කැනඩාවට පනින්න ලේසි ක්‍රමයක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    දන්න උං කියපල්ලා කැනඩාවට පනින්න ලේසි ක්‍රමය මොකක්ද කියලා. ලේසි කියන්නේ ටිකක් අමාරු වුනාට අවුලක් නෑ. කොහොමද ලංකාවෙ ඉඳලා කැනඩාව වගේ රටකට ජොබ් එකකට යන්නේ, සහ ඒකට කරන්න ඕන දේවල් මොනවද කියල. ජොබ් එකක් හොයා ගන්නේ කොහොමද, ඒ ජොබ් එක ඇත්ත කියලා දැනගන්නේ කොහොමද විසා හම්බෙන්නේ කොහොමද.
    දෑ.ග.පි.

    canada.jpg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    canada group එකෙන් අහපන්.

    හැබැයි මචන් ජොබ් හොයා ගන්න එක අමාරුයි කියලා මම මේ දවස් ටිකේ දැක්කා. ඒවගේම නවතින තැනුත් හොයා ගන්න අමාරුයි. ඉන්දියන් ඩස්පයෝ නිසා ලංකාවේ උන්ටත් සුද්දො කාමර, ගෙවල් රෙන්ට් කරන්නේ නැලු. මේගැනත් හොයලා නවතින්න තැනුත් සෙට් කරගෙනම කැනඩා පලයන්.
     
    • Like
    Reactions: Sen-lu

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    canada group එකෙන් අහපන්.

    හැබැයි මචන් ජොබ් හොයා ගන්න එක අමාරුයි කියලා මම මේ දවස් ටිකේ දැක්කා. ඒවගේම නවතින තැනුත් හොයා ගන්න අමාරුයි. ඉන්දියන් ඩස්පයෝ නිසා ලංකාවේ උන්ටත් සුද්දො කාමර, ගෙවල් රෙන්ට් කරන්නේ නැලු. මේගැනත් හොයලා නවතින්න තැනුත් සෙට් කරගෙනම කැනඩා පලයන්.
    Thank you
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ දවස් වල රට යනව නං skilled migration තමයි හොඳම ඔප්ශන් එක.. කලිංම ජොබ් එකක් හොයාගෙන එහෙම යනව නං ඒත් හොඳයි..
    අනේ මං රට පනිනව.. රටට පැනගත්තට පස්සෙ ගේමක් ගහන්න පුලුවං කියන කාලෙ දැන් ඉවරයි බැ..
    කැනඩා යුරෝප් ඔස්ට්‍රේලියා ඔය ඔක්කොම දැන් ආර්තික වශයෙන් හිර වේගන එන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    දන්න උං කියපල්ලා කැනඩාවට පනින්න ලේසි ක්‍රමය මොකක්ද කියලා. ලේසි කියන්නේ ටිකක් අමාරු වුනාට අවුලක් නෑ. කොහොමද ලංකාවෙ ඉඳලා කැනඩාව වගේ රටකට ජොබ් එකකට යන්නේ, සහ ඒකට කරන්න ඕන දේවල් මොනවද කියල. ජොබ් එකක් හොයා ගන්නේ කොහොමද, ඒ ජොබ් එක ඇත්ත කියලා දැනගන්නේ කොහොමද විසා හම්බෙන්නේ කොහොමද.
    දෑ.ග.පි.

    canada.jpg
    පර සුද්දා වුනාට් කමක් නැද්ද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,965
    113
    tracing Geo-location.. ... ...
    මාලිමාවෙන් රට හදනවා..පනින්න ඵපා

    ඔව් ගියාම දුක හිතෙයි මෙහෙ දියුණු වෙන දියුනුවිල්ල දැක්කම.. ආයේ ලංකාවට එන විදිය අහල ත්‍රෙඩ් දාන්න වෙනවා යන එවුන්ට..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    USA වලට ගිහින් බෝඩරේ ක්‍රොස් කරන එක තමයි ලේසිම විදිය
     
    • Haha
    Reactions: SLK_sri

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,103
    27,755
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුලින් කැනඩා යන නැවක් සෙට් කර ගනින්
    ඊට පස්සේ කන්ටේනර් පෙට්ටියකට රිංග ගනින්