කණ්ණාඩි ,බුද්ධි ,මනස
මෙ වචන සෙට් එකත් මුන්ගෙ තියෙනවා .
මලයාලි උන්ගෙයි අපෙයි පෙනුමත් ගොඩාක් සමානයි. උන්ගෙයි අපෙයි ගෙවල් හදන විදියත් එක වගෙ. ඒ වගෙම තමා කැම බීම පවා ගොඩාක් සමානයි.
කෙරලා කියන්නෙ උන්ගෙ ප්‍රාන්තෙ. කෙර කියන්නෙ පොල් ගසට
කෙර ගස් තියෙන පැත්ත නිසා තමා කේරලා කියලා කියන්නෙ.
අපෙ රටත් ට්‍රොපිකල් අයිලන්ඩ් එහෙම නැත්තම් පොල් ගස් තියෙන දිවයිනක් විදියට ඒ කාලෙ සුද්දො හඳුන්වලා තියෙන්නෙ.
අපෙ පොල් කප් රුක සේම් උන්ගෙත් පොල් කියන්නෙ කපෘකක්.
ඒ වගේම තමා ඉන්දියාවෙ ලස්සනම තැන් තියෙන්නෙත් කෙරළාවල .
බැළුවොත් පෙනෙවි ඒ තැන් අපෙ රටෙ තැන් වලටත් සමනයි .
kerala wala lankawe wage aliyoth saahenna innawa. perahara dawas walata sri lankawe alinta andum andawanawa wage kerala wala alintath uthsawa dawas walata andum andawanwaමෙන්න මෙ සිංදුවෙත් කෙරළා වල ශූට් කරලා තියෙන්නෙ .බලපන් ලංකාව වගෙ නෙමෙද ?
ow machan mama kerala walata gihilla thiyenawa. lankawa wage parisarayak thiyena saahenna lassana indiyanu pranthayak
ඔව් කෙරලාවල තමා සාක්ෂරතාව වැඩිම ඉන්දියාවෙ.
අපෙත් සාක්ෂරතාව රටක් විදියට වැඩි නෙ දකුණු ආසියාවෙ ගත්තොත් .
ගොඩාක් ඉන්දියාවෙ හින්දි ෆිල්ම් වල විශෙෂයෙන් ලොක්ෂන්ස් කෙරලාවල ගන්නවා ලස්සන නිසාම.
ඔය බාහුබලි ෆිල්ම් එකෙ එක සින්දුවකත් දිය ඇල්ලක් කෙරළාවල දිය ඇල්ලක් ආශ්රයෙන් ග්‍රැෆික් නිර්මාණය කරාළු.

මෙතන හරවත් සංවාදයක් කෙරෙද්දී එකෙක් රාවනා මගුලක් දමල අල කරන්න හැදුව
ravana kiyanne ramayana kathawe hitapu manakkalpitha raja warayek





