කැත_වැඩේ_මොනා_උනත්_හිරු_එකෙන්_කරේ_බන්_:D:D

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ස්වර්නාවහිනියෙයි රුපවාහිනියෙයි විතරයි හරිහමන් එකක් යන්නේ බන්. සිරසට පස්සේ උන්ගේ වැඩේ දැන් බාරගෙන ඉන්නේ හිරු එක.
    එදා සිරසෙ හිටපු විරාජ් වැලිවත්ත
    හිරු එකේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස දැන් ක්‍රියා කරන බව කරුණාවෙන් සලකන්න
    එම නිසා සිරසේ අභාෂය හිරුගෙන් දකින්න පුළුවන්
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙගා නාට්‍ය එහෙම අප්‍රියයි බන්
    රෙද්ද මතක් කලත් ඔලුව විකාර වෙනවා එකම පවුලේ උන් හැමිනෙන එක
    අපේ රටේ උන්ටත් ඉන්දියන් බෙට්ටත් මහ ඉහලින් නේ බන් සලකන්නේ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එදා සිරසෙ හිටපු විරාජ් වැලිවත්ත
    හිරු එකේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස දැන් ක්‍රියා කරන බව කරුණාවෙන් සලකන්න
    එම නිසා සිරසේ අභාෂය හිරුගෙන් දකින්න පුළුවන්

    :lol: ඒක තමා එහෙනං සීන් එක. :lol:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    මෙගා නාට්‍ය එහෙම අප්‍රියයි බන්
    රෙද්ද මතක් කලත් ඔලුව විකාර වෙනවා එකම පවුලේ උන් හැමිනෙන එක
    අපේ රටේ උන්ටත් ඉන්දියන් බෙට්ටත් මහ ඉහලින් නේ බන් සලකන්නේ :lol:

    :lol::yes:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    චාර්ටර් බන් !! ජාතික එක කොරියාව විකුනනවා :confused:
    හිරු එක ඉන්දියාව විකුනනවා
    අනිත් උන් ඉන්ද්යාවම කොපි කරනව
    :sorry:
    බලාගෙන ගියාම ලංකාවේ කියලා දෙයක් නැ නේ :lol:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් මුන් ටෙලි නාට්‍යත් උන්ගෙ youtube චැනල් එකේ දාන එක නතරකරල බන්...මදෑ ඇඩ් නැතුව බලන්ඩ හැදුව...හැබැයි වෙන සයිට් වල නන් දානව ඒව... :rofl: