කාවින්ද්‍යා අධිකාරි

උඹලට කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න චාන්ස් එකක් ආවොත් මැරි කරනවද?

  • ඔව්

  • නැහැ


Results are only viewable after voting.

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    මට මේ ත්‍රෙඩ් එක දැක්කම හිතිච්ච දෙයක් කියන්නද? සමහරු මෙතන කාවින්ද්‍යාට "බඩුව", "වටේ යනව", "පෙට්ටිය කඩල තියෙන්නෙ" වගේ කතා කියනවනේ! මගේ අදහස ඒ අයගෙන් ගොඩ දෙනෙක් ඇත්තටම ඔය කතා විශ්වාස කරන්නෙ නැහැ! ඒත් තමන් තුළ තියෙන frustration එක නිසා ඕක කියනව ඇති! ඔය කියන ගොඩක් දෙනෙකුට මෙයාව මැරි කරන්න හම්බ වුනොත් ඔව් කියන එක එකපාර කියන්නෙ නැති වුනත් ඒ අය ඒකට බැහැ කියන්න කලින් දෙපාරක් හිතනව අනිවා! ඒකෙ අදහස යටි හිතේ මෙයාව මැරි කරන option එකත් තියෙන නිසා! ඒත් මේ වගේ celebrity කෙනෙක් මැරි කළොත් ඒක තමන්ට මැනේජ් කරන්න අමාරු වෙයිද, මෙයාගේ ලස්සන හරි වෙන හේතුවක් නිසා හරි පිට යයිද වගේ insecurities නිසා ගොඩ දෙනෙක් ඒ තීරණය ගන්න පැකිලෙනවා! තව එකක්! මෙයාගේ පවුලට අලුතින් ආපු චිරන්ත ගැන හිතල ඒකෙන් වෙන්න පුළුවන් සංස්කෘතික ප්‍රශ්න, "නම්බුව" ගැන සලකා බලල මෙයාව මැරි නොකර ඉන්න තීරණය කරන අය ඔය ඉහත කියපු අයට වඩා අවංකයි!
    උබ ට පිස්සුද බං කොහෙවත් යන දාර බඩුවකට රචනා ලියන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,275
    29,994
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒


    අනික් ඒවා අදාළ නැහැ නේද බං? මොනා නැතත් මැරි කරන්නෙ එයාව මිසක්‌ පවුලේ අය නෙවෙයිනෙ!
    ------ Post added on Jul 27, 2022 at 5:36 PM

    ඒ ඉතිං හොයන්නේ බලන්නේ නැතිව යාලුවෙලා, බෙල්ලටම හිරවෙලා, කරගන්න දෙයක් නැතිවුනාම කියන සිත නිවන කතා.
    කෙල්ල කොච්චර හොඳ වුනත් කුණු පවුලකින් කරගහගත්තම නිවනක් නෑ. ජීවිතේම හොන්ඩර.
     

    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    109 න් ම නැහැ කියලා vote කරලා. එළකිරි chad සර්ල ආවට ගියාට ගෑනුත් එක්ක බුදීයන්නේ නැහැ..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක උඹට ලස්සනයිද බං. මට නම් ඒකිගෙ ඇති ලස්සනක් නෑ.
    එක එක්කෙනාගේ හැටියටනේ බං! මට නම් ඉතාමත් නොවුනත් සාමාන්‍යයෙන් ලස්සනයි!

    උබ ට පිස්සුද බං කොහෙවත් යන දාර බඩුවකට රචනා ලියන්න
    ඇයි බං උඹ මෙයාට බඩුවක් කියන්නේ? මෙයා එහෙම කෙනෙක් නෙවෙයිනේ!
    ------ Post added on Jul 27, 2022 at 6:31 PM

    ඒ ඉතිං හොයන්නේ බලන්නේ නැතිව යාලුවෙලා, බෙල්ලටම හිරවෙලා, කරගන්න දෙයක් නැතිවුනාම කියන සිත නිවන කතා.
    කෙල්ල කොච්චර හොඳ වුනත් කුණු පවුලකින් කරගහගත්තම නිවනක් නෑ. ජීවිතේම හොන්ඩර.
    උඹ කියන කතාවේ තියෙන්නේ සීයට 50 ක පොසිබිලිටි එකක්! පවුලේ අය හැම මගුලටම ඇඟිලි ගහන්න ගත්තම තමා ඔය තත්වේ එන්නේ! අනික 'කුණු පවුල' කියන එකත් එක එක සමාජවල එක එක විදිහටනේ පිළිගන්නේ!
    ------ Post added on Jul 27, 2022 at 6:34 PM
     

    Sen-lu

    Well-known member
  • එක එක්කෙනාගේ හැටියටනේ බං! මට නම් ඉතාමත් නොවුනත් සාමාන්‍යයෙන් ලස්සනයි!
    True. උබට හොඳ නම් එච්චරයි. අර ජනනිද කව්ද නාකි ගෑනියක්ටත් කෙල්ල හලන උං ඉන්නෙ 😂
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    එයාගෙ නමට, පෙට්‍රල් ශෙඩ් එකක්වත් තියෙනවනං ඔවු...
    appa dannada miss

    කාවින්ද්‍යා අධිකාරිව මැරි කරන්න හම්බවෙන එක වාසනාවන්ත දෙයක් කියලා කියන්නෙ කොහොමද :unsure: අවාසනාවන්ත වෙන්නත් පුලුවන්නෙ 🥴
    bappa jonston
    ------ Post added on Jul 27, 2022 at 9:22 PM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    appa dannada miss
    ඇයි බං කිරියේ සමහරු කියන්නේ @PHBhagya කෙල්ලක් කියල? මන්දා, මට නම් එහෙම හිතෙන්නේ නැහැ, එයා දාන කමෙන්ට් වල හැටියට! ෂුවර් එකටම කොල්ලෙක් වෙන්නැති බං!
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    appa dannada miss


    bappa jonston
    ------ Post added on Jul 27, 2022 at 9:22 PM
    මිත්තනියට හෙළ සහල්....
    ඇයි බං කිරියේ සමහරු කියන්නේ @PHBhagya කෙල්ලක් කියල? මන්දා, මට නම් එහෙම හිතෙන්නේ නැහැ, එයා දාන කමෙන්ට් වල හැටියට! ෂුවර් එකටම කොල්ලෙක් වෙන්නැති බං!
    හප්පේ... පුදුම සන්තෝසයක් දැනෙන්නෙ... පිරිමියෙක් කියල තේරුන එක මනුස්සයෙක් හරි ඉන්නව මේකෙ...
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මිත්තනියට හෙළ සහල්....

    හප්පේ... පුදුම සන්තෝසයක් දැනෙන්නෙ... පිරිමියෙක් කියල තේරුන එක මනුස්සයෙක් හරි ඉන්නව මේකෙ...
    ආදලේටනේ වස්තු
     
    • Haha
    Reactions: PHBhagya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    උඹලා දන්නව ද ජොනියා රනිල්ගේ ගල් කොල්ලෙක් ඉස්සර. කාවින්ද්‍යා නැති වෙලාවක ඌට උඹ අහුවුනොත් JVP ( Chandrika's gift) එකෙන් සල්ලි දීලා අරන් සමිතට දුන්න V FM එක උඹට දීලා , හැමදාම පුප පලයි.