කාසි බූතයා කරන නිවැරදි ආකාරය 18+
විස්වාස කරන්න බැරි නම් කියවන්න එපා. කැමැත්තෙන් කියෝලා බනින්න එපා.
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
මුලින්ම ලොකු කාර්ඩ්බෝඩ් එකක් අරන් රවුමක් ඇඳලා ඒක වටේ සින්හල හෝඩිය සහ ඉංග්රීසි හෝඩිය ලියන්න. අඳුරන කොල්ලෙක් කතා කර ගන්න. මුලින්ම බිත්තරයක් කඩලා අරන් දීසියකට දාලා ඇඟිල්ල හිල් කරලා දෙන්නම ලේ බිංදු දෙකක් දාන්න. ඊට පස්සේ රෑ 12ට අඹ ගහක් යටට ගිහින් මෙහෙම අහන්න
"කවුරුවත් මළ ගිය ප්රාන කාරයෙක් ඉන්නවද? ඉන්නවා නම් කාසියෙන් ඉඟියක් දෙන්න" කියලා. "ඉඟියක් දුන්නොත් ලේ බිත්තරයක් දෙනවා" කියන්න. ඉන්නවා නම් කාසිය හෙල්ලෙනවා.
ඊ ළඟට තදින් සැරෙන් ප්රස්න අහන්න පටන් ගන්න. බබා හුකුන් වෙන්න එපා සද්දෙට අහන්න.අහලා ඉවර උනාම කාසිය බිත්තර එකට දාලා බිත්තරේ අඹ ගහ මුළට හලන්න. ඊළඟට පස්ස බලන් නැතුව ඇවිදන් එන්න.
සැලකිය යුතුයි
1. බිත්තරේ කුණු වෙලා නම් වැඩේ ඉක්මන්
2. තදින් ප්රස්න අහද්දි කුණුහර්ප කියන්න
3. කවුරු හරි මැරුන තැනක් නම් වඩා හොඳයි
4. පිරිත් නූල් එහෙම ගලවන්න
5. පස්ස බලන් නැතුව ටිකක් අහන් ඉන්න බොන සද්දේ ඇහෙනවා
6. හතුරෙක් ගේ නමක් කියලා බිත්තර 50ක් 60ක් පොරොන්දු වෙන්න හතුරට බඩු
7. නැති උන බඩු හොයන්න / අනියම් සම්භන්ධතා ඇති කරන්න පුළුවන්