කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

Aug 13, 2010
423
106
0
නරකමුල්ල
කාසි_බූතයා නිසා සිදුවූ මරණය...

alr9d0.jpg

24g7hxx.jpg

  • Like
Reactions: T h u s h and sayo

කොස්තාපල්

Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්‍රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු. :sorry::sorry::sorry::no::no::no::no:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,249
    4,616
    113
    this is a mod version machan..theres sumthing called VIJA board..oken karanne eyes piyagena kasiya uda angillak tiyala eka yanawada kiyala balanawa..kasiya move wena tan wala akuru liya gannawa..holman case ekak neme oka lankawe bali thovil natala yaka gen monawada ona kiyala ahanawa wage wadak..ova karala amaruwe watenawata wada hodai ne pinak dahamak karan innawa

    oka vishwasa karanna gattama ibema yakku vishwasa karanwa..mentaly onama ekek vatenawa..antimata maanasika ledek wela marenawa ..oya ona taran movies tiyenne...

    PARANORMAL ACTIVITY, BLAIR WITCH project wage movies wala oya board eka use karanawa pennanawa
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කොස්තාපල්;10309991 said:
    ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්‍රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු. :sorry::sorry::sorry::no::no::no::no:

    ලංකාවෙද:dull:?
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16

    ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන hinenda police kosthapal machen :lol::lol::lol::lol::lol::lol:
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන hinenda police kosthapal machen :lol::lol::lol::lol::lol::lol:

    ලංකාවෙද:dull:?

    this is a mod version machan..theres sumthing called VIJA board..oken karanne eyes piyagena kasiya uda angillak tiyala eka yanawada kiyala balanawa..kasiya move wena tan wala akuru liya gannawa..holman case ekak neme oka lankawe bali thovil natala yaka gen monawada ona kiyala ahanawa wage wadak..ova karala amaruwe watenawata wada hodai ne pinak dahamak karan innawa

    oka vishwasa karanna gattama ibema yakku vishwasa karanwa..mentaly onama ekek vatenawa..antimata maanasika ledek wela marenawa ..oya ona taran movies tiyenne...

    PARANORMAL ACTIVITY, BLAIR WITCH project wage movies wala oya board eka use karanawa pennanawa
    නෑ මම මිනිහව අවතක්සේරු කළා නෙවේ මචන්ලා. එහේ හිටපු අය කිව්ව විදියට මිනිහා ඔය දේවල් පටන් ගන්න කලින් ඉගෙනීමට ගොඩක් දක්ෂතා දක්වලා නැහැ.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඕක යම් මානසික තත්වයක්, ඔය වගේ ක්‍රීඩාවකට හරි භූත කන්ඩායමක සාමාජිකත්වය ලබාගත්තහම හරි ඒ එක්ක තදින්ම ඇලී ගැලී සිටින නිසා තමන්ගේ මනස ඒ දේ හරි කියල පිලිගන්න පෙලඹෙනව, මානසිකතත්වක විකෘතිවෙනව, මේ මැරුන කෙනාගේ මානසික තත්වය දුර්වල වෙලා හිතෙන්න ඇති කෙනෙක් යම් දෙයක් කරන්න/කන්න හෝ බොන්න කිව් බව, එහෙම නැත්නං අන්තර්ජාලයේ මොකක් හරි භූත කන්ඩායමකින් කිව් දෙයක් කන්න හරි බොන්න හරි ඇති, මරණ පරීක්ශනයෙන් ඕක සනාත වෙයි,

    ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි ඔය මන්ස්ගාත ඉවතදාල ධර්මයේ සරණ ගියානං යක්ශ, භූත හෝ වෙන කිසිම අතුරු කරදරයක් වෙන්නෙ නෑ

    නිවන් සැප
     
    • Like
    Reactions: Rana Rala

    Mozilla

    Well-known member
  • කොස්තාපල්;10310091 said:
    නෑ මම මිනිහව අවතක්සේරු කළා නෙවේ මචන්ලා. එහේ හිටපු අය කිව්ව විදියට මිනිහා ඔය දේවල් පටන් ගන්න කලින් ඉගෙනීමට ගොඩක් දක්ෂතා දක්වලා නැහැ.

    479889_6443373f507b57cb73c6e471f63edd89.jpg

    Yakoooo lankawe A/L walata kohomada 9A ganne?:confused: