කාවද වැඩියෙන් වටින්නේ?

Danta

Banned
Mar 22, 2017
576
33
0
අන්තිම පාට් එක මට නම් කරන්න බෑ බන්. වයිෆ් ට ලමය බලන්න කියලා මගේ ලඟම හිතවත්තුත් උදව්වට දාල මම යනවා අම්මව බලන්න.

මම හිතන්නේ උබ එක කරන්නේ අම්මට ආදරේ නිසා නෙමෙයි. යුතුකමක් නිසා.. මිනිහෙක් හරි ගැනියෙක් හරි 18 පැනලා පවුලක් හදාගත්තොත් වෙන එකෙක් එකියක් එක්ක. ආයේ අම්මා තාත්තා කියන්නේ පවුල නෙමෙයි බන්. එහෙම වෙන එක සාදාරනයි. නැතිනම් මේ ලෝකේ පැවැත්මක් නැ.
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ප්‍රයෝරිට්ය් දෙන්න ඕනේ ඔයාගේ දරුවට
    1) දරුවා ICU නිසා
    2) ඔයාගේ අම්ම කවදාවත් එකේ වරදක් දකින එකක් නෑ එයට නිරවුල් මනසක් තියෙනවනම්
    3) ඔයාගේ අම්මට ඔය ප්‍රශ්නේ අවොත් එයා ගන්නෙත් දරුවාගේ පැත්ත
    4) මේකනම් කියන්නන ඕනේ නෑ මමං මෙහම් කියන්නම් වවා තේරුම් ගන්න එපා
    පත්තුවෙච්ච ඉටිපන්දමක්ට වඩා අලුතින් පත්තු කරපු ඉටිපන්දමක වටිනාකම වැඩියි අපි එක ආරක්ෂා කරගන්න ඕන

    Iti pandamakata nam ube kathawa hari. but when it comes to the mom, I do not agree with your 4th point
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    amma tatta wadak nane nanny ehenam lamaya sanipa karan gedara ei
    lol

    ඉතින් එක තමයි මම අහන්නේ? උබ එහෙම පියෙක්ද කියලා තමා මේ ත්රෙඅඩ් එකේ අහන්නේ බ්‍රෝ?
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ICU එකේ ඉන්න මනුස්සයාට priority දෙන්න පුළුවන් ඉස්පිරිතාලෙ doctorsලටයි, nurseලටයි විතරයි.
    උඹ පුක කැඩිච්ච කඩිය වගේ දෙපැත්තට දිව්වට කෙරෙන දෙයක් නැහැ:yes:
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ICU එකේ ඉන්න මනුස්සයාට priority දෙන්න පුළුවන් ඉස්පිරිතාලෙ doctorsලටයි, nurseලටයි විතරයි.
    උඹ පුක කැඩිච්ච කඩිය වගේ දෙපැත්තට දිව්වට කෙරෙන දෙයක් නැහැ:yes:

    අන්න එකනේ මේ DJ කාරයට කිව්වේ... අම්මා නොබලා ඉන්න ඌ ගහපු ගැටේ කුජීතයි උපරිමටම. ඌ කියන්නේ ICU නිසා උට ළමයා බලන්න ඕනලු.. බැරිවෙලාවත් ළමයා නොර්මල් ඉදලා අම්මා ICU හිටියනම් ඌ දෙන්නේ වෙනම ටෝකක්. "අම්මා ඉතින් ICU නේ, ගියත් වැඩක් නැ. අපිව අදුරගනිද දන්නේ නැනේ.." කොහොමද එක...
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    machan uba ammagen ahanna puluwannam ube amma ekenma kiyayi ube putha gawa inna kiyala:

    අනිවා බන්. එක තමයි අම්මගේ දරු කැක්කුම. මම මගේ දරුවා ප්‍රයෝරිටි කරනවා වගේ, අම්මා කරන්නෙත් එයාගේ දරුවා ප්‍රයෝරිටි කරනවා
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මම හිතන්නේ උබ එක කරන්නේ අම්මට ආදරේ නිසා නෙමෙයි. යුතුකමක් නිසා.. මිනිහෙක් හරි ගැනියෙක් හරි 18 පැනලා පවුලක් හදාගත්තොත් වෙන එකෙක් එකියක් එක්ක. ආයේ අම්මා තාත්තා කියන්නේ පවුල නෙමෙයි බන්. එහෙම වෙන එක සාදාරනයි. නැතිනම් මේ ලෝකේ පැවැත්මක් නැ.

    ආදරේට තමා බන්. තාත්තා අසනීප උන වෙලාවේ මම රස්සවෙන් අස් වෙලා මාස 4 එක දිගට හොස්පිටල් හිටියා. මට ලේසියෙන්ම සල්ලි වලට මිනිහෙක් ලඟ නවත්තන්න තිබ්බා.

    Iti pandamakata nam ube kathawa hari. but when it comes to the mom, I do not agree with your 4th point

    Exactly
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    ආදරේට තමා බන්. තාත්තා අසනීප උන වෙලාවේ මම රස්සවෙන් අස් වෙලා මාස 4 එක දිගට හොස්පිටල් හිටියා. මට ලේසියෙන්ම සල්ලි වලට මිනිහෙක් ලඟ නවත්තන්න තිබ්බා.

