ලේසිම විදිය නම් student එන එක තමයි, ඒකත් MSc හෝ PhD උනාම තමයි ලේසි, හැබැයි CRS points බලල එන්න points 500 ට වැඩි නම් තමයි පොඩි හරි hope එකක් තියෙන්නේ, healthcare පැත්තේ නම් chance එක තාම තියනවා
ඉස්සර LMIA වලින් ජොබ් වලට ඇවිල්ල කට්ටිය PR දැම්ම දැන් මේ spring එකේ ඉදන් LMIA වලට හම්බෙන points 50 අයින් කරන්න යන්නේ එතකොට Pr එක හීනයක්ම වෙනවා LMIA වලින් ආපු අයට.
කොරෝන කාලේ හිටු කියල students ල ගෙන්න ගෙන housing crisis, හොස්පිටල් වල සෙනග නිසා government එක ෆක් කරගෙන තියෙන්නේ දැන් rules වෙනස් කරලා හිටු කියල රටේ ඉන්න temporary උන්ව ගෙදර යවන්න හදන්නේ
2025 ඉවර වෙද්දී temporary residentsල ලක්ෂ 2ක work permit expire වෙනවා ගොඩක් උන්ට ආයේ තමන්ගේ රටට යන්න වෙන ලයින් එකක් දැන් තියෙන්නේ
