කාසි 11ක් පීරිසි 10 ක
තියන්නෙ කොහොමද..හැබැයි එක කාසියක් එක පීරිසියක වෙන්න ඕනෙ..මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලාම පීරිසි දහය පේලියට බිම තියන්න..දැන් කාසි 11 ගන්න...දැන් මෙහෙමයි..කාසි ටික ඉස්සෙල්ලාම පේලියට තියගෙන යද්දී 10 වෙනි පීරිසියෙ කාසි 2 ක් තියන්න වෙනවා.. තේරෙනවනෙ.දැන් අපි වැඩේ පටන් ගන්නයි යන්නෙ ඔන්න. පටන්ගත්තා
ඉස්සෙල්ලාම අර 10 වෙනි පීරිසි යට කාසි දෙකක් සෙට් වෙනවා කියලා මම කලින් කිව්වෙ. ඒ දෙක පළවෙනි පීරිසිය උඩ තිබ්බා. තුන් වෙනි කාසිය යනවා දෙවෙනි පීරිසියට.හතර වෙනි කාසිය යනවා තුන් වෙනි පීරිසියට. පස්වෙනි කාසිය යනවා හතර වෙනි පීරිසියට හය වෙනි කාසිය යනවා පස්වෙනි පීරිසියට හත්වෙනි කාසිය යනවා හය වෙනි පීරිසියට..අට වෙනි කාසිය යනවා හත් වෙනි පීරිසියට නව වෙනි කාසිය යනවා අට වෙනි පීරිසියට..එතකොට දහවෙනි කාසිය යනවා නව වෙනි පීරිසියට.. දැන් ඔය ගොල්ලන්ට දකින්න්ට පුලුහන් දහවෙනි පීරිසියට දාන්න කාසි නැති බව.. දැන් අර පලවෙනි පීරිසියට දාපු කාසි දෙක මතකයිනෙ... දැන් ඔයාට කරන්න තියෙන්නෙ අර කාසි දෙකෙන් එකක් අරන් දහවෙනි පීරිසිය උඩින් දාන එකයි..නව් ලේඩීස් අන්ඩ් ජෙන්ට්ලිමෙන්ට්ස් යූ හෑව් සක්සස්ෆුලි කම්ප්ලීටෙඩ් ද ටාස්ක්..

disclaimer **bullying is not received gently

Last edited:
ඇඳල පෙන්නන්න