ඉතිහාසය ගොඩනැගීමට උපයෝගි කරගන්නේ සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යා මූලාශ්රයි
පුරාවිද්‍ය මූලාශ්‍ර යටතට අභිලෙඛන,කාසි,නටබුන් ,පුරා වස්තු ආදි වශයෙන් විවිධවේ.
රාවණා සත්‍යයක් බවට පුරාවිද්‍යා මූලාශ්‍ර
1) තෘණබින්දු සෘෂිගේ අසපුව අසලම විශ්රවස් මුනිඳු විසූ බව සෙල්ලිපි අංක 88න් පැහැදිලි වේ. ලංකා ශිලාලිපි සංග්‍රහය I වෙළුම සංස්කරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ දක්වයි. තණචොඩක නාමය විකෘතිකර ඇත. අනුරාධපුර වෙස්සගිරි ලිපි: අංක 86 ගලෙහි ලිපිය තණචොඩක දතහ ලෙණෙ පුරාවිද්‍යා කියවීම ගණචොඩක දතහ ලෙණෙ (විකෘති කියවීම) වාපිත්, සෙම් (ත්‍රිදෝෂ) සංකල්පය ලොවට ඉදිරිපත් කළේ පුලස්ති සෘෂි බව සුශ්‍රැත සංහිතාව පවසයි. තෘණබින්දු විශ්රවමුණි නාම සියල්ල රාවණා පුරාවත හා බැදුනු නම්ය
2) තෘණ බින්දු සෘෂිගේ දියණියගේ දරුවා වූ විශ්රවස් මුනිද්ා වෙස්සගිරියේම විසූ නිසා එය ‘‘වෙස්සගිරිය’’ විය. ලංකා ශිලා ලේඛන සංග්‍රහය- I වෙළුම සංස්කරණය මහාචාර්ය පරණවිතාන මෙසේ දක්වයි ලිපිය අංක 88
ගලෙහි ලිපිය: පරුමක විසව පුත පරුමක...
පුරාවිද්‍යා කියවීම: පරුමක විසදව පුත පරුමක...
1913 කියවීමේදී ‘‘විසව’’ තිබූ තැනට 1950 වන විට ‘‘විසදව’’ ලෙස ‘‘ද’’ යන්නත් මැදට පැන ඇත. බැරිවීමකින් 1913 දී නිවැරදිව කියවන්නට ඇත. විශ්රවස් මුනිගේ නම සඳහන් සෙල්ලිපි ගණනක්ම පුරාවිද්‍යාව විසින් සොයා ගනු ලැබීමෙන් වැළකී ඇත.
3) හොරොව්පතාන අසල වලස්තෙවුණ වැව ලිපිය. ‘‘පරුමක විසවගේ පුත් පරුමක රවණ ලෙණ. (මේත් සමග රාවණා නාමය පුරාවිද්‍යාත්මක වේ)
4) එම වලස්තෙවුණ වැවම ‘‘පරුමක විසව පුත් විභීෂණගේ ලෙණ’’
5) මහනුවර අසල වේගිරිය දේවාලයේ ලිපිය ‘‘පරුමක විශ්රවස්ගේ පුත් පරුමක කුඹුක්කන්ගේ ලෙණ’’
6) හොරොව්පතානේ එරපොතාන ලිපිය ‘‘පරුමක විශ්රවස්ගේ පුත් පරුමක කුබිරගේ ලෙණ’’
7) ලංකා ශිලා ලිපි සංග්‍රහයේ පළමු වෙළුමේ (1970) පහත සඳහන් සෙල්ලිපි අංක IC 86 - 11........ IC 88 -12..... IC 333 - 8....... IC 703...... 1049....... IC 486 - 3...... IC 515 - 13....... IC 549 - 1...... IC 656 - 11....... IC 959....... IC 807 - 1....... IC 812...... IC 1035....... කියෑවීම හෝ අර්ථ නිරූපණය කිරීම වැරදී ඇත. තෘණබිJදු, සෘෂි, විශ්රවස් මුණ රාවණ, නහුත, සුමන, ඉCධු, කුබකණ, ගෝතම ශමණ, කුබිර වැනි කොඩ්රිංටන් ඉතිහාසය ට හා පූර්ව පුද්ගල නාම හා දුතක හා නාවික වැනි විජය පූර්ව තනතුරු නාමයන් ද වැරදුනි. ලංකා ශිලාලිපි සංග්‍රහයේ පළමු වෙළුමේ සෙල්ලිපි 1234 න් ඉහත සඳහන් සෙල්ලිපි හැරෙන්නට වෙනත් වැරදුන සෙල්ලිපි නැත.
8) අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3
09.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස් යාය ඇති ලිපිය.
10.අම්පර දිස්ත්‍රික්කයේ කිතුල්වැව ලිපිය.
11.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)
12.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.
13.මහියංගනේරිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය
14) තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.
15) පරණවිතාන ICකෘතිය- අoක 515 නාගපබ්බත රජමහා විහාරය -බඹරගස්තලාව
“රාවණගේ දියනිය වූ ශොහිලිගේ ලෙන සoඝයාට” (රවණ ක්ඩිති ශොහිලි ලෙණේ ශගශ )
16) රහල සෙල්ලිපිය
රාවණා රජුගේ පුත්‍රයා වූ ප්‍රධාන ඉන්ද්‍රජිත්ගේ ලෙන (රවණ රක්ධහ පුත පරුමක ඉක්දු ලෙණේ )
source :- https://en.wikipedia.org/wiki/Vedda
me kathawata anuwa sinhala bashawatath vadi bashawen wachana ekathu wela thiyenawa. mama me kalpana karanne sinhala bashawata vadi bashawen ekathu wunu wachana monawada kiyala

kerala is bigger than sri lanka or sri lanka is bigger than kerala ? i assume there is a possibility for this to happen other way around. maybe tribes from kerala migrated here or else their tribe was big enough to reach until lanka.
my other guess is their tribe was available in both places without any migration ( kerala+lanka) nature has no border. humans created borders. maybe their cast was spreading from kerala to lanka. kerala and sri lanka is geographically very close
this is my personal guess. i see a lot of similarities between malayalies and sri lankans. even their psychical appearance look same. i have seen sri lankans who look like bengalies and malayalies all over sri lanka
වැද්දෝ කියන්නේ වෙන ගොත්‍ර සහ වෙන ජාතින් සමග එක් නොවුනු යක්ශගොත්රිකයෝ .ඔවුන් වසර දහස්ගණන් කෑලෑවැදිලා හිටිය නිසා මුල් දැනුම දැන් නෑ .වැද්දෝ දැන් භාවිතා කරන්නේ යක්ෂගොත්‍රික සහ සිහල බස කලවම් උන බසක් .නියම යක්ෂගොත්‍රික බස දැන් වැද්දෝ ලගත් නෑ .යක්ෂගොත්‍රික භාෂාව සිoහල වලත් තියනවා. මේ යක්ෂගොත්‍රික බසට වැඩි සමානකමක් මහාසමය සහ ආටානාටි සුත්‍රවල තියනවා.සියලු විස්තර ඔනේනම් මානෑවේ හාමුදුරුවන්ගේ යක්ෂගොත්‍රික භාෂාව පොත කියවන්න
එම භාෂාවට අයත් වාක්‍යයක් තමයි පහතින් තියෙන්නේ
සුසාහදිනාහ විභීෂභද්රය සෝරාගාති ආඩිසර විමැ
වරිගපූර්ණිකා පුස්කොල පොතේ මේ සියල්ල සදහන්
යක්ෂගොත්‍රික බසින් සිරාලන =විවිධ සැත්කම් සදහා යොදාගනු ලබන චාරිත්‍ර
යක්ෂගොත්‍රික බසින් වචන ස්වල්පයක් ඔබේ දැනුමට
බොටුවාව = පොහොට්ටුව
වැතියෝ = පිඹුරා
කුණු වායිම = කුණු ලේ
කිලිමෑ = විසබීජ
ගර්භ සෙවෙනි - වෑදෑමහ
නාමිලිය = නන්ගී
ඉන්ද්‍රකේ= අයියා
දුස්ස = මාසය
කුදුස්ස = අවුරුද්ද
රවිමුදරේ = රාත්‍රිය
ගොම්මලේ = සවස
ජලනී = එඩිතර
කවිලාශ - මිහිරි
මොටාර = නපුරු