කාළකණ්ණි මැතිවුස්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ පොන්සි මලා අනිත් පැත්තේ හිටපු තිරිමාන්නටද ගහන්න කියන්නේ සීනියර් මැතිවුස් ඉදිද්දි උබ ගෙදර ගෑනිට කරන විදිය මෙතන පෙන්නන්නෙ නැතව හිටපන් පොන්සියා
    තෝ පොනස්ට කියල වැඩක් නෑ
    තෝ කොහෙද යන ශොකඩය
    තෝ මැච් නොබල හිටපන්
    ගොබ්බ පැටිය
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    යකෝ මැතිවුස් ඒ වෙලාවේ අනිත් පැත්තෙ බැට් කරන එකාට ෆුල් සප් එක දුන්න විකට් එක රැකගෙන ඉදල
    තෝ හිතුවද ගෙදර ගෑණිට රෑට ඇදේදි කරනව වගේ කියල ක්‍රිකට් ගහන එක නිකන් ඉදපන් පොන්ස් කථා නොකිය

    Sahathika aththa, cricket bat ekakvath allala nethi eun thama ban oya vage gon katha kianne :)
     
    • Like
    Reactions: Mal Baba

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    තෝ පොනස්ට කියල වැඩක් නෑ
    තෝ කොහෙද යන ශොකඩය
    තෝ මැච් නොබල හිටපන්
    ගොබ්බ පැටිය

    හා හා හා කොහෙද යන්න පොන්සි පැටියෙක් :lol::lol::lol: මල පැනලා
    අනේ ගොබ්බ රිලවෝ දන්න පරියක් ගැන කියවපන් තෝ එදා වගේ ගූ වෙන්න හදන්නේ (ලැප්ටොප් ත්‍රෙඩ් එක මතක ඇතිනේ පොන්සි මලාට :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා හා කොහෙද යන්න පොන්සි පැටියෙක් :lol::lol::lol: මල පැනලා
    අනේ ගොබ්බ රිලවෝ දන්න පරියක් ගැන කියවපන් තෝ එදා වගේ ගූ වෙන්න හදන්නේ (ලැප්ටොප් ත්‍රෙඩ් එක මතක ඇතිනේ පොන්සි මලාට :rofl::rofl::rofl:
    ලැප්ටොප් අනේ පොන්ස් ලැප්ටොප් එක කොහොමද මේකට අදාල වෙන්නෙ
    මැතිවුස් ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරැද්ද හදා ගනින්
    උප්පත්තියේ ඉදලම උඹේ වැරැද්දක් තියෙනව කියල මට පේනව
    සරමෙ පිහිදාගත්තෙ නැති එකේ වැරැද්ද.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    යකෝ බලපන් අන්තිම සුපර් ඕවර් දෙකේම එක හතරක් හරි හයක් හරැ වැදුනද කියලා
    මැතිවුස් සමහරක් වෙලාවට ස්ටක් වෙනවා කියලා පේනවා ඒත් එක පැත්තක් ආරක්ෂා කරගන්න අනිත් පැත්තෙන් ගහන්න කියලා ද ඌව එව්වේ කියලා කව්ද දන්නේ
    බලපන්කෝ මහේලයි ඩිල්ෂානුයි තිසරයි අන්තිම ඕවරේදි ලකුණු ගන්න දුන්න ගේම
    උඹලා මැතිවුස් ගැහුවාම සද්දේ නැහැ කැච් එකක් පැනලා ඇල්ලුවාම ඒකා තමයි පොර
    අනේ ද කියන්නේ හදිස්සියේ මාලිංගට වැදිලා මැච් එක නිව්සීලන්ඩ් දින්නානම් අද මාලංගගේ ලිංගේත් කපලා
     
    • Like
    Reactions: Mal Baba

    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Anji gahala match dinawanakota munta hodai, paradinakota baninawa..

    tho cricket galala na kiyala ekenma penawa...

    yako ethana tiyana pressure eke sangath catch miss karanawa nam 140kmh wegen ena ball hama ekatama 6 - 4 ewa gahannada yako kiyanne...

    thoth ara mahinda adesundaraya wage thamai... danne nathi korala nati magul kiyawanawa nikan puluwan eka wage...

    Very true machan
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    Mathewsta one next Sri lankan captain wenna... uu ithin ee hinda Mahelata kela wenna wade denawa kiyalai mata hithenne :) habai Mathews captain unoth uu nam echchara honda Capek wena ekak naa uge thiyena hithuwakkara gathi hinda

    Uta oni captain venna nemei, kohomath u ara vena ekek ne captain danna, u hodata mole pavichchi karala play karana ekek ban, mathews ball daddi poddak balapan u maara vidiata hitala ball karanne, danna magulak nethiva kiavanna epa ban
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ බලපන් අන්තිම සුපර් ඕවර් දෙකේම එක හතරක් හරි හයක් හරැ වැදුනද කියලා
    මැතිවුස් සමහරක් වෙලාවට ස්ටක් වෙනවා කියලා පේනවා ඒත් එක පැත්තක් ආරක්ෂා කරගන්න අනිත් පැත්තෙන් ගහන්න කියලා ද ඌව එව්වේ කියලා කව්ද දන්නේ
    බලපන්කෝ මහේලයි ඩිල්ෂානුයි තිසරයි අන්තිම ඕවරේදි ලකුණු ගන්න දුන්න ගේම
    උඹලා මැතිවුස් ගැහුවාම සද්දේ නැහැ කැච් එකක් පැනලා ඇල්ලුවාම ඒකා තමයි පොර
    අනේ ද කියන්නේ හදිස්සියේ මාලිංගට වැදිලා මැච් එක නිව්සීලන්ඩ් දින්නානම් අද මාලංගගේ ලිංගේත් කපලා
    Sira Ban Mun Maha Kuhaka Parayo
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    අනේ පොන්සි මලා අනිත් පැත්තේ හිටපු තිරිමාන්නටද ගහන්න කියන්නේ සීනියර් මැතිවුස් ඉදිද්දි උබ ගෙදර ගෑනිට කරන විදිය මෙතන පෙන්නන්නෙ නැතව හිටපන් පොන්සියා

