කැනඩාවට පනින්න ලේසි ක්‍රමයක්..

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    මේ දවස් වල රට යනව නං skilled migration තමයි හොඳම ඔප්ශන් එක.. කලිංම ජොබ් එකක් හොයාගෙන එහෙම යනව නං ඒත් හොඳයි..
    අනේ මං රට පනිනව.. රටට පැනගත්තට පස්සෙ ගේමක් ගහන්න පුලුවං කියන කාලෙ දැන් ඉවරයි බැ..
    කැනඩා යුරෝප් ඔස්ට්‍රේලියා ඔය ඔක්කොම දැන් ආර්තික වශයෙන් හිර වේගන එන්නෙ

    මෙන්න මේකයි අවාසනාවට ඇත්ත කතාව
     
    • Like
    Reactions: Satan_at_Hell

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    USA වලට ගිහින් බෝඩරේ ක්‍රොස් කරන එක තමයි ලේසිම විදිය
    ලොකු බ්‍රෝ, රට යන්න හිතිලා නැද්ද මේ යන විදිය දැක්කම.. :oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    මෙහේ එන්න එපා ඔහේ ඉන්න විදියටම අපි NPP එකට කියාගෙන ඉඳපල්ල
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    කරගිවර් වගේ යන්න පුළුවන්ලු
    අම්මා තත්තා පාරෙ දාල යන ජාතිය, බලු කුඩුවෙ දාන එවුන් කෙයාර් ගිවර් යන්න ලැස්තිය
     
    • Haha
    Reactions: 2osama

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ලේසිම විදිය නම් student එන එක තමයි, ඒකත් MSc හෝ PhD උනාම තමයි ලේසි, හැබැයි CRS points බලල එන්න points 500 ට වැඩි නම් තමයි පොඩි හරි hope එකක් තියෙන්නේ, healthcare පැත්තේ නම් chance එක තාම තියනවා :yes:

    ඉස්සර LMIA වලින් ජොබ් වලට ඇවිල්ල කට්ටිය PR දැම්ම දැන් මේ spring එකේ ඉදන් LMIA වලට හම්බෙන points 50 අයින් කරන්න යන්නේ එතකොට Pr එක හීනයක්ම වෙනවා LMIA වලින් ආපු අයට.:sorry:

    කොරෝන කාලේ හිටු කියල students ල ගෙන්න ගෙන housing crisis, හොස්පිටල් වල සෙනග නිසා government එක ෆක් කරගෙන තියෙන්නේ දැන් rules වෙනස් කරලා හිටු කියල රටේ ඉන්න temporary උන්ව ගෙදර යවන්න හදන්නේ
    2025 ඉවර වෙද්දී temporary residentsල ලක්ෂ 2ක work permit expire වෙනවා ගොඩක් උන්ට ආයේ තමන්ගේ රටට යන්න වෙන ලයින් එකක් දැන් තියෙන්නේ :yes::yes:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,859
    113
    දන්න එකෙන් යන්න ඉන්නේ, visa ඇවිත්. ලක්ෂ 90ක්‌ ගියා කිව්වා. Job එකට‍ යන්නේ with family
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    LMIA permit ekak aran yana eka balapan

    Job ekak sure nisa risk eka adui. Permit ekata 8-9 million wage yai.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,285
    4,415
    113
    ඇයි එන්නද
    ලේසිම විදිය නම් student එන එක තමයි, ඒකත් MSc හෝ PhD උනාම තමයි ලේසි, හැබැයි CRS points බලල එන්න points 500 ට වැඩි නම් තමයි පොඩි හරි hope එකක් තියෙන්නේ, healthcare පැත්තේ නම් chance එක තාම තියනවා :yes:

    ඉස්සර LMIA වලින් ජොබ් වලට ඇවිල්ල කට්ටිය PR දැම්ම දැන් මේ spring එකේ ඉදන් LMIA වලට හම්බෙන points 50 අයින් කරන්න යන්නේ එතකොට Pr එක හීනයක්ම වෙනවා LMIA වලින් ආපු අයට.:sorry:

    කොරෝන කාලේ හිටු කියල students ල ගෙන්න ගෙන housing crisis, හොස්පිටල් වල සෙනග නිසා government එක ෆක් කරගෙන තියෙන්නේ දැන් rules වෙනස් කරලා හිටු කියල රටේ ඉන්න temporary උන්ව ගෙදර යවන්න හදන්නේ
    2025 ඉවර වෙද්දී temporary residentsල ලක්ෂ 2ක work permit expire වෙනවා ගොඩක් උන්ට ආයේ තමන්ගේ රටට යන්න වෙන ලයින් එකක් දැන් තියෙන්නේ :yes::yes:
    pnp program eka gana mokada hitanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ලොකු බ්‍රෝ, රට යන්න හිතිලා නැද්ද මේ යන විදිය දැක්කම.. :oo:
    දැන් නං හිතිලා තියෙන්නෙ, පොඩ්ඩක් ට්‍රයි කරනවා මේ දවස් වල