන්න හදනවා වගේ ...ඔය මලයාලම් බස තියන පැති වල මෙහෙන් ගිය යක්ෂගොත්‍රිකයෝ ඒ කාලේ පදින්චි වුනා .ඒගොල්ලන්ගෙන් පැවතෙන අය වෙන ජාතින් සමග මිශ්‍ර වීම අවමයෙන් තබාගෙන අද දක්වාම සිටින නිසයි ඔය සමානකම් එන්නේ ...

    kerala is bigger than sri lanka or sri lanka is bigger than kerala ? i assume there is a possibility for this to happen other way around. maybe tribes from kerala migrated here or else their tribe was big enough to reach until lanka.

    my other guess is their tribe was available in both places without any migration ( kerala+lanka) nature has no border. humans created borders. maybe their cast was spreading from kerala to lanka. kerala and sri lanka is geographically very close

    this is my personal guess. i see a lot of similarities between malayalies and sri lankans. even their psychical appearance look same. i have seen sri lankans who look like bengalies and malayalies all over sri lanka
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    main-qimg-22ed87b4a670cae2eb630436e2575dec


    here is a malayalam women wearing redda hatta. do you remember something about sri lankan clothes when you see this ?
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    Listen to Indonesians speak!
    Sounds exactly like Sinhala, except the phrases don't make any sense.
    Total brain freeze. :rofl:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Listen to Indonesians speak!
    Sounds exactly like Sinhala, except the phrases don't make any sense.
    Total brain freeze. :rofl:

    even though some of their sanskrit origin words sound like sinhala overall their language wont sound like sinhala at all. have you seen maldivians speaking in dhivehi ? i think their language is very close to sinhala
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    even though some of their sanskrit origin words sound like sinhala overall their language wont sound like sinhala at all. have you seen maldivians speaking in dhivehi ? i think their language is very close to sinhala

    nope :oo:
     

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Jahuta jahuta. Mangachchapan. Kota bapan owa thama:rofl:

    kota bapan , kakuli , kakula , mangachchan kiyana wachana vadi bashawe thiyena wachanane machan. mahavamse satahan wela thiyenawa vadi janathawa vijayagen pawatha ena parapurak kiyala. vadi bashawa sinhala bashawata boho durata samanai! e kiyanne wadi bashawatath sinhala bashawa wage uthuru indiyanu link ekak thiyenna one


    8] According to the 5th-century genesis chronicle of the Sinhala people, the Mahavamsa ("Great Chronicle"), the Vedda are descended from Prince Vijaya (6th–5th century BCE), the founding father of the nation, who originated from Eastern India, through Kuveni, a woman of the indigenous Yakkha (Odia/Pali for yaksha) whom he married. The Mahavansa relates that following the repudiation of Kuveni by Vijaya, in favour of a Kshatriya-caste princess from Pandya, their two children, a boy and a girl, departed to the region of Sumanakuta (Sri Pada or Adam's Peak in the Ratnapura District), where they multiplied, giving rise to the Veddas. Anthropologists such as Charles Gabriel Seligman believed the Veddas to be identical to the Yakkha.[9]

    source:-

    https://en.wikipedia.org/wiki/Vedda


    mehema kathawakuth thiyenawa

    Later studies indicate that the language spoken by today’s Veddas is a creole which evolved from ancient times, when the Veddas came into contact with the early Sinhalese, from whom they increasingly borrowed words and synthetic features, yielding the cumulative effect that Vedda resembles Sinhalese in many particulars, but its grammatical core remains intact.[

    vadi bashawata pasukaalinawa sinhala wachana ekathu wela theynna puluwan


    source :- https://en.wikipedia.org/wiki/Vedda
     
    Last edited:

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    Sinhalese has also borrowed from the original Vedda language, words, and grammatical structures, differentiating it from its related Indo-Aryan languages. Vedda has exerted a substratum influence in the formation of Sinhalese.

    source :- https://en.wikipedia.org/wiki/Vedda

    me kathawata anuwa sinhala bashawatath vadi bashawen wachana ekathu wela thiyenawa. mama me kalpana karanne sinhala bashawata vadi bashawen ekathu wunu wachana monawada kiyala
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කණ්ණාඩි ,බුද්ධි ,මනස
    මෙ වචන සෙට් එකත් මුන්ගෙ තියෙනවා .
    මලයාලි උන්ගෙයි අපෙයි පෙනුමත් ගොඩාක් සමානයි. උන්ගෙයි අපෙයි ගෙවල් හදන විදියත් එක වගෙ. ඒ වගෙම තමා කැම බීම පවා ගොඩාක් සමානයි.

    කෙරලා කියන්නෙ උන්ගෙ ප්‍රාන්තෙ. කෙර කියන්නෙ පොල් ගසට
    කෙර ගස් තියෙන පැත්ත නිසා තමා කේරලා කියලා කියන්නෙ.
    අපෙ රටත් ට්‍රොපිකල් අයිලන්ඩ් එහෙම නැත්තම් පොල් ගස් තියෙන දිවයිනක් විදියට ඒ කාලෙ සුද්දො හඳුන්වලා තියෙන්නෙ.

    අපෙ පොල් කප් රුක සේම් උන්ගෙත් පොල් කියන්නෙ කපෘකක්.
    ඒ වගේම තමා ඉන්දියාවෙ ලස්සනම තැන් තියෙන්නෙත් කෙරළාවල .
    බැළුවොත් පෙනෙවි ඒ තැන් අපෙ රටෙ තැන් වලටත් සමනයි .
     
    • Like
    Reactions: Opinion