    එහේනම් මචන් සීනියර් ඩිල්ෂාන් ඉදිද්දි ඇයි තිසරව එව්වේ :shocked:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලැප්ටොප් අනේ පොන්ස් ලැප්ටොප් එක කොහොමද මේකට අදාල වෙන්නෙ
    මැතිවුස් ගෙ වැරදි හොයන්න කලින් තමන්ගෙ වැරැද්ද හදා ගනින්
    උප්පත්තියේ ඉදලම උඹේ වැරැද්දක් තියෙනව කියල මට පේනව
    සරමෙ පිහිදාගත්තෙ නැති එකේ වැරැද්ද.

    හා හා මේ උබ සරමෙද පිහිදාන්නේ :lol::lol::lol:
    අද ගෙදර යනකොට පරණ රෙදි කෑල්ලක් අරන් පලයන් පිහිදාගන්න
    :rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    හා හා මේ උබ සරමෙද පිහිදාන්නේ :lol::lol::lol:
    අද ගෙදර යනකොට පරණ රෙදි කෑල්ලක් අරන් පලයන් පිහිදාගන්න
    :rofl::rofl::rofl:
    රිදුනද පොන්ස්
    උඹට රිද්දන්න හිතුවෙ නෑ බන්
    සොරි
     
    charitharanasingha

    Junior member
  • Dec 6, 2006
    241
    22
    18
    mathwes කියන්නේ ආත්මාර්ථකාමී ක්‍රීඩකයෙක්. ඕකව team එකට හරිය්යනේ නැහැ. මතෙව්ස් කියන්නේ loosing hero. ඕකා ගහන්නේ catancy එක බලාගෙන .............

    Hari mathews ain karahama uba gahanavada gihin team eka :P ane palayan ban gon katha kian nethiva, uba bat ekakvath allala thiyenavada kialai mata saka
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    එහේනම් මචන් සීනියර් ඩිල්ෂාන් ඉදිද්දි ඇයි තිසරව එව්වේ :shocked:

    එක නම් මචං මහේලගෙන් තමයි අහන්න ඔනේ...... මැතිවුස් හොදට බැට් කරනාම් මැතිවුස් නෙමෙයිද එවන්නේ

    මම නම් හිතන්නේ තිසරයා ආවේ තිසරයට බැට් කරන්න අපු ගමන් පලවෙනි බෝලේට උනත් හයක් ගහන්න පුළුවන් නිසා වෙන්න ඔනේ ඒ බව වූ මීට කලින් මැච් එකෙදි කරලා පෙන්නුවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එක නම් මචං මහේලගෙන් තමයි අහන්න ඔනේ...... මැතිවුස් හොදට බැට් කරනාම් මැතිවුස් නෙමෙයිද එවන්නේ

    මම නම් හිතන්නේ තිසරයා ආවේ තිසරයට බැට් කරන්න අපු ගමන් පලවෙනි බෝලේට උනත් හයක් ගහන්න පුළුවන් නිසා වෙන්න ඔනේ ඒ බව වූ මීට කලින් මැච් එකෙදි කරලා පෙන්නුවා
    අපරාදෙ උඹව යවන්න තිබ්බ මහේලය එක්ක තිසර වෙනුවට:lol:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    රිදුනද පොන්ස්
    උඹට රිද්දන්න හිතුවෙ නෑ බන්
    සොරි

    උබලා වගේ ගෙම්බෝ කෑ ගහලා අපිට රිද්දන්න බෑ රිදුනේ කාටද කියලා උබ දාපු කොමන්ට් වලින් මට පෙනුනා :lol::lol::lol:
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ane bun api kiyana kiyana widiyata gahanna ba:no::no::no::no:.preasure eka madde.......api giyanan lakunak gahanna na......mokada international kiyanne expert la play karana team ekata:):):):).....dakkane iye sangage bokku tika :oo::oo::oo::oo:.e u athmartha kami nisada?:no::no::no::no:na machan presure eka wadi nisa.nathuwa u cha ekekda world awards winnerne.....lankawe milion 20 kage bara un 11 denage kara uda watila thiyenne..........anna ekai seen eka............ensia wachanekin hari help karala gamu....................:cool::cool::cool::cool::cool:ma ekka agree kauda???????????????????

    සිරවට මචන්/.....
    උන් කිසිම එකෙක් අපිට ඔන විදියට නෙමේ සෙල්ලම් කරන්නේ..ලන්කාවේ දිනවන්න.මෙතන බොරුවට කැගහන එවුන් මැච් බලපු පලියට ඔක්කොම දන්නවා කියලා හිතන්නේ.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    තිරිමාන්න අන්තිමට ගහපු 4 පාර නිසා තමයී මැච් එක අපේ පැත්තට ආවේ......:yes::yes::yes::yes: නැතිනම් සුපර් ඕවර් නෑ....අපි පරාද වෙනවා......
    කවුරුත් ඒ කොල්ල ගැන කතා කරන්නෙ නෑ......:angry::angry::angry::angry::angry::angry::angry: