උඹලට කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න චාන්ස් එකක් හම්බ වුනොත් (අපි ගොඩ දෙනෙක් එච්චර වාසනාවන්ත නැහැ!) එයාව මැරි කරනවද? මම නම් එක පයින් ඔව්! ගොසිප් පැත්තකින් තිබ්බොත් ඒ කෙල්ල හොඳ ටැලන්ට් එකක් තියෙන, ජීවිත අත්දැකීමුත් තියෙන, ස්වාධීන, හරි හොඳ කෙල්ලක්! තව එකක්! මෙතන සුපුරුදු වේස කතා කියාගෙන එන්න එපා