මන් ලග ඕවා ගැන ලියවුන පොත් ඕන තරම් තියෙනවා ඕනද? හැබැයි මම කවදාවත් ඕවා කලේ නැහැ.....
දීපන් කෝ බලන්න. මට අහරි අසයි කියල්වල බලන්න..
කාසි සෙල්ලම ගෙන තව දවල් දෙනගන්න ඕනේ.. එක නිසා බුම්ප් එකක් දෙම්ම්.

මේවා පට්ටපල් බොරු.මනස්ගාත. මේ සෙල්ලම මනෝ විකාරයක්.කාසියක් අරගෙන ඒක තමන්ම එහෙට,මෙහෙට චලනය කරමින් මනෝ විකාරයකට අහුවෙනවා.අන්තිමට තමන්ගේ මනස තුලින් ඇති වෙන බියකින් කම්පනයක් ඇති කරගෙන මැරිලා යනවා.ඔය භූතයෝ, හොල්මන් කියන්නේ පට්ටපල් බොරු.මේවත් අර අල්ලා, ස්වර්ගය, නයි හත් දෙනා, මැවුම් වාදය, නිර්වානය, රහත් බාවය වගේ මනස්ගාත.කිසිම පදනමක් නැති දේවල්.උඹලා මැරුනට පස්සේ උඹලගේ පැවත්මක් නෑ. උඹලා ආපහු ඉපදෙනකම් උඹලාට වටපිටාව ගැන කිසිම සංවේදීතාවයක් නෑ.ස්නායු පද්ධතියක් නැතිව උඹලගේ පැවත්මක් නෑ.









දීපන් කෝ බලන්න. මට අහරි අසයි කියල්වල බලන්න..
ඕරා kiyanne mokakda???මේවා දැනගන තිබුනටනම් කමක් නෑ,,නමුත් කරන්න යන්න එපා..මම අහපු විදියට ඔය භුතයට ආරාධනා කරාම,,අපේ ඇග වටේ තියන ඕරා එක භුතයට open වෙනවා..පස්සෙ උ එන්නෙ අපේ ඕරා එකේ නැවත වහන්න බැරි මාර්ගයක් හදාගෙනලු..දැන් මොකෝ වෙන්නෙ,,අර භුතයට ඕනම වෙලාවක අපේ ඇගට ඇවිත් පරල වෙන්න පුළුවන්..ගෙන්නගන්න ලේසියි යවන්න අමාරුයි..ඔන්න ඕකයි කතන්දරේ..
කාසි සෙල්ලම කරලා ඉවර වෙලා ආපු භුතයව යවන්නේ කොහොමද මොනවාද කියන්න ඕන. නිකන්ම යන්න කියල කියනවද නැත්නම් පින් දෙන්න ඕනද










කොස්තාපල්;10309991 said:ඕක සිරා කතාවක්. ඔය බුවා මැරුණ දවස් වල මමත් හිටියෙ එහේ. ත්රීකුණාමලේ. මිනිහට එච්චර ඉගෙනගන්න බැරිලු. ඒත් මිනිහ ඒලෙවල් වලට ඒ 9කුත් අරගෙන. ඒක නම් අවුලක් නැහැ කියමුකො. අපේ අයියා කෙනෙක් හිටිය කැලණි කැම්පස් ඒකේ. මිනිහා අර කැකිරාවේ ඉන්ග්ලිශ් ඇකඩමියට ගිහින් ඕවා ඉගෙන ගෙන ඇවිත් අපිට කරල පෙන්නුවා. මේවා නොකර ඉන්න එක තමයි වඩාත් සුදුසු.![]()
mokada kohomath A4i ne set wenne


ඕරා kiyanne mokakda???