spanish valath thynva api pavichchi karan vachana godak "kamisaya,saale,pisthoole,soldaduva oya vage!
ඒවා අපිට ආවෙ පෘතුගීසීන්ගෙන්. පෘතුගාලය සහ ස්පාඤ්ඤය තියෙන්නෙ
එක ළඟ. ඒ නිසා ඒ භාෂා දෙක අතර සමානකම් ඇති.
spanish valath thynva api pavichchi karan vachana godak "kamisaya,saale,pisthoole,soldaduva oya vage!
spanish valath thynva api pavichchi karan vachana godak "kamisaya,saale,pisthoole,soldaduva oya vage!
අම්මා කියන වචනේ සිoහල නෙමේ ..හරි නම මව ..රාවණා යුගයේ ඉන්දියාව කියන්නේ රාවණාගේ යටත්විජිතයක්.එතකොට ලoකාවේ සබ්යත්වය එහෙත් බෝ වුනා .හරියට අද සුද්දෝ මේ රට පාලනය නොකලත් සුද්දෝ කරන හැම මගුලක්ම අපිත් කරන්න හදනවා වගේ ...ඔය මලයාලම් බස තියන පැති වල මෙහෙන් ගිය යක්ෂගොත්රිකයෝ ඒ කාලේ පදින්චි වුනා .ඒගොල්ලන්ගෙන් පැවතෙන අය වෙන ජාතින් සමග මිශ්ර වීම අවමයෙන් තබාගෙන අද දක්වාම සිටින නිසයි ඔය සමානකම් එන්නේ ...

Listen to Indonesians speak!
Sounds exactly like Sinhala, except the phrases don't make any sense.
Total brain freeze.![]()
even though some of their sanskrit origin words sound like sinhala overall their language wont sound like sinhala at all. have you seen maldivians speaking in dhivehi ? i think their language is very close to sinhala

nope![]()
![]()
traditional kerala house
heard many say kerala looks exactly like lanka
Mae tiyenne issara lankawa,sigiruya kiyanne eka station ekak witarai.rawana hitiye oke meda,800 yojanaslu castle ekae kiyanne 800 km palalai main castle eka
![]()

minissu sangkramanaya wena kaalayaka bashawak nathi gothrikayo hitiya kiyala nam hithanna baha. mata nam hithenne lankawata awenika bashawak aadi kalaye thiyela athi kiyala

Jahuta jahuta. Mangachchapan. Kota bapan owa thama![]()
8] According to the 5th-century genesis chronicle of the Sinhala people, the Mahavamsa ("Great Chronicle"), the Vedda are descended from Prince Vijaya (6th–5th century BCE), the founding father of the nation, who originated from Eastern India, through Kuveni, a woman of the indigenous Yakkha (Odia/Pali for yaksha) whom he married. The Mahavansa relates that following the repudiation of Kuveni by Vijaya, in favour of a Kshatriya-caste princess from Pandya, their two children, a boy and a girl, departed to the region of Sumanakuta (Sri Pada or Adam's Peak in the Ratnapura District), where they multiplied, giving rise to the Veddas. Anthropologists such as Charles Gabriel Seligman believed the Veddas to be identical to the Yakkha.[9]
Later studies indicate that the language spoken by today’s Veddas is a creole which evolved from ancient times, when the Veddas came into contact with the early Sinhalese, from whom they increasingly borrowed words and synthetic features, yielding the cumulative effect that Vedda resembles Sinhalese in many particulars, but its grammatical core remains intact.[
Sinhalese has also borrowed from the original Vedda language, words, and grammatical structures, differentiating it from its related Indo-Aryan languages. Vedda has exerted a substratum influence in the formation of Sinhalese.