කැඩිච්ච වයර් දෙකක්?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    power adapter එකක කැඩිච්ච වයර් දෙකක් එකට අමුණලා use කරහම අවුලක් නැද්ද?
    device එකට යන කරන්ට් එක වෙනස් වෙන්නෙ නැද්ද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    නෑ
    හරියට කනෙක්ට් කරා නම් එහෙම අවුලක් වෙන්න විදියක් නැහැ
    හැබැයි ඉතින් සේෆ්ටි අතින් එහෙම අඩුයි, ඒ ඇරෙන්න ලොකු අවුලක් නැහැ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,958
    113
    නෑ
    හරියට කනෙක්ට් කරා නම් එහෙම අවුලක් වෙන්න විදියක් නැහැ
    හැබැයි ඉතින් සේෆ්ටි අතින් එහෙම අඩුයි, ඒ ඇරෙන්න ලොකු අවුලක් නැහැ.
    safety wadi wenne nadda wiring tape gahuwama?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    safety wadi wenne nadda wiring tape gahuwama?
    වයරින් ටේප් එක වයර් එකේ තියන ජැකට් එක තරම් ශුවර් නැහැනේ, ගැලවෙන්න පුලුවන් පොඩි එවුන් ඉන්නවා නම් ගලවන්න පුලුවන් etc නේ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අවුළක් නෑ, හැබැයි අමුණන්නේ කොහොමද කියන එක අනුව වෙනස් වෙන්න පුළුවන්, නිකම්ම අඹරල ටේප් දැම්මොත් ඔක්සයිඩ් බැඳිලා හරියට කරන්ට් පාස් නොවෙන්න පුළුවන්, එක නිසා පාස්සල හීට් ශ්රින්ක් ටියුබ් එකකින් කවර් කරන්න ඕන, එහෙම නැත්නම් ක්‍රිම්ප් කරලා ශ්රින්ක් ටියුබ් දාල කවර් කරන්න ඕන.
     
    • Like
    Reactions: jhnnwp

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,759
    7,956
    113
    මෙන්න මෙතන...
    අවුළක් නෑ, හැබැයි අමුණන්නේ කොහොමද කියන එක අනුව වෙනස් වෙන්න පුළුවන්, නිකම්ම අඹරල ටේප් දැම්මොත් ඔක්සයිඩ් බැඳිලා හරියට කරන්ට් පාස් නොවෙන්න පුළුවන්, එක නිසා පාස්සල හීට් ශ්රින්ක් ටියුබ් එකකින් කවර් කරන්න ඕන, එහෙම නැත්නම් ක්‍රිම්ප් කරලා ශ්රින්ක් ටියුබ් දාල කවර් කරන්න ඕන.
    @Walter White (2nd)