කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මචන්, මමනම් මේ කියන්නේ සිරාවට... "මේ වගේ කතාවක් මම නම් අදමයි ඇහැවුවේ" මොකක්ද බන් මේ අමුතු "භූතයා"
     
    33000W

    Member
    scan කරන්න scanner එකක් නැහැ බන්...උබල ඔච්චර කියනවනම් මම පොස්ට් එකක් දාන්නම්...හැබැයි ඔවා කොරල උබල මොනව හරි කරගත්තොත් මම ගස් යයිද දන්නේ නැහැ
    උබට මොනවත් වෙන්නේ නැහැ බන්.:no::no: ඕව ගැන දැනගන්න ඕන බන්.:yes:කරන්න නෙමෙයි.;) ඕව කරන්න තරම් මම නම් මෝඩ නැහැ.ඕව දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ. අර නුලේ සිද්දිය නම් කර. එක හරියටම හරි බන්:yes::yes:. අහන අහන එක හරි.;):shocked: එක නිසා මම මගේ යාලු කෙල්ල හිතේ තියාගෙන ඇහුව මම කසාද බදින්නේ එකිද කියල.:eek: එකට උත්තරේ ආවේ නෑකියල බන්.:rofl::rofl:ඒ කියන්නේ එක 100% හරි කියන එක.:eek::eek::eek::rofl::rofl: කොහොම හරි කමක් නෑ. ඒ පොත් වල තියන විස්තර ටික post එකක් දල හරි කියපන්. උබටත් පින් බන්.උබ මැරුණම මමත් උබට පින් දෙන්නම්:lol::rolleyes::baffled:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ

    එල මම දාන්නම් හැබයි කොරන්න එහෙම එපා බන්,,,,,:no::no::no::no::no:මොකද වට්ටක්කා කාලා ඇතිවෙලා.....:lol::lol::lol::lol:මම පෝස්ට් එක දාලා ලින්ක් එක මෙතන දාන්නම්...
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචන්, මමනම් මේ කියන්නේ සිරාවට... "මේ වගේ කතාවක් මම නම් අදමයි ඇහැවුවේ" මොකක්ද බන් මේ අමුතු "භූතයා"

    අද නම් ඇහුවේ ඕක අදම අමතක කරපිය මොකද ඕවා මතක තියාගන්න හොද දේවල් නෙවෙයි.....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    උබට මොනවත් වෙන්නේ නැහැ බන්.:no::no: ඕව ගැන දැනගන්න ඕන බන්.:yes:කරන්න නෙමෙයි.;) ඕව කරන්න තරම් මම නම් මෝඩ නැහැ.ඕව දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩ. අර නුලේ සිද්දිය නම් කර. එක හරියටම හරි බන්:yes::yes:. අහන අහන එක හරි.;):shocked: එක නිසා මම මගේ යාලු කෙල්ල හිතේ තියාගෙන ඇහුව මම කසාද බදින්නේ එකිද කියල.:eek: එකට උත්තරේ ආවේ නෑකියල බන්.:rofl::rofl:ඒ කියන්නේ එක 100% හරි කියන එක.:eek::eek::eek::rofl::rofl: කොහොම හරි කමක් නෑ. ඒ පොත් වල තියන විස්තර ටික post එකක් දල හරි කියපන්. උබටත් පින් බන්.උබ මැරුණම මමත් උබට පින් දෙන්නම්:lol::rolleyes::baffled:

    mokakda nule kathawa :O
     
    33000W

    Member
    එල මම දාන්නම් හැබයි කොරන්න එහෙම එපා බන්,,,,,:no::no::no::no::no:මොකද වට්ටක්කා කාලා ඇතිවෙලා.....:lol::lol::lol::lol:මම පෝස්ට් එක දාලා ලින්ක් එක මෙතන දාන්නම්...
    එල එල දාපන්. මම බලාගෙන ඉන්නේ ඕක දනකම්ම:yes::yes::yes:
     
    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    දැන් නම් ඒ රැල්ල නෑ. කට්ටිය ආය වැඩේ පටන් ගන්න වගේ යන්නෙ.
    ඒ දවස් වල සමහර ලමයි බය වෙලා හිට්යෙ
     
    33000W

    Member
    mokakda nule kathawa :O
    අර කොන්ඩියුලම ද මොකද්ද එක බන්. මට නම හරියට මතක නැහැ. නුලක ටිකක් බර යකඩ කැල්ලක් එල්ලලා සුදු කොලයක් උඩ තියල කරන්න වැඩ වගයක් තියනවා බන්.
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    අර කොන්ඩියුලම ද මොකද්ද එක බන්. මට නම හරියට මතක නැහැ. නුලක ටිකක් බර යකඩ කැල්ලක් එල්ලලා සුදු කොලයක් උඩ තියල කරන්න වැඩ වගයක් තියනවා බන්.

