අන්තිම පාට් එක මට නම් කරන්න බෑ බන්. වයිෆ් ට ලමය බලන්න කියලා මගේ ලඟම හිතවත්තුත් උදව්වට දාල මම යනවා අම්මව බලන්න.
මම හිතන්නේ උබ එක කරන්නේ අම්මට ආදරේ නිසා නෙමෙයි. යුතුකමක් නිසා.. මිනිහෙක් හරි ගැනියෙක් හරි 18 පැනලා පවුලක් හදාගත්තොත් වෙන එකෙක් එකියක් එක්ක. ආයේ අම්මා තාත්තා කියන්නේ පවුල නෙමෙයි බන්. එහෙම වෙන එක සාදාරනයි. නැතිනම් මේ ලෝකේ පැවැත්මක් නැ.
