කාවින්ද්‍යා අධිකාරි

උඹලට කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න චාන්ස් එකක් ආවොත් මැරි කරනවද?

  • ඔව්

  • නැහැ


Results are only viewable after voting.

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලට කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න චාන්ස් එකක් හම්බ වුනොත් (අපි ගොඩ දෙනෙක් එච්චර වාසනාවන්ත නැහැ!) එයාව මැරි කරනවද? මම නම් එක පයින් ඔව්! ගොසිප් පැත්තකින් තිබ්බොත් ඒ කෙල්ල හොඳ ටැලන්ට් එකක් තියෙන, ජීවිත අත්දැකීමුත් තියෙන, ස්වාධීන, හරි හොඳ කෙල්ලක්! තව එකක්! මෙතන සුපුරුදු වේස කතා කියාගෙන එන්න එපා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,185
    67,531
    113
    Petrol awata passe balamu.genuth ekka ekata inna be eliyata yanne nethuwa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,992
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරගහන්න පුලුවන් කියමුකෝ, නැන්දම්මත් එක්ක මාමන්ඩිල තුන්දෙනෙක් දරාගන්නේ කොහොමද🤣 සින්දු කාරයගේ පුතා නං ගැලවුනා මරාලෙන්.
    පව් ඉතින් හොඳ කෙල්ලෙක්. 😑
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    උඹලට කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න චාන්ස් එකක් හම්බ වුනොත් (අපි ගොඩ දෙනෙක් එච්චර වාසනාවන්ත නැහැ!) එයාව මැරි කරනවද?
    කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න හම්බවෙන එක වාසනාවන්ත දෙයක් කියලා කියන්නෙ කොහොමද :unsure: අවාසනාවන්ත වෙන්නත් පුලුවන්නෙ 🥴