    මම ඒක ගැන පෝස්ට් එකක් දැම්මා බන්...

    මේ තියෙන්නේ මම දාපු එක...ඕක බලපන්http://www.elakiri.com/forum/showthread.php?t=1427419
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    දැන් නම් ඒ රැල්ල නෑ. කට්ටිය ආය වැඩේ පටන් ගන්න වගේ යන්නෙ.
    ඒ දවස් වල සමහර ලමයි බය වෙලා හිට්යෙ

    මේක පරන සිලබස් එකේ Genaral english හරි 11 වසරේ english පොතේ හරි තිබුණාලු නේ ???
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ ගැන මීට අවුරුද්දට කලින් ත්‍රේඩ් එකක් ඔස්සේ වැඩිපුර කතා වුනා..
    ඒ වගේම මේ දේ ගැන චිත්‍රපටියක් නිර්මාණය කරලා තිබ්බා...
    මට මෑතකදි ඒ චිත්‍රපටිය නරඹන්න අවස්ථාවක් ලැබුනා.. චිත්‍රපටියේ නම ඇවිත්.. "Seance The Summoning"
    මෙතනින් බාගෙන බලන්න..

    1d0c53236e.jpg

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මේක මේ තරම් භයානක නම්..
    පාසල් පොතකට දාවිද ???

    මේකනේ බන් ඒක භයානක වෙන්නේ හරි හැටි නොදැන කලාම.....අනික ඔය පාසල් පොතේ ඔය ගැන තිබුනට ඕක මෙහෙමයි කරන්නේ....කියල ඒකේ නැහැ මම දන්න විදිහට..නිකම් මෙහෙම දෙයක් තියෙනව කියලා විතරයි තියෙන්නේ...ඔය කවුරු හරි එකෙක් කොහෙන් හරි ඔය දේ අහුල ගන්න ඇති....හැබැයි ඌ අහුලගෙන තියෙන්නේ භාගෙට......මම ඕක ගැන පෝස්ට් එකක් දාන්නම් කෝ...
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මේකනේ බන් ඒක භයානක වෙන්නේ හරි හැටි නොදැන කලාම.....අනික ඔය පාසල් පොතේ ඔය ගැන තිබුනට ඕක මෙහෙමයි කරන්නේ....කියල ඒකේ නැහැ මම දන්න විදිහට..නිකම් මෙහෙම දෙයක් තියෙනව කියලා විතරයි තියෙන්නේ...ඔය කවුරු හරි එකෙක් කොහෙන් හරි ඔය දේ අහුල ගන්න ඇති....හැබැයි ඌ අහුලගෙන තියෙන්නේ භාගෙට......මම ඕක ගැන පෝස්ට් එකක් දාන්නම් කෝ...

    ඉක්මනට දාන්නෝ................
     
    ghnrodrigo

    Junior member
  • Sep 3, 2008
    621
    20
    18
    Venezia, IT.
    this is a mod version machan..theres sumthing called VIJA board..oken karanne eyes piyagena kasiya uda angillak tiyala eka yanawada kiyala balanawa..kasiya move wena tan wala akuru liya gannawa..holman case ekak neme oka lankawe bali thovil natala yaka gen monawada ona kiyala ahanawa wage wadak..ova karala amaruwe watenawata wada hodai ne pinak dahamak karan innawa

    oka vishwasa karanna gattama ibema yakku vishwasa karanwa..mentaly onama ekek vatenawa..antimata maanasika ledek wela marenawa ..oya ona taran movies tiyenne...

    PARANORMAL ACTIVITY, BLAIR WITCH project wage movies wala oya board eka use karanawa pennanawa

    SIRA KATHWA. thax!