දන්න උං කියපල්ලා කැනඩාවට පනින්න ලේසි ක්රමය මොකක්ද කියලා. ලේසි කියන්නේ ටිකක් අමාරු වුනාට අවුලක් නෑ. කොහොමද ලංකාවෙ ඉඳලා කැනඩාව වගේ රටකට ජොබ් එකකට යන්නේ, සහ ඒකට කරන්න ඕන දේවල් මොනවද කියල. ජොබ් එකක් හොයා ගන්නේ කොහොමද, ඒ ජොබ් එක ඇත්ත කියලා දැනගන්නේ කොහොමද විසා හම්බෙන්නේ කොහොමද.
දෑ.ග.පි.
දෑ.ග.පි.