    Exactly

    uba badalada?
    lamai ?
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    ආදරේට තමා බන්. තාත්තා අසනීප උන වෙලාවේ මම රස්සවෙන් අස් වෙලා මාස 4 එක දිගට හොස්පිටල් හිටියා. මට ලේසියෙන්ම සල්ලි වලට මිනිහෙක් ලඟ නවත්තන්න තිබ්බා.

    Exactly

    එක හරි බන්. But when it comes to your child and your parents eventually you will go with your child's well being for first. That's human. No one can blame you. It must be that way.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අන්න එකනේ මේ DJ කාරයට කිව්වේ... අම්මා නොබලා ඉන්න ඌ ගහපු ගැටේ කුජීතයි උපරිමටම. ඌ කියන්නේ ICU නිසා උට ළමයා බලන්න ඕනලු.. බැරිවෙලාවත් ළමයා නොර්මල් ඉදලා අම්මා ICU හිටියනම් ඌ දෙන්නේ වෙනම ටෝකක්. "අම්මා ඉතින් ICU නේ, ගියත් වැඩක් නැ. අපිව අදුරගනිද දන්නේ නැනේ.." කොහොමද එක...

    උබට මොලේ නැ කියල මට කරන්න දෙයක් නැ
    ICU ඒක ප්‍රයෝරිට්ය් කිව මං
    එකවත් තේරෙන නැත්තම් උබ හෙන මෝඩයෙක්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ICU එකේ ඉන්න මනුස්සයාට priority දෙන්න පුළුවන් ඉස්පිරිතාලෙ doctorsලටයි, nurseලටයි විතරයි.
    උඹ පුක කැඩිච්ච කඩිය වගේ දෙපැත්තට දිව්වට කෙරෙන දෙයක් නැහැ:yes:

    එහෙනම් මචන් ICU එකේ නැති මනුස්සයව කොහොමත් ඩොක්ටර්ලා නර්ස් ල මැනේජ් කරනවා
    දෙන්නා ගාවටම ගිහින් වැඩක් නැ එතකොට
     
    Danta

    Banned
    Mar 22, 2017
    576
    33
    0
    උබට මොලේ නැ කියල මට කරන්න දෙයක් නැ
    ICU ඒක ප්‍රයෝරිට්ය් කිව මං
    එකවත් තේරෙන නැත්තම් උබ හෙන මෝඩයෙක්

    මට මොලේ නැති එක හැබෑව. එත් මොලේ තියන උබ කියන කතා ඇහුවහම... මම උබෙන් සරලව අහන්නේ. උබේ දරුවා එක කොනක ඉස්පිරිතාලේ ඉද්දි, අනික් කොනේ අම්මා ඉස්පිරිතාලේ නම් උබ යන්නේ කොහාටද? ICU අමතක කරපන්. එතන ඉදන් පොයින්ට් හොයන්න එපා උබේ ඇක්ෂන් එක ජස්ටිෆයි කොරන්න.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මට මොලේ නැති එක හැබෑව. එත් මොලේ තියන උබ කියන කතා ඇහුවහම... මම උබෙන් සරලව අහන්නේ. උබේ දරුවා එක කොනක ඉස්පිරිතාලේ ඉද්දි, අනික් කොනේ අම්මා ඉස්පිරිතාලේ නම් උබ යන්නේ කොහාටද? ICU අමතක කරපන්. එතන ඉදන් පොයින්ට් හොයන්න එපා උබේ ඇක්ෂන් එක ජස්ටිෆයි කොරන්න.

    ICU kathawa amataka karoth hitanna deyak tiyanwa
    ethakota disease severity ekata priority eka denne:yes:
    me balahan uba danne nane man mokada karanne kiyala man kauda kiyala
    e nisa hara hara magen ahanna epa
    emotion anuwa nemei man disease severity eka anuwa ganne edata thirane
     
    උබ ඉතින් ඇම් බී බී එස් කාරයා නෙව. උබලට කොහෙන්ද මනුස්සකම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Lamaya icu nam api giya kiyala mona karannada? :baffled:

    Puthage hospital ekata gihin dokala ekka katha karala status balala ehemma niwaduwak dala galle gihin ammawath balala, wadiya enna wenne na puthath hospital kiyala ammata kiyala enawa..

    Owa prashnada bn
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට මොලේ නැති එක හැබෑව. එත් මොලේ තියන උබ කියන කතා ඇහුවහම... මම උබෙන් සරලව අහන්නේ. උබේ දරුවා එක කොනක ඉස්පිරිතාලේ ඉද්දි, අනික් කොනේ අම්මා ඉස්පිරිතාලේ නම් උබ යන්නේ කොහාටද? ICU අමතක කරපන්. එතන ඉදන් පොයින්ට් හොයන්න එපා උබේ ඇක්ෂන් එක ජස්ටිෆයි කොරන්න.

    Hospital eke ne bn inne..ethakota e gana balanna kattiya innawane :P

    Lagama hospital ekata gihin ehemma balagena, ammawath balan enawa...ammage case eka darunui nam, inna wena kenekuth nattham wife wa baba balanna thiyala galle gihin ammage wada tika karala denawa..aye mokakda
     
    ඔව්, එහෙමත් හොදා.