කාසි 11ක් පීරිසි 10 ක

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාසි 11ක් පීරිසි 10 ක

    තියන්නෙ කොහොමද..හැබැයි එක කාසියක් එක පීරිසියක වෙන්න ඕනෙ..මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලාම පීරිසි දහය පේලියට බිම තියන්න..දැන් කාසි 11 ගන්න...දැන් මෙහෙමයි..කාසි ටික ඉස්සෙල්ලාම පේලියට තියගෙන යද්දී 10 වෙනි පීරිසියෙ කාසි 2 ක් තියන්න වෙනවා.. තේරෙනවනෙ.දැන් අපි වැඩේ පටන් ගන්නයි යන්නෙ ඔන්න. පටන්ගත්තා
    ඉස්සෙල්ලාම අර 10 වෙනි පීරිසි යට කාසි දෙකක් සෙට් වෙනවා කියලා මම කලින් කිව්වෙ. ඒ දෙක පළවෙනි පීරිසිය උඩ තිබ්බා. තුන් වෙනි කාසිය යනවා දෙවෙනි පීරිසියට.හතර වෙනි කාසිය යනවා තුන් වෙනි පීරිසියට. පස්වෙනි කාසිය යනවා හතර වෙනි පීරිසියට හය වෙනි කාසිය යනවා පස්වෙනි පීරිසියට හත්වෙනි කාසිය යනවා හය වෙනි පීරිසියට..අට වෙනි කාසිය යනවා හත් වෙනි පීරිසියට නව වෙනි කාසිය යනවා අට වෙනි පීරිසියට..එතකොට දහවෙනි කාසිය යනවා නව වෙනි පීරිසියට.. දැන් ඔය ගොල්ලන්ට දකින්න්ට පුලුහන් දහවෙනි පීරිසියට දාන්න කාසි නැති බව.. දැන් අර පලවෙනි පීරිසියට දාපු කාසි දෙක මතකයිනෙ... දැන් ඔයාට කරන්න තියෙන්නෙ අර කාසි දෙකෙන් එකක් අරන් දහවෙනි පීරිසිය උඩින් දාන එකයි..නව් ලේඩීස් අන්ඩ් ජෙන්ට්ලිමෙන්ට්ස් යූ හෑව් සක්සස්ෆුලි කම්ප්ලීටෙඩ් ද ටාස්ක්..
    :P:P:P:P

    disclaimer **bullying is not received gently
     
    Last edited:
    • Like
    Reactions: thinking_guy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාසි එකොලහෙන් ඉතිරි කාසිය තොගෙ පුකේ ගහගත්තද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාසි එකොලහෙන් ඉතිරි කාසිය තොගෙ පුකේ ගහගත්තද?

    කාසි 11ක් පීරිසි 10 ක 04-18-2020 01:36 PM කාසි එකොලහෙන් ඉතිරි කාසිය තොගෙ පුකේ ගහගත&#3530
    මේ ඔබ විය නොහැකියි මා දන්නා පරිදි:rolleyes:
     
    • Like
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කාසි 11ක් පීරිසි 10 ක 04-18-2020 01:36 PM කාසි එකොලහෙන් ඉතිරි කාසිය තොගෙ පුකේ ගහගත්
    මේ ඔබ විය නොහැකියි මා දන්නා පරිදි:rolleyes:

    දෙකයි පනහෙ හැංගි හොරා වැඩ නෑ බං මගේ.
     
    • Like
    Reactions: jamiezue

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැටහුනාද කොතනද වැරැද්ද කියලා:P

    දහ වෙනි කාසිය නව වෙනි පීරිසියට ගියාට පස්සෙ එකොළොස්වෙනි කාසිය දහවෙනි පීරිසියට යනව.
    ආයෙත් පලවෙනි පීරිසියෙ කාසි දෙකක් තියෙනව.
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,342
    1,542
    113
    32
    Earth-Cj025
    තියන්නෙ කොහොමද..හැබැයි එක කාසියක් එක පීරිසියක වෙන්න ඕනෙ..මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලාම පීරිසි දහය පේලියට බිම තියන්න..දැන් කාසි 11 ගන්න...දැන් මෙහෙමයි..කාසි ටික ඉස්සෙල්ලාම පේලියට තියගෙන යද්දී 10 වෙනි පීරිසියෙ කාසි 2 ක් තියන්න වෙනවා.. තේරෙනවනෙ.දැන් අපි වැඩේ පටන් ගන්නයි යන්නෙ ඔන්න. පටන්ගත්තා
    ඉස්සෙල්ලාම අර 10 වෙනි පීරිසි යට කාසි දෙකක් සෙට් වෙනවා කියලා මම කලින් කිව්වෙ. ඒ දෙක පළවෙනි පීරිසිය උඩ තිබ්බා. තුන් වෙනි කාසිය යනවා දෙවෙනි පීරිසියට.හතර වෙනි කාසිය යනවා තුන් වෙනි පීරිසියට. පස්වෙනි කාසිය යනවා හතර වෙනි පීරිසියට හය වෙනි කාසිය යනවා පස්වෙනි පීරිසියට හත්වෙනි කාසිය යනවා හය වෙනි පීරිසියට..අට වෙනි කාසිය යනවා හත් වෙනි පීරිසියට නව වෙනි කාසිය යනවා අට වෙනි පීරිසියට..එතකොට දහවෙනි කාසිය යනවා නව වෙනි පීරිසියට.. දැන් ඔය ගොල්ලන්ට දකින්න්ට පුලුහන් දහවෙනි පීරිසියට දාන්න කාසි නැති බව.. දැන් අර පලවෙනි පීරිසියට දාපු කාසි දෙක මතකයිනෙ... දැන් ඔයාට කරන්න තියෙන්නෙ අර කාසි දෙකෙන් එකක් අරන් දහවෙනි පීරිසිය උඩින් දාන එකයි..නව් ලේඩීස් අන්ඩ් ජෙන්ට්ලිමෙන්ට්ස් යූ හෑව් සක්සස්ෆුලි කම්ප්ලීටෙඩ් ද ටාස්ක්..
    :P:P:P:P

    disclaimer **bullying is not received gently

    Nic Try :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    දහ වෙනි කාසිය නව වෙනි පීරිසියට ගියාට පස්සෙ එකොළොස්වෙනි කාසිය දහවෙනි පීරිසියට යනව.
    ආයෙත් පලවෙනි පීරිසියෙ කාසි දෙකක් තියෙනව.

    නෑ නේද ..එකොලොස්වෙනි කාසිය ඉස්සෙල්ලා තියෙන්නෙ පලවෙනි පීරිසියෙනෙ..ඒකනෙ දහවෙනි පීරිසියට යන්නෙ.මේකෙ අවුල තියෙන්නෙ මම මේකෙ තියලා තියෙන්නෙ කාසි දහයයි.. . අනිත් කාසිය මම ගාව..පලවෙනි පීරිසියෙ තියෙන්නෙ පලවෙනි කාසියයි එකොලොස්වෙනි කාසියයි... ඊට පස්සෙ මම කතාකරලා තියෙන්නෙ තුන්වෙනි කාසිය ගැන.. හොඳට බලන්න..මම දෙවනි කාසියක් ගැන කියලා නෑ..මම දෙවනි කාසිය තිබ්බෙ නෑ:D:D
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මෙන්න ඔරිජිනල් එක
    unknown.png
     
    :yes: