අවුළක් නෑ, හැබැයි අමුණන්නේ කොහොමද කියන එක අනුව වෙනස් වෙන්න පුළුවන්, නිකම්ම අඹරල ටේප් දැම්මොත් ඔක්සයිඩ් බැඳිලා හරියට කරන්ට් පාස් නොවෙන්න පුළුවන්, එක නිසා පාස්සල හීට් ශ්රින්ක් ටියුබ් එකකින් කවර් කරන්න ඕන, එහෙම නැත්නම් ක්‍රිම්ප් කරලා ශ්රින්ක් ටියුබ් දාල කවර් කරන්න ඕන.