එදා සිරසෙ හිටපු විරාජ් වැලිවත්තස්වර්නාවහිනියෙයි රුපවාහිනියෙයි විතරයි හරිහමන් එකක් යන්නේ බන්. සිරසට පස්සේ උන්ගේ වැඩේ දැන් බාරගෙන ඉන්නේ හිරු එක.
එදා සිරසෙ හිටපු විරාජ් වැලිවත්ත
හිරු එකේ වැඩසටහන් අධ්‍යක්ෂක ලෙස දැන් ක්‍රියා කරන බව කරුණාවෙන් සලකන්න
එම නිසා සිරසේ අභාෂය හිරුගෙන් දකින්න පුළුවන්
ඒක තමා එහෙනං සීන් එක. 
Ane manda abn reddaaa,,tv eka dala.cartoo. balanwai news balanaqai arenna wena hoda deyak.na oiii heheh
මෙගා නාට්‍ය එහෙම අප්‍රියයි බන්
රෙද්ද මතක් කලත් ඔලුව විකාර වෙනවා එකම පවුලේ උන් හැමිනෙන එක
අපේ රටේ උන්ටත් ඉන්දියන් බෙට්ටත් මහ ඉහලින් නේ බන් සලකන්නේ





